THE HOUSE OF ALLAH

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    ඉස්ලාම් කියන්නේ මහා කට්ට කළු යක්ශයෙක් කියලයි ඔයා හිතන් ඉන්නේ..
    මම කොතනකවත් කිසිම ආගම්ක් වැරදි කියල විවේචනය කරලා නැහැ, ඒ වගේම තමයි ඉස්ලාම් ආගම්ත්, ඉස්ලාම්ය හරි විදියට පිළිපදින්නේ නැති ඕගොල්ලෝ අතර තමයි ප්‍රශ්න තියෙන්නේ....
    ඒකයි ඔයා ලංකාවේ මුස්ලිම් අම්ම කෙනෙක් ඉස්ලාම් කියන නිසා ඔලුව වහගෙන යනකොට එයත් එක්ක යන එයගේ දුව ඔලුව වහල නති එක ගන ප්‍රශ්න කරනේ

    මම ඔය උඩ සදහන් කරලා තියෙන්නේ ගල්ෆ් වල සීන් එකක් ලංකාවේ නෙවෙයි, තව ලංකාව හොදයි.........ලංකාවේ ගැහැණු ඉස්ලාම් හරි විදියට පිළිපැද්දේ නැතත් හිස වසාගෙන යනවා, ඔයා සෞදිවල ඉන්න නිසා අනිත් ගල්ෆ් රටවල් ගැන එච්චර තේරුමක් නැතුව ඇති, මම ඉන්නේ දොහාවල, මේ ඉන්න අරාබි කාරයෝ දෙවියන්ටත් උඩින් යන්න පුළුවං නම් යයි.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    bro mang danne de oyata kiyannam,, waraddak thibunoth al baik saho eka niwaradi karai kiyala hithanawa..

    godak durata awurudu 10-15 athara tharuniyan wahanne naha.. smahara wita nodannakama, nathanm ithin ara fashion nisa.. aniwaryen wadiwiyata path wecha tharuniuan wahagena thamai yanna one.. dan issara wage newei godak aya eka pilipadinawa.. ekkenk dekken wahanne nathiwa athi.. ekata egollan haduna parisarayahati..

    :cool:
     
    The 3MA

    Banned
  • Apr 30, 2011
    515
    47
    28
    Methanath waliyak yai wage,,monahari kiyagena ai me thread eka nasthi karanna....anyway nice postkeep it up!!!!Rep+++++
     
    rillu200

    Member
    Jan 13, 2012
    129
    8
    0
    අද උදේ මම බලනකොට ඔයාට වෙන මුස්ලිම් සහෝදරයෙක් එයාට පුලුවන් විදියට සංවරවම ඔයාට උත්තර දීල තියෙන එකයි ඔයා ඒ කෙනාගේ උත්තරයෙන් සෑහීමකට පත් නෝවී ඒ කෙනාගේ උත්තරේ කොටස් වශයෙන් නැවතත් ප්‍රශ්න කරලා තියෙන එක දැක්කා..

    කලින් ප්‍රශ්නෙට මම අද උත්තරේ මේ කොටසින්ම දෙන්නම්..
    ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ මම දෙන්න ඕනේ නිසා මම ඔයගේ හැම ප්‍රශ්නයකටම ඉස්සරහින් අංකයක් දම්මා.. උත්ත්‍ර දෙන්න ලේසිවෙන්න...

    1. ඔව් එයාගේ උත්තරේ ඔයාට පැහැදිලි මදි ඇති...ඒ එයා දනන් තරමින් උත්ත්‍ර දීලා තියෙන නිසා..
    එකම ගමනේ යන අම්මයි දුවයි උනත් දුව ඔලුව වැහුවේ නැති නිසා පාරිසරික ප්‍රශ්ණ නහ කියල එන්නෙ නැහැනේ... ඉන්න ඔයට මම තේරුම්කරලා දෙන්නම්. ඉස්ලාම් කියන්නේ මහා කට්ට කළු යක්ශයෙක් කියලයි ඔයා හිතන් ඉන්නේ..ඒකයි ඔයා ලංකාවේ මුස්ලිම් අම්ම කෙනෙක් ඉස්ලාම් කියන නිසා ඔලුව වහගෙන යනකොට එයත් එක්ක යන එයගේ දුව ඔලුව වහල නති එක ගන ප්‍රශ්න කරනේ "ඒ ඇයි" කියලා...

    මුලින්ම දන ගන්න ඔනේ මේ රටේ මුස්ලිම්ලා 100%ක් ඉස්ලාම් ආගමට අනුව ඉන්නවද කියන එක.. උත්ත්‍රේ "ඔව් " නම් දුව ඒ වගේ යන එකක් නැහැ.. එහෙමයි නේද යාලුවා?
    ඔය මගේ මේ ප්‍රශ්ණෙට උත්ත්‍රේ "ඔව්" කියල කියනවානම් ඔයාට ඔයාගේ ප්‍රෂ්නෙටම උත්තරේ ඔයාට ඔයාගෙන්ම ලැබෙනවා.. :yes::D

    2./ 3./
    4. දැක්කනේද ඔයා මුස්ලිම් අයව දැඩි මතදාරී අය විදියටයි හිතාගෙන ඉන්නේ.. ඒක වැරදියි... ඔව් අපි පුලුවන් විදියට ඉස්ලාම් ආගම කියන දේවල් කරනවා... ඒක ගොඩක්ම තදින් බලන්නේ 100%ක්ම මුස්ලිම් රටකදී.. නමුත් කෙනෙක් ආගමට අනුව ඉන්නවා කියන එක ඒ ඒ කෙනාගේ හිතට අනුව කරනන් එකක්... අද පන්සල්වල "විනීතව හසිරෙන්න" කියන බෝර්ඩ් එක දාන්න උනේ බෞද්ධ ආගමේ ප්‍රශ්ණයක් නිසා නෙවෙයි... පිලිපදින කෙනාගෙ අඩුපාඩු නිසයි.. ඒක ඉස්ලාම් ආගමෙත් එහෙමයි.. "සමහර" මුස්ලිම්ලා කරන වැඩ නිසා ඉස්ලාම් ආගම ප්‍රශ්ණකරන එක ණූවනක්කරයි කියල හිතන්න එපා...

    5. ඉස්ලාම් ඒක කියන්නේ මෙන්න මෙහෙමයි... පිරිමි ළමයෙක්නම් අවුරුදු 10 වෙනකොට ඉස්ලාම් විදියට ඉන්න පුරුදුකරන්න කියලා කියනවා.. ගැහැණු ළමයෙක්නම් ඒ ළමයා ශාරීරිකව වෙනස්කම් වෙලානම්, කෙනෙක් එයාව වෙන අදහසකින් බලයි කියල හැඟෙන තත්වෙට පත්වෙලානම් හෝ කුමන වයසකදී හෝ එයාට මාස්ශුද්ධිය පටන් ගෙන තියෙනවානම් එයාව වයසට පැමිනි කෙනෙක් විදියට සලකනවා...

    6. මේක මම කලිනුත් කිව්වා... ඉන්න රට පරිසරය සංස්කෘතිය අනුව අඳින පලඳින ඒවත් වෙනස් වෙනවා... ඒක සාමාන්‍ය දෙයක්... ඒක හැම ජාතියකටම ආගමකටම අදාලයි.. උදාහරනයක් විදියට කියනවානම්... රුසියාවට උපාධියක් ගන්න ගිය අපව්ත්වුනු සෝම හාමදුරුවන් නියම ථෛරවාදී බෞද්ධ හිමිනමක්... උන් වහන්සේ රුසියාවේදී දැඩි සීතලට වින්ටර් කැප් එකක් දාපු එක "ඇයි දැන් තෛරවාදී හාමදුරුවරුත් ඔලුව වහනවාද?" කියල අහන්න බැහැනේ.. එහෙනම් මේ බෞද්ධ රටේ තරුන මුස්ලිම් ගැහැණු ළමයෙක් ඔලුව වැදුවේ නැහැ කියලා ඉස්ලාම් ආගමට අදාලව ඒක ලොකු ප්‍රශ්ණයක් කරගන්න හොඳ නැහැ. :yes:

    Patttaaaaaaaaa macha....maxxaaaaaa:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sirajstc

    aruna47

    Well-known member
  • 35ldv8k.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Good info.

    ඉස්සර එළකිරියේ හොඳ සමගියක් තිබිලා තියනව වගේ. ඒත් දැන්? හ්ම්...

    දැන් එලකිරියේ බොදු බලු රැලේ උන් ඉන්නේ.. ඒකයි මේවිදියට වෙලා තියෙන්නෙ...:yes:
     
    elaTHEbra

    Member
    Jan 11, 2007
    238
    20
    0
    දැන් එලකිරියේ බොදු බලු රැලේ උන් ඉන්නේ.. ඒකයි මේවිදියට වෙලා තියෙන්නෙ...:yes:

    මම උපතින් මුස්ලිම්, දිවි ගෙව්වෙ ඉස්ලාමිකයෙක් විධියට

    ලොව පුරා මං වගේම මුස්ලිම් අය අතින් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර සිදු වීමෙන් පසු හා අපරාධ බොහෝ ලෙස සිදු වීමෙන් පසු මට මුස්ලිම් අයෙක් වශයෙන් වගකීමක් ඇති බව දැනුනා දැන්වත් ලෝකෙට කෑගහල ඇත්ත කියන්න. ශිෂ්ඨ සමාජෙට එරෙහි ඉස්ලාම් යුද්ධය වලක්වන්න.

    මට පිළිගන්න වෙනව අපේ ඉස්ලාම් ඉගැන්වීම් මුස්ලිම් නොවන්නන් කෙරේ අපරාධ උපදවන බව. වෙනස් විය යුත්තෙ මුස්ලිම් අපි මිස වෙන කවුරුවත් නෙවෙයි . මේ මොහොතේත් අපි බහු භාර්යාවන් භාවිතා කරනව, පුරුෂයා විසින් බිරියට පහර දෙනව, පිට ආගමකට ගිය පමණින් එම පුද්ගලයා මරා දානව.

    යුද්ධය හා වහල් භාවය ගැන, අපේ ආගම පතුරවන්න අන් ආගමිකයන් පාගා දමා ඔවුන්ගෙන් පිළිකුල් සහගත ජයිසියා නම් බද්ධ බලෙන් ගැනීම ගැන අපිට කවදාවත් පැහැදිලි විරෝධයක් තිබුනෙ නැහැ. අපි අනික් අයට බල කරනව අපේ ආගමට ගරු කරන්න හැබැයි සෑම සිකුරාදම ඉස්ලාම් නොවන්නන්ට අපි අරාබි භාෂාවෙන් ෂාප කරන්නේ යකඩ කටවල් පවා යොදාගනිමින්.

    අපි අපේ දරුවන්ට කියා දෙන්නෙ කුමක්ද යුදෙව්වෝ පැවතෙන්නේ ඌරන්ගෙන් හා වඳුරන්ගෙන් කියල? (ඇත්තටම යුදෙව්වො හා අරාබිකාරයො ඔක්කොම ආවෙ ඒබ්‍රහම් කියන මනස්ගාතයෙන් ) මේක ආදරයේ හා සාමයේ පණිවිඩයක්ද නැත්නම් වෛරයේ ගිනි දැල්ලක්ද?

    මුස්ලිම් අපි වෙනුවෙන් යාඥා කරන ඕන තරම් අනික් ආගමික ස්ථාන වලට මම ගිහින් තියෙනව හැබැයි ඒ හැම කාලෙම අපි ඒ අයට ෂාප කරනව, අපේ පරම්පරාවෙන් පරම්පරාවට උගන්වනව ඒ අයට කෆීර්ල කියන්න හා වෛර කරන්න. ( ලංකාවේ බුඩිස්ට් පුදබිම් අල්ලන්න අපේ හම්බයො වලිකද්දි රිසානා මරාදැමිය යුතු යැයි අපේ හම්බයො කියද්දි, ඒ වැඩකාර මුස්ලිම් කෙල්ල වෙනුවෙන් කෑ ගහන්නේ අදටත් කෆීර් හැත්ත පමණයි වගේමයි නේද මේ සීන් එකත් )

    කවුරු හරි මොහොමඩ් නබි ළමා අපචාරකයෙක් කිව්වොත්, එහෙම නෙවෙයි කියල ඔප්පු කරන්න අපි ක්ෂණිකව ක්‍රියාත්මක වෙනව , හැබැයි ඒ අතරම අපි බොහෝම ආඩම්බර වෙනව අපේ ශුද්ධ වූ ආගමික පොතේ ඔහුට වයස 55 පමණ වනවිට කරකාර බැන්ද වයස 6 කුඩා ළදැරිය අයිෂා ගැන කථාවට.

    මම බොහෝම කණගාටුයි කියන්න 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුළු ඉස්ලාම් ලෝකයම සතුටින් පිනාගිය වග.

    මාධ්‍යට හොඳ මූණ පෙන්වන්න මුස්ලිම් කපටි මේ ප්‍රහාර හෙළා දැක්කත් හිත යටින් අපි හැමෝම මේ ත්‍රස්ථයො අනුගමනය කරනව උන්ට ආවඩනව. මේ දක්වා කිසිම ඉස්ලාම් නායකයෙක් මහා මනුෂ්‍ය ඝාතක බින් ලාඩන් ට එරෙහිව ෆට්වා එකක් නිකුත් නොකිරීමෙන් හා පොතක් ලියූ පමණින් හිස ගසා දැමිය යුතු‍යැයි සලමාන් රුෂ්ඩිට එරෙහිව ෆට්වා එකක් නිකුත් කිරීමෙන්ම ඉස්ලාම් බොරුවේ තරම පේනව.

    ප්‍රංශයේ පර්දා තහනමේදී ඉස්ලාමිකයන් විශාල ලෙස විරෝධතා පැවැත්වූවා. හැබැයි ඉස්ලාම් ත්‍රස්ථ ප්‍රහාර වලට එරෙහිව නම් එහෙම කිසිම උනන්දුවක් නැහැ. මුස්ලිම් අපේ දැඩි නිහඬ භාවය ඉස්ලාමික ත්‍රස්ථයන්ට සිය පාපක්‍රියාවලට හොඳම උද්යෝගය වී තිබෙනව.

    අපේ දුර්වලකම් වලට අනුන්ට බැනීම ඉස්ලාම් අපි නැවතිය යුතු වෙනව. අවංකව කියන්නේ නම්, පලස්තීන අර්බුදයේදී,සමස්ථ මැද පෙරෙදිගින්ම මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා ශිෂ්ඨභාවය ඇති එකම රට ඊශ්‍රායලය පමණයි ලෙස මම වගකීමෙන් කියනව.

    යුදෙව්වන් තොර කලාප කිරීම පිණිස අපි යුදෙව්වන්ව අනුකම්පා විරහිතව අරාබියෙන් පන්නා දමනව. හැබැයි ඊශ්‍රායලය දශ ලක්ෂයකට වඩා අරාබීන්ව තම රට තුලට පිළිගෙන තියෙනව, තමාගේම ජාතියක් ලෙස පවතින්න දෙනව, මිනිස් අයිතිවාසිකම් රැක දෙනව, එරටේ ගැහැණියකට පහර දීමට පුරුෂයාට නීතියෙන් බලයක් නැහැ. ආගම් මාරු කලා කියල මරා දාන්න පස්සෙන් පන්නන රජයක් එහෙ නැහැ. අපේ ඉස්ලාම් ලෝකෙට මේ කිසිම මානව හිමිකමක් ලැබෙන්නෙ නැහැ.

    පලස්තීනුවන් වද විඳින්නේ ඔවුන්ගේම නින්දිත නායකයන් නිසා මිස ඊශ්‍රායලය නිසා නෙවෙයි.

    ඊශ්‍රායලය තුල සිටින අරාබීන් කිසිවිට අරාබියට යාමට උත්සාහ කරන්නේ නැහැ. හැබැයි පලස්තීනුවන් දස දහස් ගනනින් ඊශ්‍රායලයේ රැකියා සොයා ඉතා සතුටින් රිංගනව, මේ තමාගේ හතුරා නේද? ඊශ්‍රායලය සමහරු කියන්නා සේ අරාබීන්ට පහත් සැලකීමක් කරයි නම් සිදු විය යුත්තේ මෙහි විරුද්ධ දෙය නොවේද? (දෙමළ හා අපේ හම්බ ජොයින්ට් වෙන්චර් එකත් ලංකාවට එරෙහිව මේ වගේමයි නේද කියල මට හිතුනා )

    මුස්ලිම් අපි අපේ වැරදි පිළිගෙන ඒවාට මුහුණ දිය යුතු වෙනව. එවිට පමණයි අපිට සාමය පිරිණු නව යුගයක අරුණළු දකින්න පුළුවන් වෙන්නෙ. සහය දක්වා ආරක්ෂා කර ගන්නවා වෙනුවට, අපේ ආගමික නායකයන් වහාම බහුභාර්යා සේවනයට පැහැදිළිව හඬනගා විරුද්ධ විය යුතුයි, ළමාඅපචාර, වහල්භාවය, ආගම් මාරුවට මරා දැමීම, පුරුෂයා ලව්වා බිරිඳට ගැස්සවීම හා ඉස්ලාමය පැතිරවීම පිණිස ජිහාඩ් උපක්‍රම සියල්ල වහාම නවතා දැමිය යුතුයි.

    එකී මෙකී නොකී දුර්වලකම් සියල්ල හදා ගැනීමෙන් පසු පමණයි අපිට අපේ ආගමට ගරු කරන්න යැයි ඉල්ලා සිටීමට සදාචාරාත්මක අයිතියක් ලැබෙන්නෙ. අපේ මුග්ධ මූසල කම නවතා දැන්වත් අපි වෙනස්විය යුතුයි කියල එළිපිට කියන්න කාලය ඇවිල්ලා ඉවරයි.

    - තව්ෆික් හමීඩ්

    http://musalmanuwa.wordpress.com/ඉස්ලාමය-ගැන-ඇත්ත-කියපු-ලෝ/
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හැමදේම කරන්නේ අල්ලා නම් ඇයි බන් අර ඊයේ රුසියාවට උල්කාපාතයක් එවලා මිනිස්සු 950කට තුවලා කරේ? එක මොන පරීක්ශ්නේක කොටසක්ද? අල්ලා උලකාපාත වලින් සෙල්ලම් කරද්දි වැරදිල්ලා ආව එකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරනවද?