The iraj show with සමන්තභදු

topkollek

Well-known member
  • May 22, 2014
    43,681
    1
    57,802
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදුරජාණන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අම්බවනයෙහි වැඩවෙසෙද්දී. කේවට්ට නම් ගෘහපතියෙක් උන්වහන්සේ වෙත එලඹ, භික්ෂූන් වන්සේලා ලවා සෘද්ධි ප්‍රතිහාය¸ය දක්වන ලෙස ඉල්ලීමක් කළේය. එවිට නාලන්ද වැස්සෝ බුදුරදුන් හා භික්ෂූන් කෙරෙහි වඩාත් පහදින ලෙසද පැහැදිලි කළේය. බුදුරදුන් එය තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ඉහත සඳහන් ප්‍රාතිහාර්ය තුන පිළිබඳවද විස්තර කොට අනුශාසනා ප්‍රතිහාය¸ය වඩාත් අගය කොට ඇත.

    සෘද්ධි ප්‍රතිහාය¸ය යනු ධ්‍යාන වඩා අභිඥා ලැබ එහි බලයෙන් එක්කෙනෙකු බොහෝ දෙනෙකුන් වීම, නොයෙක් වෙස් ගැනීම, නොයෙක් රූපයන් මැවීම, අහසින් ගමන් කිරීම පොළොවෙන් ජලයෙහි මෙන් කිමිදීම. පොළෙවෙහි මෙන් ජලයෙහි ඇවිදීම,, ආදි බොහේ දේ කිරීමයි.

    ආදේශන ප්‍රාතාහාය¸ය යනු අන් අය සිතන දෑ කල්පනා කළ දෑ ප්‍රකාශ කිරීම, පරසිත් දන්නා නුවණින් අන්‍යයන්ගේ සියලු තොරතුරු ප්‍රකාශ කිරීමයි. මෙයද බුදුරදුන් බැහැර කොට ඇත්තේ “මණිකා” නම් විද්‍යාවක් ඇති බවත් භික්ෂූන් වහන්සේලා අන්‍යයන්ගේ සිත් තුල ඇති දෑ ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේලාද “මණිකා” විද්‍යාව ඉගෙන එකසේ ප්‍රකාශ කරන බව අන්‍ය ජනයා කියනු ඇතැයි එය ප්‍රතික්ෂේප කොට ඇත. බුදුදහමද එයින් හෑල්ලුවට පත්වේ.

    අනුශාසනා ප්‍රාතිහාය¸ය යනු : මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්, මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්, මේවා දුරුකරව්, මේවා වඩව්, උපදවා ගනිව්, කුසල් කරව්, අකුසල් බැහැර කරව්, පින් කරව්, පව් බැහැර කරව්, ආදී වශයෙන් අනුශාසනා කිරීම අනුශාසනා ප්‍රාතිහාය්‍ය¡යයි. මෙම අනුශාසනා ප්‍රාතිහාර්ය භික්ෂූනට කරන ලෙස අනුමත කොට ඇත.

    http://archives.dinamina.lk/2009/12/02/_art.asp?fn=a0912021
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලංකාවේ මිනිස්සු සම්ප්‍රදයිකයි,ම්ලේච්ඡයි,ගෝත්‍රිකයි" - සම්පුර්ණ ඇත්ත :yes::yes::yes::yes:

    සහතික ඇත්ත.. නැත්නන් මේ වගේ ගොබ්බයන්ගේ වීඩියෝ ඩේටා නාස්ති කරගෙන බල බල මේ ගහන බයිලා අහගෙන නිවන් දකින්න ලෑස්ති වෙන්නෙ නැහැනෙ..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ane manda bung. me kiyana bana nam therenawa anith haamuduruwo kiyana wal baila wage newei. me kiyana ewa harida nadda kiyanna ithn me wage danumak thiyana haamduruwo kenek ta pamanai. pansil pada 5 wath rakinna bari apita mewa hari kiyannath ba waradi kiyannath ba
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ane manda bung. me kiyana bana nam therenawa anith haamuduruwo kiyana wal baila wage newei. me kiyana ewa harida nadda kiyanna ithn me wage danumak thiyana haamduruwo kenek ta pamanai. pansil pada 5 wath rakinna bari apita mewa hari kiyannath ba waradi kiyannath ba

    :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    බදුරජාණන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අම්බවනයෙහි වැඩවෙසෙද්දී. කේවට්ට නම් ගෘහපතියෙක් උන්වහන්සේ වෙත එලඹ, භික්ෂූන් වන්සේලා ලවා සෘද්ධි ප්‍රතිහාය¸ය දක්වන ලෙස ඉල්ලීමක් කළේය. එවිට නාලන්ද වැස්සෝ බුදුරදුන් හා භික්ෂූන් කෙරෙහි වඩාත් පහදින ලෙසද පැහැදිලි කළේය. බුදුරදුන් එය තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ඉහත සඳහන් ප්‍රාතිහාර්ය තුන පිළිබඳවද විස්තර කොට අනුශාසනා ප්‍රතිහාය¸ය වඩාත් අගය කොට ඇත.

    සෘද්ධි ප්‍රතිහාය¸ය යනු ධ්‍යාන වඩා අභිඥා ලැබ එහි බලයෙන් එක්කෙනෙකු බොහෝ දෙනෙකුන් වීම, නොයෙක් වෙස් ගැනීම, නොයෙක් රූපයන් මැවීම, අහසින් ගමන් කිරීම පොළොවෙන් ජලයෙහි මෙන් කිමිදීම. පොළෙවෙහි මෙන් ජලයෙහි ඇවිදීම,, ආදි බොහේ දේ කිරීමයි.

    ආදේශන ප්‍රාතාහාය¸ය යනු අන් අය සිතන දෑ කල්පනා කළ දෑ ප්‍රකාශ කිරීම, පරසිත් දන්නා නුවණින් අන්‍යයන්ගේ සියලු තොරතුරු ප්‍රකාශ කිරීමයි. මෙයද බුදුරදුන් බැහැර කොට ඇත්තේ “මණිකා” නම් විද්‍යාවක් ඇති බවත් භික්ෂූන් වහන්සේලා අන්‍යයන්ගේ සිත් තුල ඇති දෑ ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේලාද “මණිකා” විද්‍යාව ඉගෙන එකසේ ප්‍රකාශ කරන බව අන්‍ය ජනයා කියනු ඇතැයි එය ප්‍රතික්ෂේප කොට ඇත. බුදුදහමද එයින් හෑල්ලුවට පත්වේ.

    අනුශාසනා ප්‍රාතිහාය¸ය යනු : මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්, මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්, මේවා දුරුකරව්, මේවා වඩව්, උපදවා ගනිව්, කුසල් කරව්, අකුසල් බැහැර කරව්, පින් කරව්, පව් බැහැර කරව්, ආදී වශයෙන් අනුශාසනා කිරීම අනුශාසනා ප්‍රාතිහාය්‍ය¡යයි. මෙම අනුශාසනා ප්‍රාතිහාර්ය භික්ෂූනට කරන ලෙස අනුමත කොට ඇත.

    http://archives.dinamina.lk/2009/12/02/_art.asp?fn=a0912021
    ඔය සීන් එක නිසාලු සමන්තබද්‍ර හාන්දුරුවෝ ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්නෙ නැත්තෙ. නැත්තං රහත් වෙලා ඉන්නෙ ඔය. පෙන්නන්න කැමති නෑ. බණ කියනකොට විතරක් කියනවා රහත් වෙලා ඉන්නෙ කියලා. :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙයාගේ කතාවට අහු වෙන මෝඩ සිංහලයෝ ඉන්නකම් මෙයා සැපේ ඉන්නවා :lol: