රාවන් චිත්‍රපටයේ උණුසුම මැකෙන්නටත් කලින් ශාරුක්ගේ තවත් චිත්‍රපටයක් බොලිවුඩය ආක්‍රමණයට සූදානම්.
ඒ .... ඩොන් !
2006 වසරේ ඔක්තෝබර් මාසයේ ප්‍රථමයෙන් තිරයට පැමිණි ඩොන් - 1 චිත්‍රපටය වාර්තාගත ආදායමක් ලබාගැනීමට සමත්වුණා.
එය 1978 දී නිපදවන ලද ඩොන් චිත්‍රපටයේ නැවත නිවේදනයයි.
ඊට අමතරව බොලිවුඩ් සුපිරි තරු කිහිපයක්ම මෙම චිත්‍රපටයේ සිය නිර්මාණ කුසලතා ප්‍රකට කළා.
කරීනා කපූර් ,ඊෂා කෝපිකාර්,අර්ජුන් රාම්පාල්,ප්‍රියන්කා චොප්රා ඒ අතරින් ප්‍රධානයි.
දැන් ඩොන් දෙවැනි කොටස තිරයට පැමිණීමට නියමිතයි.
ඩොන්-2 The King Is Back එළඹෙන 23 වෙනිදා සිට බොලිවුඩ් සිනමා රසිකයන්ට දැක ගැනීමේ වරම් උදාවෙනවා.