The King's Man 2021 (WebRip)

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    6,438
    6,892
    113
    තෝ වගේ කාලකන්නියෙක් හැම අලුත් ෆිල්ම් එකක ම මේ කමෙන්ට් ඒක දානවා
    මමත් කැමති බං හොද ෆිල්ම් එනවනම් .
    ඒත් ගොඩක් ඒවා බලන කාලෙත් අපරාදේ .
    Kingsman එකේ එක දෙක හොදයි .
    ඒත් මේ prequel එක මෙලෝ රහක් නැහැ .
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    8,186
    2,710
    113
    ගම මහනුවරයි
    මමත් කැමති බං හොද ෆිල්ම් එනවනම් .
    ඒත් ගොඩක් ඒවා බලන කාලෙත් අපරාදේ .
    Kingsman එකේ එක දෙක හොදයි .
    ඒත් මේ prequel එක මෙලෝ රහක් නැහැ .
    විහිළුවට බං.😘😘
     
    • Like
    Reactions: BadBlueGenius

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    3,471
    1,779
    113
    watched twice in hall. best in class for its series. me dwas wala ena ladi walata wada nam hodai. end credit scene eke last 2 seconds karakawala atha arala danawa. expecting a much better one next time
     
    • Like
    Reactions: dog123