Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
35 minutes ago
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Last Meeting Theory
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හරි ලස්සන තියරියක් අපි මුල ඉදන්ම බලමු

[ATTACH=full]256204[/ATTACH]

මේක කොහොමද වෙන්නේ කියලා.

මේක වෙන්නනම් ඔයා හොද love එකක ඉදලා break up වෙන්න ඕනේ. එතකොට විශ්වය විසින් ඒ දෙන්නව කවදාවත් හම්බෙන්නේ නැති තැනකට පත් කරනවාඒ කියන්නේ දෙන්නා මාර්ග දෙකක ගමන් කිරන්න පටන් ගන්නවා. එකට හේතුව දෙන්නටම අත්හැරීමේ වැදගත්කම හා පෞද්ගලික වර්දනයට (personal growth).

මුලින්ම මන මේකේ summery එකක් දාලා ඉන්නම නැත්තම් පෙළක් අයට කම්මැලි හිතෙයි...

අපි relationship එකකින් වටිනා පාඩම් ගොඩක් ඉගෙන ගන්නවා. එවුවා ඉගෙන ගත්තම තමා විශ්වය මේකට මැදිහත් වෙන්නේ. ඒ මැදිහත් වෙන්නේ ඒ relationship එක අපිට ගොඩක් වෙලාවට නොගැලපෙන නිසා. එතකොට මේ the last meeting theory එකෙන් කරන්නේ ඒ දෙන්නා ආයේ හම්බෙන්නේ නැතුව එයාලා අතර ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න නැති කරවන්න මේ දෙන්නව ආයේ හම්බෙන්නේ නැති තැනට පත් කරනවා. එතකොට එයාලා එකම පැත්තේ ජිවත් උනත් ඒ දෙන්නා එකම යාලුවෝ ආශ්‍රය කලත් ආයේ හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක තමා මේ theory එක.

දැන් මේක සවිස්තරව බලමු.

Purpose of relationship

[ATTACH=full]256206[/ATTACH]

අපිට හම්බෙන සමහර අය එක්ක අපි සතුට, අභියෝග හා වටිනා පාඩම් ඉගෙන ගන්නවා. හැබැයි ඒ අය එක්ක අපිට හැමදාම ඉන්න වෙන්නේ නෑ. එක එක ප්‍රශ්න නිසා. එතකොට ඒ සම්බන්දෙ ඇතුලේ තියෙන වටිනා දේවල් ඉවර උනාම මේක වැඩ කරන්න පටන් ගන්නවා.

Letting Go

[ATTACH=full]256207[/ATTACH]

මේ තියරිය කියන විදිහට හැම සම්බන්දයක්ම නිතරම පවතින්නේ නැහැ කියන ඇත්ත පිළිගන්න ඕනේ. තව කියනවා අත්හැරීම කියන දේ තව අලුත් අත්දැකීම් වලට ඉඩ දෙනවා. අත්හරිනවා කියන්නේ අමතක කිරීම නෙමෙයි. කලින් තිබ්බ වටිනාකම පිළිගැනීම.

Absence and closure

[ATTACH=full]256208[/ATTACH]

සමහර සම්බන්දතා වලි නැතුව ප්‍රශ්න නැතුව සමගියෙන් ඉවර වෙනවා. ඒ දවසට අපිට හිතෙනවා අපි කිසිම දෙයක් කරන්නෙම නැතුව කෙනෙක් අපේ ජීවිතෙන් අයින් උනා නේද කියලා.... මේ සමුගැනීමට අපි නිහතමානී වෙලා අපි අපේ ගමන ඉදිරියට යන්න ඕනේ.

Emotional Mindfulness

[ATTACH=full]256209[/ATTACH]

දැන් මේකේ කියන්නේ අපේ අතීත සම්බන්දතා ගැන සිතා බැලිය යුතුයි කියලා. එක අපේ හැගීම් ගන්න හොයාගන්නත් මනුෂ්‍ය සම්බන්දත වල අවස්ථාත්මක ස්වබාවය තේරෙන්න උදව් වෙනවා.

සම්බන්දතා තියෙනකන් ඒක අගය කරන්න ඒක ඉවර උනාම සන්සුන්ව ඒක බාරගන්න කියලා උපදෙස් දෙනවා මේකෙන්.

මෙන්න මෙහෙම තමා The Last Meeting theory එක හැදිලා තියෙන්නේ.......

මේකට සම්බන්ද ඔයාලගේ අත්දැකීම් තියෙනවනම් කොටන් යන්න

[QUOTE="AhhhCapaCapa, post: 30942007, member: 581851"] [SIZE=6]මේක හරි ලස්සන තියරියක් අපි මුල ඉදන්ම බලමු [ATTACH type="full" width="390px"]256204[/ATTACH] මේක කොහොමද වෙන්නේ කියලා.[/SIZE] [SIZE=5] මේක වෙන්නනම් ඔයා හොද love එකක ඉදලා break up වෙන්න ඕනේ. එතකොට විශ්වය විසින් ඒ දෙන්නව කවදාවත් හම්බෙන්නේ නැති තැනකට පත් කරනවාඒ කියන්නේ දෙන්නා මාර්ග දෙකක ගමන් කිරන්න පටන් ගන්නවා. එකට හේතුව දෙන්නටම අත්හැරීමේ වැදගත්කම හා පෞද්ගලික වර්දනයට (personal growth). [B] මුලින්ම මන මේකේ summery එකක් දාලා ඉන්නම නැත්තම් පෙළක් අයට කම්මැලි හිතෙයි...[/B] අපි relationship එකකින් වටිනා පාඩම් ගොඩක් ඉගෙන ගන්නවා. එවුවා ඉගෙන ගත්තම තමා විශ්වය මේකට මැදිහත් වෙන්නේ. ඒ මැදිහත් වෙන්නේ ඒ relationship එක අපිට ගොඩක් වෙලාවට නොගැලපෙන නිසා. එතකොට මේ the last meeting theory එකෙන් කරන්නේ ඒ දෙන්නා ආයේ හම්බෙන්නේ නැතුව එයාලා අතර ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න නැති කරවන්න මේ දෙන්නව ආයේ හම්බෙන්නේ නැති තැනට පත් කරනවා. එතකොට එයාලා එකම පැත්තේ ජිවත් උනත් ඒ දෙන්නා එකම යාලුවෝ ආශ්‍රය කලත් ආයේ හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක තමා මේ theory එක. දැන් මේක සවිස්තරව බලමු. [/SIZE] [SIZE=7][B]Purpose of relationship[/B][/SIZE] [SIZE=5][B] [/B] [ATTACH type="full"]256206[/ATTACH] අපිට හම්බෙන සමහර අය එක්ක අපි සතුට, අභියෝග හා වටිනා පාඩම් ඉගෙන ගන්නවා. හැබැයි ඒ අය එක්ක අපිට හැමදාම ඉන්න වෙන්නේ නෑ. එක එක ප්‍රශ්න නිසා. එතකොට ඒ සම්බන්දෙ ඇතුලේ තියෙන වටිනා දේවල් ඉවර උනාම මේක වැඩ කරන්න පටන් ගන්නවා. [/SIZE] [SIZE=7][B]Letting Go [/B][/SIZE] [SIZE=5][B][ATTACH type="full"]256207[/ATTACH][/B] මේ තියරිය කියන විදිහට හැම සම්බන්දයක්ම නිතරම පවතින්නේ නැහැ කියන ඇත්ත පිළිගන්න ඕනේ. තව කියනවා අත්හැරීම කියන දේ තව අලුත් අත්දැකීම් වලට ඉඩ දෙනවා. අත්හරිනවා කියන්නේ අමතක කිරීම නෙමෙයි. කලින් තිබ්බ වටිනාකම පිළිගැනීම. [/SIZE] [SIZE=7][B]Absence and closure[/B][/SIZE] [SIZE=5][B][ATTACH type="full"]256208[/ATTACH][/B][/SIZE] [B][/B] [SIZE=5] සමහර සම්බන්දතා වලි නැතුව ප්‍රශ්න නැතුව සමගියෙන් ඉවර වෙනවා. ඒ දවසට අපිට හිතෙනවා අපි කිසිම දෙයක් කරන්නෙම නැතුව කෙනෙක් අපේ ජීවිතෙන් අයින් උනා නේද කියලා.... මේ සමුගැනීමට අපි නිහතමානී වෙලා අපි අපේ ගමන ඉදිරියට යන්න ඕනේ. [/SIZE] [SIZE=7][B]Emotional Mindfulness [/B][/SIZE] [SIZE=5][B][ATTACH type="full"]256209[/ATTACH][/B] දැන් මේකේ කියන්නේ අපේ අතීත සම්බන්දතා ගැන සිතා බැලිය යුතුයි කියලා. එක අපේ හැගීම් ගන්න හොයාගන්නත් මනුෂ්‍ය සම්බන්දත වල අවස්ථාත්මක ස්වබාවය තේරෙන්න උදව් වෙනවා. සම්බන්දතා තියෙනකන් ඒක අගය කරන්න ඒක ඉවර උනාම සන්සුන්ව ඒක බාරගන්න කියලා උපදෙස් දෙනවා මේකෙන්. මෙන්න මෙහෙම තමා The Last Meeting theory එක හැදිලා තියෙන්නේ.......[/SIZE] මේකට සම්බන්ද ඔයාලගේ අත්දැකීම් තියෙනවනම් කොටන් යන්න :yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom