The Hobbit Smaug හෑදුනු හෑටි

හොදයි අපි පටන් ගමු hobbit desolation of smaug ෆිල්ම් එක හදන්න කලින් ඉදලම smaugගෑන හොයලා.
ෆිල්ම් එකෙ VFX වෑඩ ටික බාර දුන්නෙ LOTR කරපු Weta Digital සෙට් එකටමයි. ඒ peter jackson සමගම තවත් දෙදෙනෙකු විසින් ආරම්බ කරපු company එකක්
ෆිල්ම් එක හදනවා කියපු ගමන් weta කන්ඩායමට තිබුන ලොකුම ගෑටලුවක් තම්යි ලු කතා කරන මකරෙක් තාත්වික විදියට ෆිල්ම් එකට ගෑලපෙන විදියට හදන්නෙ කොහොමද කියලා. මොකද අපි ෆිල්ම්ස් ටික විතරක් බලපු අය වුනාට Hobbit books ටික read කරපු අය ගොඩක් මේ ලොකයේ ඉන්න නිසා.
අන්න ඒ ගෑන හිතනකොට තමයි concept artist ලා ව විශෙෂයෙන් උදවු වෙන්නෙ. john howe කියන concept ශිල්පියා සමග weta කන්ඩායමෙ තවත් ශිල්පීන් මේ මකරා ව එක එක ආකරයට ච්ත්‍රයට නගන්න පටන් ගන්නවා.
අපි බලමු අපි ෆිල්ම් එකේ දෑකපු මකරා ට කලින් ඔවුන් ඈදපු මකරුන් ටිකක් මුලින්ම
එකකට වත් හිත ගියෙ නෑ නෑහ් ?
හරි ඔහොම ඈදගෙන යනකොට ඔවුන් ට ප්‍රශ්නයක් මතු වෙනවා මකරා කොච්චර ප්‍රමානයකට ලොකු වෙන්න ඔනෙද කියලා.
අවසානයෙ ඔවුන් තීරනය කරනවා මකරා bigger than two jumbo jets තරමටම
මේ pic එකෙන් පෙන්නෙ මකර bigger than two jumbo jets කියන්න කලින් ඔවුන් හිතාගෙන හිටපු විශාලත්වයයි
concept arts ගොඩකින් එකක් වත් smaug ට ගන්න ගෑලපුනේ නෑ. ඒ අතර තමයි වෙටා කන්ඩායමේ ජමී කියන මෑටි නිර්මාන ශිල්පියා මෙන්න මේ නිර්මානය කරන්නේ
සිරා නේ?
මේ නිර්මනයෙන් පස්සෙ ඔවුන් මෙක තව දෙවල් දාලා සම්පුර්න කරන්න පටන් ගත්තා
මකරා ව මේ වගෙ කරන්න ගොඩක් හෙතු උනෙ director ට උවමනා වුනා මකරා ව ගොඩක් තාත්වික කරන්න. ඒක නිසා මකරා ව නිර්මානය කරන්න ඔවුන් යොදා ගත්ත ආදර්ශකයා තමයි මේ ඉන්නෙ
ඊට පස්සෙ ඔවුන් මකරා ව නිර්මාන කරන කටයුතු අවසන් කරන්න පටන් ගත්තා. softwaresබාවිතා කරමින් 3D model එක හදන්න පටන් අරගෙන
මකරා ව හදන හෑටි කිවුව ට අපි බලපු hobbit unexpected journey ෆිල්ම් එක release කරනකොටත් ඔවුන් ලග සම්පුර්න කරපු මකරෙක් හිටියෙ නෑ.
hobbit unexpected journey ෆිල්ම් එක release කරන්න මාස දෙකකට කලින් ඉදලා තම්යි ඔවුන් මකරා ව පේන කොටස් ටික විතරක් දාලා ෆිල්ම් එක කලෙ.
මතක ඈති නෙ 1st ෆිල්ම් එකෙ මකරා ව හරියට පෙන්නනෙ නෑතුව නගරය එහෙම විනාශ කරන කෑලි ටික.
හෑබයි මකරා ව හදා ගන්න බෑරිවුන නිසාම නෙමෙයි මකරව පෙන්නුවෙ නෑත්තෙ හොදේ. ඒ ෆිල්ම් එකෙ කුතු හලය තියන්න ඔන නිසයි
හරි 1st ෆිල්ම් එක කරද්දි ඔවුන්ට මකරෙක් හිටියෙ නෑති වුනා ට ඔවුන් මකරා ගෑන 2nd ෆිල්ම් එකෙ දාන්න කලින් 1st ෆිල්ම් එකෙදි මාර ගති මකරෙක් ඈහෑක් අරින ශොට් එක මතකයි නේ?
මේ තියෙන්නේ ඒක කරපු විදියයි. john howe කියන concept artist මකරගෙ ඈස අදින්න පටන් ගත්තා. මකරා ගෙ සම්පුර්න design එකක් නෑති නිසා මෙක හොදට තියෙන්න එපෑයි.
ඈස් කිහිපයක් ඈන්දට පස්සෙ මේ ආකාරයෙ සිරා ඈසක් නිර්මානය වේනවා
ඊට පස්සෙ ඔවුන් එක 3D model එකකින් නිර්මානය කරනවා අපි ෆිල්ම් එකෙ දෑකපු ආකාරයට
ඔවුන් මුලින්ම නිර්මනය කලෙ කකුල් හතරක් තියෙන මකරෙකුයි, අපි බලපු 1st ෆිල්ම් එකෙ හිටියෙ කකුල් හතරක් තියෙන මකරෙක්. නමුත් DVD එකට ඔවුන් පසුව නිර්මානය කරපු කකුල් දෙකේ මකරව දෑම්මා.
මකරා ව නිර්මානය කිරීමේදී ඔවුන් මකරාව ඈට කටුවේ සිට සියල්ලම නිසි ආකාරයෙන් නිර්මානය කලා,
ඉන් අනතුරුව ඊලග පියවරට යොමු වෙනවා. ඒ තමයි මකරා ව නිර්මානය කලාට පසු ඔහුට කතා කිරීම ලබාදීම.
එතනදි තම්යි හඩ කෑවීම සදහා අපි කවුරුත් දන්න ශර්ලොක් හොම්ස් benedict cumberbatch ෆිල්ම් එකට එන්නෙ.
Audition එකෙන් අවුරුද්දකටත් පසු තම්යි ඔහුට කියලා තියෙන්නෙ ඔහුව මකරා ට හඩ කවන්න තොර ගත් බව
විශෙෂ හෙතුවක් වෙලා තියෙන්නෙ ඔහු ගෙ කටහඩෙ ගෑබුරුබව සහ ඔහු දෙබස් කියන විටදි මුහුනේ ඉරිඅවුන හොදින් ගෑලපුනු නිසා
ගොඩක් දෙවල් තියෙනවා කියන්න එත් ඔක්කොම කියන්න තරම් වෙලාවක් නෑ ට්ය්පෙ කරන්න.
මකරාට හඩ කෑවීමෙන් පසු මකරා කතා කරන හටි ඈනිමට් කරන එක 3D Softwares මගින් මේ ආකාරයෙන් සිදු වුනා
ඊට පස්සෙ ඔවුන් මකරා ගිනි පිබින ආකාරය නිර්මානය කරන්න පටන් ගත්තා,, ඒ සදහා ආදෙශකයක් ලෙස ඔවුන් යොදා ගත්තේ flamethrower එකක්.
මකරා ගේ තාත්වික බව ලබා ගන්න ඔවුන් අපි හිතනවා ට වඩා මහන්සි වී තිබෙනවා. එනම්, මකරා ගෙ ඈගෙ තියෙන සෑම කොටසක්ම microscope ආකරයට පවා ලන් කර design කිරීම මගින්
මේ තියෙන්නේ අපි 2nd ෆිල්ම් එකේ trailer එකෙදි දෑකපු මකරායි, 2nd ෆිල්ම් එකෙදි දෑකපු මකරගෙයි අතර වෙන්ස
විශෙෂයෙන් කියන්න තියෙන කරුනක් තම්යි. අපි ෆිල්ම් එක බලනකොට මකරා ගින්දර පිටකරනකොට කෑගසන ශබ්දය පටි ගත කරලා තියෙන්නෙ මෙන්න මෙයගෙන්
මේ ඉන්නෙ ෆිල්ම් එකේ sound designer සහ ඔහුගේ දියනිය, ඈය කෑගසනවා පටිගත කරගෙන එක මගින් තමයි මේ ශබ්ද හදල තියෙන්නෙ ඔහු
කියන්න නම් දෙවල් තියෙනවා පිටු ගනන් ලියන්න දෑනට මේ ඈති කස්ටිය ගෙ කෑමත්ත අනුව Hobbit ෆිල්ම්ස් ටික හෑදුන හෑටි දාන්නම් තව

ඔන්න අද තමයි ආතල් එකේ ත්‍රේඩ් එකක් ලියන්න Time එකක් සෙට් වුනේ .
කස්ටිය Hobbit බලන්න ඈති නේ.. ඉතින් ෆිල්ම් එක ගෑන කියන්න ඔනෙ නෑ නේ.
අපි පොඩ්ඩක් බලමු ෆිල්ම්ස් ටික හදනකොට වෙච්ච සිදුවීම් සහ කොහොමද මෙවා කලේ කියලා ටිකක්. මේ thread එකෙන් මුලින්ම මගේ ප්‍රියතම චරිතය ගෑන කියලා පටාන් ගන්නම්.
ඊට පස්සෙ කස්ටිය තව දෙවල් ගෑන දෑන ගන්න කෑමති නම් ෆිල්ම්ස් වල විශෙෂ තෑන් ගෑන තව threads දාන්නම්. කස්ටිය ගෙ කෑමත්ත අනුව.
ඔකෙ මගෙ ප්‍රියතම character එක තමයි smaug. කිසිම ෆිල්ම් එකක මම මෙචර කෑමති 3D character එකක් තිබිලා නෑ ( ඒ මගේ මතය හොදෙ )
ඒක නිසා තම්යි පොරගෙන් ම මේ ත්‍රේඩ් එක ලියන්න පටන් ගත්තෙ. 3D Animation කරන අය නම් අනිවර්යයෙන් ම මෙයා හෑදුන විදිය හොයනවා
කස්ටිය Hobbit බලන්න ඈති නේ.. ඉතින් ෆිල්ම් එක ගෑන කියන්න ඔනෙ නෑ නේ.
අපි පොඩ්ඩක් බලමු ෆිල්ම්ස් ටික හදනකොට වෙච්ච සිදුවීම් සහ කොහොමද මෙවා කලේ කියලා ටිකක්. මේ thread එකෙන් මුලින්ම මගේ ප්‍රියතම චරිතය ගෑන කියලා පටාන් ගන්නම්.
ඊට පස්සෙ කස්ටිය තව දෙවල් ගෑන දෑන ගන්න කෑමති නම් ෆිල්ම්ස් වල විශෙෂ තෑන් ගෑන තව threads දාන්නම්. කස්ටිය ගෙ කෑමත්ත අනුව.ඔකෙ මගෙ ප්‍රියතම character එක තමයි smaug. කිසිම ෆිල්ම් එකක මම මෙචර කෑමති 3D character එකක් තිබිලා නෑ ( ඒ මගේ මතය හොදෙ )
ඒක නිසා තම්යි පොරගෙන් ම මේ ත්‍රේඩ් එක ලියන්න පටන් ගත්තෙ. 3D Animation කරන අය නම් අනිවර්යයෙන් ම මෙයා හෑදුන විදිය හොයනවා 

අමතක කරන්න එපා මේ ඨThread එක මේ සම්බන්දව කියවීමට කෑමති අය සදහා පමනක් දාපු දෙයක් බව