Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Lie We Live
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකය යන්ත්‍රයක් විදිහට දැකල තමා බං මේ මුලු දැනුමම ගොඩනඟල තියෙන්නෙ. ලෝකය විතරක් නෙමේ විශ්වයම. ඕව පටං ගත්තෙ ඩෙකාට්ස්ල බේකන්ල වගේ බටහිර දාර්ශනිකයො. ඒ පදනමේ ඉඳගෙන තමා ගැලීලියෝල නිව්ටන්ල දැනුම ගොඩනැඟුවෙ.

ඉස්සර මිනිස්සු ලෝකය දැක්කෙ ජීවියෙක් විදිහට. සමහර සංස්කෘති වල පොලොව කියන්නෙ දෙවි කෙනෙක්. තව සමහර සංස්කෘති වල පොලොව මිනිස්සුන්ව ආදරෙන් බලාගන්න අම්ම කෙනෙක්. මේක කියෝල බලපං. සුද්දො ඇවිල්ල පොලොව හාරල සම්පත් ගන්න වගා කරන්න කිව්වාම ස්වදේශික නායකයෙක් සුද්දන්ගෙ ඒ කීම දැකපු විදිහ.

Wovoka, Paiute

"You ask me to plow the ground. Shall I take a knife and tear my mother's bosom? Then when I die she will not take me to her bosom to rest.

"You ask me to dig for stones! Shall I dig under her skin for bones? Then when I die I cannot enter her body to be born again.

"You ask me to cut grass and make hay and sell it and be rich like white men, but how dare I cut my mother's hair?

"I want my people to stay with me here. All the dead men will come to life again. Their spirits will come to their bodies again. We must wait here in the homes of our fathers and be ready to meet them in the bosom of our mother."

ලෝකය කියන්නෙ නිශ්චිත නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍රයක් වගේ කියන දැක්ම නිකංම පේන්න තියෙන දෙයක් (obvious) කියල අපි හිතන්නෙ. ඒ අපිට එහෙම උගන්නල තියෙන නිසා. බටහිර විද්‍යාවම පදනම් වෙලා තියෙන්නෙ ඔය දැක්ම මත. නිව්ටන්ලගෙ නියම වගේ දේවල් වලිං ලබපු සාර්ථකත්වය ඒ විශ්වාසය තවත් තීව්ර කලා. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන විද්‍යාව කොහොමද බටහිර වෙන්නෙ කියන එකට එක පැහැදිලි කිරීමක් ඕක. සියල්ල නිශ්චිත නීති වලට අනුව ක්‍රියාත්මක වෙන යන්ත්‍රයක්. ඒ යන්ත්‍රෙ කොටස් වැඩ කරන විදිහ අපි තේරුම් ගත්තොත් ඒ කොටස් වෙනස් කිරීමෙන් යන්ත්‍රය වෙනස් කරල අපිට ඕනෙ විදිහට යන්ත්‍රය පාලනය කරන්න පුලුවන් කියන විශ්වාසය. ඔය වගේ විශ්වාස මත පදනම් වෙලා තමා ඕනෙම දැනුමක් නිර්මාණය වෙන්නෙ. මිනිස්සු මේ පදනමේ තියෙන විශ්වාස දකින්නෑ ප්‍රතිඵල දිහා විතරක් බලල විද්‍යාව බටහිර නෙමේ කියනව.

ලෝකය විතරක් නං බැරියෑ බං. මනුශ්‍ය ශරීරයත් විද්‍යාව යන්ත්‍රයක් විදිහට දකින්න ගත්ත. වෛද්‍ය විද්‍යාව දියුණු වුනෙත් මිනිස්සුන්ව යන්ත්‍රයක් විදිහට දැකල. systems view of life වල Pier Luigi Luisi පැහැදිලි කරනව මිනිස් ශරීරයත් යන්ත්‍රයක් විදිහට දැකල යන්ත්‍රය තේරුම් ගන්න යෑමෙන් වෙනස් කරන්න යැමෙන් ජීව විද්‍යාවෙ දියුණුව සෑහෙන්න අඩාල වුන හැටි.

