Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
THE HOUSE OF ALLAH
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ මම බලනකොට ඔයාට වෙන මුස්ලිම් සහෝදරයෙක් එයාට පුලුවන් විදියට සංවරවම ඔයාට උත්තර දීල තියෙන එකයි ඔයා ඒ කෙනාගේ උත්තරයෙන් සෑහීමකට පත් නෝවී ඒ කෙනාගේ උත්තරේ කොටස් වශයෙන් නැවතත් ප්‍රශ්න කරලා තියෙන එක දැක්කා..

කලින් ප්‍රශ්නෙට මම අද උත්තරේ මේ කොටසින්ම දෙන්නම්..

ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ මම දෙන්න ඕනේ නිසා මම ඔයගේ හැම ප්‍රශ්නයකටම ඉස්සරහින් අංකයක් දම්මා.. උත්ත්ර දෙන්න ලේසිවෙන්න...

1. ඔව් එයාගේ උත්තරේ ඔයාට පැහැදිලි මදි ඇති...ඒ එයා දනන් තරමින් උත්ත්ර දීලා තියෙන නිසා..

එකම ගමනේ යන අම්මයි දුවයි උනත් දුව ඔලුව වැහුවේ නැති නිසා පාරිසරික ප්‍රශ්ණ නහ කියල එන්නෙ නැහැනේ... ඉන්න ඔයට මම තේරුම්කරලා දෙන්නම්. ඉස්ලාම් කියන්නේ මහා කට්ට කළු යක්ශයෙක් කියලයි ඔයා හිතන් ඉන්නේ..ඒකයි ඔයා ලංකාවේ මුස්ලිම් අම්ම කෙනෙක් ඉස්ලාම් කියන නිසා ඔලුව වහගෙන යනකොට එයත් එක්ක යන එයගේ දුව ඔලුව වහල නති එක ගන ප්‍රශ්න කරනේ "ඒ ඇයි" කියලා...

මුලින්ම දන ගන්න ඔනේ මේ රටේ මුස්ලිම්ලා 100%ක් ඉස්ලාම් ආගමට අනුව ඉන්නවද කියන එක.. උත්ත්‍රේ "ඔව් " නම් දුව ඒ වගේ යන එකක් නැහැ.. එහෙමයි නේද යාලුවා?

ඔය මගේ මේ ප්‍රශ්ණෙට උත්ත්‍රේ "ඔව්" කියල කියනවානම් ඔයාට ඔයාගේ ප්රෂ්නෙටම උත්තරේ ඔයාට ඔයාගෙන්ම ලැබෙනවා..

2./ 3./ 4. දැක්කනේද ඔයා මුස්ලිම් අයව දැඩි මතදාරී අය විදියටයි හිතාගෙන ඉන්නේ.. ඒක වැරදියි... ඔව් අපි පුලුවන් විදියට ඉස්ලාම් ආගම කියන දේවල් කරනවා... ඒක ගොඩක්ම තදින් බලන්නේ 100%ක්ම මුස්ලිම් රටකදී.. නමුත් කෙනෙක් ආගමට අනුව ඉන්නවා කියන එක ඒ ඒ කෙනාගේ හිතට අනුව කරනන් එකක්... අද පන්සල්වල "විනීතව හසිරෙන්න" කියන බෝර්ඩ් එක දාන්න උනේ බෞද්ධ ආගමේ ප්‍රශ්ණයක් නිසා නෙවෙයි... පිලිපදින කෙනාගෙ අඩුපාඩු නිසයි.. ඒක ඉස්ලාම් ආගමෙත් එහෙමයි.. "සමහර" මුස්ලිම්ලා කරන වැඩ නිසා ඉස්ලාම් ආගම ප්‍රශ්ණකරන එක ණූවනක්කරයි කියල හිතන්න එපා...

5. ඉස්ලාම් ඒක කියන්නේ මෙන්න මෙහෙමයි... පිරිමි ළමයෙක්නම් අවුරුදු 10 වෙනකොට ඉස්ලාම් විදියට ඉන්න පුරුදුකරන්න කියලා කියනවා.. ගැහැණු ළමයෙක්නම් ඒ ළමයා ශාරීරිකව වෙනස්කම් වෙලානම්, කෙනෙක් එයාව වෙන අදහසකින් බලයි කියල හැඟෙන තත්වෙට පත්වෙලානම් හෝ කුමන වයසකදී හෝ එයාට මාස්ශුද්ධිය පටන් ගෙන තියෙනවානම් එයාව වයසට පැමිනි කෙනෙක් විදියට සලකනවා...

6. මේක මම කලිනුත් කිව්වා... ඉන්න රට පරිසරය සංස්කෘතිය අනුව අඳින පලඳින ඒවත් වෙනස් වෙනවා... ඒක සාමාන්‍ය දෙයක්... ඒක හැම ජාතියකටම ආගමකටම අදාලයි.. උදාහරනයක් විදියට කියනවානම්... රුසියාවට උපාධියක් ගන්න ගිය අපව්ත්වුනු සෝම හාමදුරුවන් නියම ථෛරවාදී බෞද්ධ හිමිනමක්... උන් වහන්සේ රුසියාවේදී දැඩි සීතලට වින්ටර් කැප් එකක් දාපු එක "ඇයි දැන් තෛරවාදී හාමදුරුවරුත් ඔලුව වහනවාද?" කියල අහන්න බැහැනේ.. එහෙනම් මේ බෞද්ධ රටේ තරුන මුස්ලිම් ගැහැණු ළමයෙක් ඔලුව වැදුවේ නැහැ කියලා ඉස්ලාම් ආගමට අදාලව ඒක ලොකු ප්‍රශ්ණයක් කරගන්න හොඳ නැහැ.

[QUOTE="Al Baik, post: 12156485, member: 326965"] [SIZE=5]අද උදේ මම බලනකොට ඔයාට වෙන මුස්ලිම් සහෝදරයෙක් එයාට පුලුවන් විදියට සංවරවම ඔයාට උත්තර දීල තියෙන එකයි ඔයා ඒ කෙනාගේ උත්තරයෙන් සෑහීමකට පත් නෝවී ඒ කෙනාගේ උත්තරේ කොටස් වශයෙන් නැවතත් ප්‍රශ්න කරලා තියෙන එක දැක්කා.. කලින් ප්‍රශ්නෙට මම අද උත්තරේ මේ කොටසින්ම දෙන්නම්.. ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ මම දෙන්න ඕනේ නිසා මම ඔයගේ හැම ප්‍රශ්නයකටම ඉස්සරහින් අංකයක් දම්මා.. උත්ත්ර දෙන්න ලේසිවෙන්න... [/SIZE][SIZE=5][COLOR=Red][B]1[/B][/COLOR][/SIZE][SIZE=5]. ඔව් එයාගේ උත්තරේ ඔයාට පැහැදිලි මදි ඇති...ඒ එයා දනන් තරමින් උත්ත්ර දීලා තියෙන නිසා.. එකම ගමනේ යන අම්මයි දුවයි උනත් දුව ඔලුව වැහුවේ නැති නිසා පාරිසරික ප්‍රශ්ණ නහ කියල එන්නෙ නැහැනේ... ඉන්න ඔයට මම තේරුම්කරලා දෙන්නම්. ඉස්ලාම් කියන්නේ මහා කට්ට කළු යක්ශයෙක් කියලයි ඔයා හිතන් ඉන්නේ..ඒකයි ඔයා ලංකාවේ මුස්ලිම් අම්ම කෙනෙක් ඉස්ලාම් කියන නිසා ඔලුව වහගෙන යනකොට එයත් එක්ක යන එයගේ දුව ඔලුව වහල නති එක ගන ප්‍රශ්න කරනේ "ඒ ඇයි" කියලා... මුලින්ම දන ගන්න ඔනේ මේ රටේ මුස්ලිම්ලා 100%ක් ඉස්ලාම් ආගමට අනුව ඉන්නවද කියන එක.. උත්ත්‍රේ "ඔව් " නම් දුව ඒ වගේ යන එකක් නැහැ.. එහෙමයි නේද යාලුවා? ඔය මගේ මේ ප්‍රශ්ණෙට උත්ත්‍රේ "ඔව්" කියල කියනවානම් ඔයාට ඔයාගේ ප්රෂ්නෙටම උත්තරේ ඔයාට ඔයාගෙන්ම ලැබෙනවා.. :yes::D [B][COLOR=Red]2[/COLOR][/B]./ [B][COLOR=Red]3[/COLOR][/B]./ [/SIZE][SIZE=5][COLOR=Red][B]4[/B][/COLOR][/SIZE][SIZE=5]. දැක්කනේද ඔයා මුස්ලිම් අයව දැඩි මතදාරී අය විදියටයි හිතාගෙන ඉන්නේ.. ඒක වැරදියි... ඔව් අපි පුලුවන් විදියට ඉස්ලාම් ආගම කියන දේවල් කරනවා... ඒක ගොඩක්ම තදින් බලන්නේ 100%ක්ම මුස්ලිම් රටකදී.. නමුත් කෙනෙක් ආගමට අනුව ඉන්නවා කියන එක ඒ ඒ කෙනාගේ හිතට අනුව කරනන් එකක්... අද පන්සල්වල "විනීතව හසිරෙන්න" කියන බෝර්ඩ් එක දාන්න උනේ බෞද්ධ ආගමේ ප්‍රශ්ණයක් නිසා නෙවෙයි... පිලිපදින කෙනාගෙ අඩුපාඩු නිසයි.. ඒක ඉස්ලාම් ආගමෙත් එහෙමයි.. "සමහර" මුස්ලිම්ලා කරන වැඩ නිසා ඉස්ලාම් ආගම ප්‍රශ්ණකරන එක ණූවනක්කරයි කියල හිතන්න එපා... [/SIZE][SIZE=5][COLOR=Red][B]5[/B][/COLOR][/SIZE][SIZE=5]. ඉස්ලාම් ඒක කියන්නේ මෙන්න මෙහෙමයි... පිරිමි ළමයෙක්නම් අවුරුදු 10 වෙනකොට ඉස්ලාම් විදියට ඉන්න පුරුදුකරන්න කියලා කියනවා.. ගැහැණු ළමයෙක්නම් ඒ ළමයා ශාරීරිකව වෙනස්කම් වෙලානම්, කෙනෙක් එයාව වෙන අදහසකින් බලයි කියල හැඟෙන තත්වෙට පත්වෙලානම් හෝ කුමන වයසකදී හෝ එයාට මාස්ශුද්ධිය පටන් ගෙන තියෙනවානම් එයාව වයසට පැමිනි කෙනෙක් විදියට සලකනවා... [/SIZE][SIZE=5][COLOR=Red][B]6[/B][/COLOR][/SIZE][SIZE=5]. මේක මම කලිනුත් කිව්වා... ඉන්න රට පරිසරය සංස්කෘතිය අනුව අඳින පලඳින ඒවත් වෙනස් වෙනවා... ඒක සාමාන්‍ය දෙයක්... ඒක හැම ජාතියකටම ආගමකටම අදාලයි.. උදාහරනයක් විදියට කියනවානම්... රුසියාවට උපාධියක් ගන්න ගිය අපව්ත්වුනු සෝම හාමදුරුවන් නියම ථෛරවාදී බෞද්ධ හිමිනමක්... උන් වහන්සේ රුසියාවේදී දැඩි සීතලට වින්ටර් කැප් එකක් දාපු එක "ඇයි දැන් තෛරවාදී හාමදුරුවරුත් ඔලුව වහනවාද?" කියල අහන්න බැහැනේ.. එහෙනම් මේ බෞද්ධ රටේ තරුන මුස්ලිම් ගැහැණු ළමයෙක් ඔලුව වැදුවේ නැහැ කියලා ඉස්ලාම් ආගමට අදාලව ඒක ලොකු ප්‍රශ්ණයක් කරගන්න හොඳ නැහැ. :yes: [/SIZE] [COLOR=Black] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom