Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The House (2022)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක “ Stop Motion Animation ” ඛාණ්ඩයට අයත් වන සිනමාපටයක්.ඒවගේම මේ සිනමාපටය නිකුත්වෙලා තියෙන්නේ 2022 ජනවාරි මස 14 වනදා “ Netflix ” ඔස්සේ.Fantasy, Horror සහ Thriller ගනයට අයත් මේ සිනමාපටය අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Paloma Baeza, Emma De Swael ඇතුළුව තවත් අධ්යක්ෂකවරු කීප දෙනෙක්ගේ අතින්.කොහොම නමුත් කියන්න උවමනා වැදගත්ම කාරණේ තමයි මේ ෆිල්ම් එක එකම කතා තේමාවක් ඔස්සේ ගලා නොයන එකිනෙකට වෙනස් කතා ත්රිත්වයක් අඩංගු සලරුවක්. ගොඩදෙනෙක් දන්න විදියට කියුවොත් මේක “ Anthology ” වර්ගයේ සිනමාපටයක්. ඔයාලා “ Sin City, Lust Stories, Wild Tales, Amores Perros ” වගේ සිනමාපට රසවිදලා තියෙනවනම් මේ ගැන හොදින්ම දන්නවා ඇති.මේක හඩ දායකත්වයෙන් “ Mia Goth ( Pearl, X, ), Matthew Goode ( The Imitation Game, Wachmen, The King’s Man) ඇතුවව තවත් බොහෝ පිරිසක් එක්ව තිබෙනවා.අපි කව්රුත් දන්න IMDB මීටරෙන් මේ සිනමාපටයට 6.8/10 අගයක් ලැබිලා තියෙනවා.රේටින් ටිකක් අඩුයි තමා.එහෙමයි කියලා මේක අත අරින්න එපා.මොකද මේ සිනමාපටය අපේ ජීවිත වලට වටානා පාඩමක් කියා දෙන අපූරු සිනමා සිත්තමක්.

කතාව ගැන මම ලොකුවට කියන්න යන්නෙ නෑ. මොකද එහෙම වුනොත් කතාව Spoil වෙන්න පුළුවන් නිසා.කෙටියෙන් සාරාංශ කරලා ඒ ගැන කියුවොත් මේ සිනමාපටයේ තියෙන කතා ත්රීත්වයටම මුල් වෙන්නෙ මිනිස් සංහතියේම හිසට සහන සැලසූ නිවස පිළිබදවයි. අපේම හිසට සහනයක් සැලසූ නිවස අපේම ජීවිත වලට කෙසේ බලපෑම් කරයාද? ඒකට උත්තර හොයන්න ඔයාලා මේක බැලිය යුතුමයි..

ඉතිං ඒ වගේම කියන්න ඕන මේ උපසිරැසි ගැන්වීමේ තියෙන අඩුපාඩු හොද නරක හැම දෙයක්ම පහත කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා හොදේ. ඒක මට ලොකු උදව්වක් වෙයි ඊළග උපසිරැසිය තවත් හොදින් සිදුකරන්න.එහෙනම් ඉතිං තවත් සිනමාපටයකින් හමුවීමේ බලාපොරොත්තවෙන් දැනට මම සමුගන්නම්.

Watch Now - Click Here

[QUOTE="Blogerwiki, post: 28445871, member: 582034"] [HEADING=2]️[/HEADING] මේක “ Stop Motion Animation ” ඛාණ්ඩයට අයත් වන සිනමාපටයක්.ඒවගේම මේ සිනමාපටය නිකුත්වෙලා තියෙන්නේ 2022 ජනවාරි මස 14 වනදා “ Netflix ” ඔස්සේ.Fantasy, Horror සහ Thriller ගනයට අයත් මේ සිනමාපටය අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Paloma Baeza, Emma De Swael ඇතුළුව තවත් අධ්යක්ෂකවරු කීප දෙනෙක්ගේ අතින්.කොහොම නමුත් කියන්න උවමනා වැදගත්ම කාරණේ තමයි මේ ෆිල්ම් එක එකම කතා තේමාවක් ඔස්සේ ගලා නොයන එකිනෙකට වෙනස් කතා ත්රිත්වයක් අඩංගු සලරුවක්. ගොඩදෙනෙක් දන්න විදියට කියුවොත් මේක “ Anthology ” වර්ගයේ සිනමාපටයක්. ඔයාලා “ Sin City, Lust Stories, Wild Tales, Amores Perros ” වගේ සිනමාපට රසවිදලා තියෙනවනම් මේ ගැන හොදින්ම දන්නවා ඇති.මේක හඩ දායකත්වයෙන් “ Mia Goth ( Pearl, X, ), Matthew Goode ( The Imitation Game, Wachmen, The King’s Man) ඇතුවව තවත් බොහෝ පිරිසක් එක්ව තිබෙනවා.අපි කව්රුත් දන්න IMDB මීටරෙන් මේ සිනමාපටයට 6.8/10 අගයක් ලැබිලා තියෙනවා.රේටින් ටිකක් අඩුයි තමා.එහෙමයි කියලා මේක අත අරින්න එපා.මොකද මේ සිනමාපටය අපේ ජීවිත වලට වටානා පාඩමක් කියා දෙන අපූරු සිනමා සිත්තමක්. කතාව ගැන මම ලොකුවට කියන්න යන්නෙ නෑ. මොකද එහෙම වුනොත් කතාව Spoil වෙන්න පුළුවන් නිසා.කෙටියෙන් සාරාංශ කරලා ඒ ගැන කියුවොත් මේ සිනමාපටයේ තියෙන කතා ත්රීත්වයටම මුල් වෙන්නෙ මිනිස් සංහතියේම හිසට සහන සැලසූ නිවස පිළිබදවයි. අපේම හිසට සහනයක් සැලසූ නිවස අපේම ජීවිත වලට කෙසේ බලපෑම් කරයාද? ඒකට උත්තර හොයන්න ඔයාලා මේක බැලිය යුතුමයි.. ඉතිං ඒ වගේම කියන්න ඕන මේ උපසිරැසි ගැන්වීමේ තියෙන අඩුපාඩු හොද නරක හැම දෙයක්ම පහත කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා හොදේ. ඒක මට ලොකු උදව්වක් වෙයි ඊළග උපසිරැසිය තවත් හොදින් සිදුකරන්න.එහෙනම් ඉතිං තවත් සිනමාපටයකින් හමුවීමේ බලාපොරොත්තවෙන් දැනට මම සමුගන්නම්. Watch Now - [URL='https://ckk.ai/ooyl3nAyvEy']Click Here [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom