The Higher Lower Game
මේ game එක online play කරන්න පුළුවන් game එකක්. මෙතනදි ඔයාට දෙනවා මිනිස්සු Google කරන topics දෙකක්. එතනින් කලින් topic එකට වඩා next topic එක search කරපු ප්‍රමාණය වැඩිද අඩුද කියලා chose කරන එක තමයි කරන්න තියෙන්නෙ.
මේ මගෙ high score

වැඩ්ඩෙක් ඉන්නවා නම් මාව beat කරලා පෙන්නපල්ලා



මෙන්න link එක. http://www.higherlowergame.com