The Islamic State

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    France walin airstrikes tikak deela neyda ISIS un target karala ?

    US වලිනුත් ගැහුව්වා, බලමුකෝ මොකෝ වෙන්නේ කියල. හැබැයි මුන්ට ඔය කියන තරම් සෙල්ලම් දන්නා බැහැ ඉරානේ එක්ක. මෙතන සුන්නි ශියා ප්‍රශ්නයක් නේ තියෙන්නේ.
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    අපේ දේශපාලුවන්ට ඉස්ලාමය හරි වටිනව බන් චන්දෙ දිනා ගන්න :(
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    https://www.facebook.com/mohamadzumail.mohamadzumail

    lankawe isis support hambayek.


    541265_148929525273792_1780609944_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    US වලිනුත් ගැහුව්වා, බලමුකෝ මොකෝ වෙන්නේ කියල. හැබැයි මුන්ට ඔය කියන තරම් සෙල්ලම් දන්නා බැහැ ඉරානේ එක්ක. මෙතන සුන්නි ශියා ප්‍රශ්නයක් නේ තියෙන්නේ.

    us ගහන්නේ නැහැ බන් නිකන් පොඩ්ඩක් අත ගානවා විතරයි .උන්ට මුන්ව දැන්ම ඉවර කරන්න ඕනේ නැහැ .මොකෝ isis කියන්නේ උන්ගේම නිර්මාණයක් සිරියාවේ අසාද් ට ගහන්න හදපු .:dull: