The Last Ship Season 4 එනවා අගෝස්තු 20

gee2008

Active member
  • Jan 1, 2008
    213
    33
    28
    The Last Ship Season 4 එනවා අගෝස්තු 20

    The-Last-Ship-Season-3-1.jpg


     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේක එනකම් තමයි බං බලාගෙන ඉන්නේ. මේ දවස් වල බලන්න ටිවී සීරිස් එකක් නැතුව.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉක්මනට ටිකට් ගනින්. Last ship එක ආ
     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    ela ela season 3 wenakan baluwa


    මේක එල Eric Dane ගෙ රගපෑම් ගොඩක් තාත්විකයි. නායකත්වය, කණ්ඩායම් හැගීම වගෙ දේවල් උපරිමයට දීල තියනවා ලෝකයට වෛරසයක් බෝවීම පාලනය කරන එක තමයි කථාව


     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    මේක එනකම් තමයි බං බලාගෙන ඉන්නේ. මේ දවස් වල බලන්න ටිවී සීරිස් එකක් නැතුව.


    මමත් එහෙමමයි under the dome පලවෙනි එපිසෝඩ් එක නියමයි. ඒත් අන්තිමට කථාව ඇදිලා තේරැමක් නැතිව ගියා.. ලාස්ට් ශිප් එක නම් අන්තිම එපිසෝඩ් එකත් එල දැන් එන 4 වෙනි එකත් වෛරස් සීන් එකක් තියෙන්නෙ වගෙ
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ambo meka enakal mara asawen hitiye. Season 4ekewath epi 20k awoth supiri.nevertheless story ekanam patta.boru adili scenemokuth na.s4 eke ara crops marena scene ekakne thiyenne.e seeds ganna ekek ekka gemak yana scene ekak. Season 5 ekata renew karoth hodai
     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    මට නම් ඉංග්‍රීසි බෑ. The LAST SHIP එකේ Season 01 ( E1 - E10 ),
    Season 02 ( E1 - E13 ), Season 03 ( E1 - E11 ) වෙනකම් බයිස්කෝප්එල් කේ සයිටි එකේ සිංහල සබ් තියෙනවා.. 03 ( E12 - E13 ) සබ් බයිස්කෝප් එකේම The Last Ship [S03 : E12] සහ [S03 : E13] කියල සර්ච් කෙරහම එනවා.. සිංහල සබ් ටික ගන්ඩ බයිස්කෝප් එල් කේ ඩොට් කොම් වලට පස්සේ මේ ටික දෙන්ඩ (සම්පූර්ණ URL එක දෙද්දී එලකිරියෙ
    do not spam කියල වැටෙන නිසියි මෙහෙම දැම්මේ. මට දන්න කෙනෙක් ඉන්නව නම් එහෙම ලින්ක් එලකිරියේ දාන හැටි කියල දෙන්ඩ) ගොඩක් අය බලල ඇති. බලලා නැති අය ඉන්නවා නම් එකක් බලන්ඩ.. අනිවා ඉතිරි ඒවා බලයි..

    /tv-series/the-last-ship/