The Heart of a Priest (Oru Vaidikante Hrudayamitha)

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
ඉන්දියානු කතෝලික පුජක දිවියේ ඇතුලත හෙලිකරන 'පුජකයෙකුගේ හදවත' Written by සුසිලා Monday, 20 September 2010 22:13 Top Lanka News
KPShibu.jpg

The Heart of a Priest (Oru Vaidikante Hrudayamitha)
ex Father K P Shibu
මීට ටික කාලයකට පෙර ජෙස්මි නැමැති කන්‍යා සොහොයුරිය 'එහෙයි: කන්‍යාහොයුරියකගේ අපදානය' Sister Jesmi- Amen: Autobiography of a Nun”මැයෙන් පොතක් ප‍්‍රසිද්ධියට පත් කළාය.කන්‍යා සොහොයුරියන්ගේ ජිවිතයේ සැගවුන පැතිකඩක් හෙලිකරපු මෙම ග‍්‍රන්ථය කේරල කතෝලික සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ පොතක් වුයේය. පසුගිය මාර්තු මාසයේ පුජක තනතුරෙන් ඉල්ලා අස්වු කේ. පී. ෂිබු The Heart of a Priest (Oru Vaidikante Hrudayamitha) ප‍්‍රකාශයට පත්කර තියෙන පුජකයෙකුගේ හදවත නැමැති කෘතිය ඊට වඩා දැඩි විවේචන ග‍්‍රන්ථයකි. එහි ඉන්දියානු කතෝලික පුජක සමාජය පිළිබද විශ්මය ජනක තොරතුරු රාශියක් අඩංගුව තිබේ.
http://www.toplankanews.com/index.php?option=com_content&view=section&layout=blog&id=2&Itemid=2