සොබාදහම යන්ත්‍රයක් විදිහට දකිනව කියන්නෙ සොබාදහම දකින එකම ක්‍රමේ නෙමේ. ලෝකය දෙවි කෙනෙක් විදිහට දැක්කෑකි. උඩ උදාහරණෙ තියෙනව වගේ මවක් විදිහට දැක්කෑකි. නැත්තං තවත් පණ තියෙන වෙනස්ම ජීවියෙක් විදිහට දැක්කෑකි. අපේ දැන් තියෙන දැනුමෙන් කරල තියෙන්නෙ පොලොව දෙවි කෙනෙක් මවක් ජීවියෙක් විදිහට දකින කෙනා මිථ්යාවන්ගෙ එල්ලිලා ඉන්න මෝඩයෙක් විදිහට දැකල ලෝකය නිශ්චිත නීති පද්ධතියක් යටතේ ක්‍රියා කරන යන්ත්‍රයක් විදිහට දකින කෙනා ලෝකය ගැන අවබෝධයක් තියෙන හෙන උගතෙක් විදිහට දකින එක. ලෝකය යන්ත්‍රයක් නම් යන්ත්‍රයේ කොටස් පාලනය කරල යන්ත්‍රය අපිට ඕනෙ දේ කරන තත්වෙට පත් කරගත්තෑකි. ඒත් ලෝකය දෙවි කෙනෙක් නං ? අපිට ලෝකය පාලනය කරන්න බෑ. පාලනය කරන්න යෑමෙන් වෙන්නෙ අපිට දඬුවම් ලැබෙන එක. ලෝකය මවක් නං ? අපි ලෝකයට ගොඩක් විනාශකාරී දේවල් කරයි. ඒත් ලෝකය අපිට මොකුත් කරන්නැතුව පුලුවන් තරම් කල් අපිව බලාගනියි. හැබැයි ඒ විනාශයන් දරාගන්න බැරුව ගිය දාට ලෝකය මැරිල යයි. එදාට අපිව බලාගන්න කෙනෙකුත් නැතුව අපිත් මැරිල යනව. මේ ලෝකය දකින ක්‍රම වලිං කෝක හරි වගේද පේන්නෙ ? හැම දැක්මකම ප්‍රායෝගික ප්‍රයෝජන තියෙනව. ඒත් ඒ ඒ දැක්මෙන් මිනිස්සු ලෝකය දකින විදිහ වෙනස් කරල ලෝකයට සලකන විදිහ වෙනස් කරනව. දැන් ඉන්න උගත් ජනතාව මිථ්‍යා විශ්වාස නිකංම නිකං හාස්‍යයට කරුණු කියල නොසලකා හරින දේවල් ඇත්තටම මිථ්‍යාවන් නෙමේ. ලෝකය දකින විදිහෙ වෙනසක් වෙන්න ඕනෙ. නැත්තං මේ ශිෂ්ඨාචාරෙ වැඩි දවස් දුවන්නෑ.

[QUOTE="Pessimist, post: 22980370, member: 566496"] [SIZE="4"] ලෝකය යන්ත්‍රයක් විදිහට දැකල තමා බං මේ මුලු දැනුමම ගොඩනඟල තියෙන්නෙ. ලෝකය විතරක් නෙමේ විශ්වයම. ඕව පටං ගත්තෙ ඩෙකාට්ස්ල බේකන්ල වගේ බටහිර දාර්ශනිකයො. ඒ පදනමේ ඉඳගෙන තමා ගැලීලියෝල නිව්ටන්ල දැනුම ගොඩනැඟුවෙ. ඉස්සර මිනිස්සු ලෝකය දැක්කෙ ජීවියෙක් විදිහට. සමහර සංස්කෘති වල පොලොව කියන්නෙ දෙවි කෙනෙක්. තව සමහර සංස්කෘති වල පොලොව මිනිස්සුන්ව ආදරෙන් බලාගන්න අම්ම කෙනෙක්. මේක කියෝල බලපං. සුද්දො ඇවිල්ල පොලොව හාරල සම්පත් ගන්න වගා කරන්න කිව්වාම ස්වදේශික නායකයෙක් සුද්දන්ගෙ ඒ කීම දැකපු විදිහ. [B]Wovoka, Paiute "You ask me to plow the ground. Shall I take a knife and tear my mother's bosom? Then when I die she will not take me to her bosom to rest. "You ask me to dig for stones! Shall I dig under her skin for bones? Then when I die I cannot enter her body to be born again. "You ask me to cut grass and make hay and sell it and be rich like white men, but how dare I cut my mother's hair? "I want my people to stay with me here. All the dead men will come to life again. Their spirits will come to their bodies again. We must wait here in the homes of our fathers and be ready to meet them in the bosom of our mother."[/B] ලෝකය කියන්නෙ නිශ්චිත නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍රයක් වගේ කියන දැක්ම නිකංම පේන්න තියෙන දෙයක් (obvious) කියල අපි හිතන්නෙ. ඒ අපිට එහෙම උගන්නල තියෙන නිසා. බටහිර විද්‍යාවම පදනම් වෙලා තියෙන්නෙ ඔය දැක්ම මත. නිව්ටන්ලගෙ නියම වගේ දේවල් වලිං ලබපු සාර්ථකත්වය ඒ විශ්වාසය තවත් තීව්ර කලා. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන විද්‍යාව කොහොමද බටහිර වෙන්නෙ කියන එකට එක පැහැදිලි කිරීමක් ඕක. සියල්ල නිශ්චිත නීති වලට අනුව ක්‍රියාත්මක වෙන යන්ත්‍රයක්. ඒ යන්ත්‍රෙ කොටස් වැඩ කරන විදිහ අපි තේරුම් ගත්තොත් ඒ කොටස් වෙනස් කිරීමෙන් යන්ත්‍රය වෙනස් කරල අපිට ඕනෙ විදිහට යන්ත්‍රය පාලනය කරන්න පුලුවන් කියන විශ්වාසය. ඔය වගේ විශ්වාස මත පදනම් වෙලා තමා ඕනෙම දැනුමක් නිර්මාණය වෙන්නෙ. මිනිස්සු මේ පදනමේ තියෙන විශ්වාස දකින්නෑ ප්‍රතිඵල දිහා විතරක් බලල විද්‍යාව බටහිර නෙමේ කියනව. ලෝකය විතරක් නං බැරියෑ බං. මනුශ්‍ය ශරීරයත් විද්‍යාව යන්ත්‍රයක් විදිහට දකින්න ගත්ත. වෛද්‍ය විද්‍යාව දියුණු වුනෙත් මිනිස්සුන්ව යන්ත්‍රයක් විදිහට දැකල. systems view of life වල Pier Luigi Luisi පැහැදිලි කරනව මිනිස් ශරීරයත් යන්ත්‍රයක් විදිහට දැකල යන්ත්‍රය තේරුම් ගන්න යෑමෙන් වෙනස් කරන්න යැමෙන් ජීව විද්‍යාවෙ දියුණුව සෑහෙන්න අඩාල වුන හැටි. සොබාදහම යන්ත්‍රයක් විදිහට දකිනව කියන්නෙ සොබාදහම දකින එකම ක්‍රමේ නෙමේ. ලෝකය දෙවි කෙනෙක් විදිහට දැක්කෑකි. උඩ උදාහරණෙ තියෙනව වගේ මවක් විදිහට දැක්කෑකි. නැත්තං තවත් පණ තියෙන වෙනස්ම ජීවියෙක් විදිහට දැක්කෑකි. අපේ දැන් තියෙන දැනුමෙන් කරල තියෙන්නෙ පොලොව දෙවි කෙනෙක් මවක් ජීවියෙක් විදිහට දකින කෙනා මිථ්යාවන්ගෙ එල්ලිලා ඉන්න මෝඩයෙක් විදිහට දැකල ලෝකය නිශ්චිත නීති පද්ධතියක් යටතේ ක්‍රියා කරන යන්ත්‍රයක් විදිහට දකින කෙනා ලෝකය ගැන අවබෝධයක් තියෙන හෙන උගතෙක් විදිහට දකින එක. ලෝකය යන්ත්‍රයක් නම් යන්ත්‍රයේ කොටස් පාලනය කරල යන්ත්‍රය අපිට ඕනෙ දේ කරන තත්වෙට පත් කරගත්තෑකි. ඒත් ලෝකය දෙවි කෙනෙක් නං ? අපිට ලෝකය පාලනය කරන්න බෑ. පාලනය කරන්න යෑමෙන් වෙන්නෙ අපිට දඬුවම් ලැබෙන එක. ලෝකය මවක් නං ? අපි ලෝකයට ගොඩක් විනාශකාරී දේවල් කරයි. ඒත් ලෝකය අපිට මොකුත් කරන්නැතුව පුලුවන් තරම් කල් අපිව බලාගනියි. හැබැයි ඒ විනාශයන් දරාගන්න බැරුව ගිය දාට ලෝකය මැරිල යයි. එදාට අපිව බලාගන්න කෙනෙකුත් නැතුව අපිත් මැරිල යනව. මේ ලෝකය දකින ක්‍රම වලිං කෝක හරි වගේද පේන්නෙ ? හැම දැක්මකම ප්‍රායෝගික ප්‍රයෝජන තියෙනව. ඒත් ඒ ඒ දැක්මෙන් මිනිස්සු ලෝකය දකින විදිහ වෙනස් කරල ලෝකයට සලකන විදිහ වෙනස් කරනව. දැන් ඉන්න උගත් ජනතාව මිථ්‍යා විශ්වාස නිකංම නිකං හාස්‍යයට කරුණු කියල නොසලකා හරින දේවල් ඇත්තටම මිථ්‍යාවන් නෙමේ. ලෝකය දකින විදිහෙ වෙනසක් වෙන්න ඕනෙ. නැත්තං මේ ශිෂ්ඨාචාරෙ වැඩි දවස් දුවන්නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom