The Lie We Live

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙ කියන්නෙ බහුජාතික සමාගම් වලට එරෙහිව නැගීසිටින්න කියලද?:confused:

    ඔව් ඒවට විරුද්ධවත් නැඟී හිටින්න ඕනෙ. අපි යන්නෙ හොඳ පාරක නෙමේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බහුජාතුක සමාගම් නැත්තන් මේ ලොකෙ මෙච්චර දියුනු වෙන්නෙ නෑ//
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් අපි යන්නෙ හරි පාරක නෙවේ..:(:(

    :(

    බහුජාතුක සමාගම් නැත්තන් මේ ලොකෙ මෙච්චර දියුනු වෙන්නෙ නෑ//

    අධික පරිභෝජනය දියුණුව කියල අර්ථ දක්වපුවාම ඉතිං තමන්ගෙ ලාභය වැඩි කරගන්න ඕනෙ දෙයක් බිල්ලට දීල පරිභෝජනයම ප්‍රවර්ධනය කරන සමාගම් නිසා ලෝකෙ දියුණු වුනා කියල තමා නිගමනය කරන්න වෙන්නෙ. නැත්තං පරස්පරයක්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :(

    අධික පරිභෝජනය දියුණුව කියල අර්ථ දක්වපුවාම ඉතිං තමන්ගෙ ලාභය වැඩි කරගන්න ඕනෙ දෙයක් බිල්ලට දීල පරිභෝජනයම ප්‍රවර්ධනය කරන සමාගම් නිසා ලෝකෙ දියුණු වුනා කියල තමා නිගමනය කරන්න වෙන්නෙ. නැත්තං පරස්පරයක්නෙ.

    ඕනම දේකින් දනාතම වගේම රිනාත්මක දේවල් ලෝකෙට වෙනව...
    විද්යා තාක්ශන පර්යේශන වලට සල්ලි ගලන්නෙත් ඔය බහුජාතික සමාගම් වලින් තමයි රිජුව හා වක්‍රව...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕනම දේකින් දනාතම වගේම රිනාත්මක දේවල් ලෝකෙට වෙනව...
    විද්යා තාක්ශන පර්යේශන වලට සල්ලි ගලන්නෙත් ඔය බහුජාතික සමාගම් වලින් තමයි රිජුව හා වක්‍රව...

    knowledge is power - francis bacon

    බහුජාතික සමාගම් වලිං විද්‍යාව තාක්ශණේ දියුණු කරන්නෙ බේකන්ගෙ කියමන අදහගෙන. සොබාදහම කියන්නෙ යන්ත්‍රයක්. අපි ඒක තේරුම් ගන්න ඕනෙ. තේරුම් අරං සොබාදහම අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්න ඕනෙ. එහෙම වෙනස් කරගන්න බලය තමා දැනුම. බහුජාතික සමාගම් විතරක් නෙමේ මුලු ලෝකෙම දැන් දුවන්නෙ බේකන්ගෙ අදහස් මත. ලෝකය තියෙන්නෙ මිනිසාගේ ප්‍රායෝජනයට. ස්වභාවික සම්පත් වලිං මිනිසාට ප්‍රයෝජනයක් ලැබෙන්නැති පැති වැඩක් නෑ අවහිර කරන්න ඕනෙ. ඔය ඇලවල් කොන්ක්‍රීට් කල්ල කරන්නෙ. ඉස්සර හිමිං හිමිං පොලොවටත් උරාගෙන වටේම සරු සාර කරං යන්න වැව් වලිං වතුර අරං යන්න හදපු ඇලවල් වේගෙන් සිමෙන්ති උඩින් මිනිස්සුන්ට කන්න වගා වලට විතරක් වතුර අරං යන ඇලවල් වෙලා. පෘතිවියත් එක්ක බෙදාහදාගෙන ඉන්නව වෙනුවට මනුෂ්‍ය ප්‍රයෝජන වලට මූලිකත්වය දීල. ඒවගෙන් තවත් ප්‍රශ්න ඇති කරගෙන ඒව විසඳන්න තවත් දැනුම නිර්මාණය කරන්න සිද්ධ වෙලා. තාක්ශණේ දියුණු වෙලා දැනුම වැඩි වෙලා අවබෝධය අඩුවෙලා
    :( :( :(
     
    • Like
    Reactions: jamiezue

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ධනවාදය නැත්තන් අපි තාම රජාට කබුරනව... :sorry:

    රජා ඉන්න කාලෙ රජා මිනිස්සුන්ගෙ ජීවිත වලට ලොකුවට බලපෑවෙ නෑ. ඒ මිනිහ මාලිගාවට වෙලා හිටිය රජා ගැන අවධානය යොමු කලේ ගොඩක් ඉහල පැලැන්තියෙ අය. ගම් වල ගොඩක් තිබ්බෙ තනි තනිව සංවිධානය වුනු ජීවන රටාවක්. ගෝලීයකරණය රටේ මට්ටමින්වත් තිබ්බෙ අඩුවෙන්. අද අපි රජා නැති කල්ල ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුව ගෙන. ඒත් අපේ ජීවිතේ වැඩි හරියක් තීරණය කරන්නෙ බහුජාතික සමාගම්. මිනිස්සුන්ට තමන් කන කෑම වල බීජ අයිතියවත් නෑ. ඒ වුනාට අපිට බහුජාතික සමාගම් වල නායකයොවත් ප්‍රතිපත්තිවත් තීරණය කරන්න අයිතියක් නෑ. ඒ අතින් බැලුවාම රජකාලෙ උන්ට අපිට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිල
    :( :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    knowledge is power - francis bacon

    බහුජාතික සමාගම් වලිං විද්‍යාව තාක්ශණේ දියුණු කරන්නෙ බේකන්ගෙ කියමන අදහගෙන. සොබාදහම කියන්නෙ යන්ත්‍රයක්. අපි ඒක තේරුම් ගන්න ඕනෙ. තේරුම් අරං සොබාදහම අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්න ඕනෙ. එහෙම වෙනස් කරගන්න බලය තමා දැනුම. බහුජාතික සමාගම් විතරක් නෙමේ මුලු ලෝකෙම දැන් දුවන්නෙ බේකන්ගෙ අදහස් මත. ලෝකය තියෙන්නෙ මිනිසාගේ ප්‍රායෝජනයට. ස්වභාවික සම්පත් වලිං මිනිසාට ප්‍රයෝජනයක් ලැබෙන්නැති පැති වැඩක් නෑ අවහිර කරන්න ඕනෙ. ඔය ඇලවල් කොන්ක්‍රීට් කල්ල කරන්නෙ. ඉස්සර හිමිං හිමිං පොලොවටත් උරාගෙන වටේම සරු සාර කරං යන්න වැව් වලිං වතුර අරං යන්න හදපු ඇලවල් වේගෙන් සිමෙන්ති උඩින් මිනිස්සුන්ට කන්න වගා වලට විතරක් වතුර අරං යන ඇලවල් වෙලා. පෘතිවියත් එක්ක බෙදාහදාගෙන ඉන්නව වෙනුවට මනුෂ්‍ය ප්‍රයෝජන වලට මූලිකත්වය දීල. ඒවගෙන් තවත් ප්‍රශ්න ඇති කරගෙන ඒව විසඳන්න තවත් දැනුම නිර්මාණය කරන්න සිද්ධ වෙලා. තාක්ශණේ දියුණු වෙලා දැනුම වැඩි වෙලා අවබෝධය අඩුවෙලා
    :( :( :(

    ඔම්ලට් එකක් හදන්න බිත්තරක් බිදින්නම වෙනව...
    ලෝකය ක්‍රියාත්මක වෙන ප්‍රවාහයක් තියනව...
    හැමදේම එකිනෙකට බැදිල තියෙන්නෙ...
    එක දෙයක් අයින් කරොත් අනිත් හැමදේම අවුල් යනව..
    ස්වබාවදර්මය කියන්නෙ මිනිස්සුන්ට පාලනය කරන්න පුලුවන් දෙයක්..
    ඒකත් එක්ක සමතුලිතව ජීවත් වෙන්න ඕනෙ නෑ...
    සම්පූර්නයෙන්ම යටත් කරගන්න තියෙන්නෙ...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~

    ඔයා කියන්නෙ සරලව තිබුණ ලෝකෙ සන්කීර්න කරගෙන ඒ සන්කීර්න ලෝකෙ ජීව්ත් වෙන්න වෙනමම ඉගෙන ගන්න ඕනෙ කියලද. ඉතින් සරල ලෝකෙ සන්කීර්න වෙලා තියෙන්නෙ ජනගහනය වැඩිවීම නිසානෙ. එතකොට අනිවාර්යයෙන්ම සිදුවෙනවා කාර්යක්ශමතාවය වැඩිකරන්න..ඒකට තාක්ශනය ඕනෙ වෙනවා ඊට අමතරව මිනිස්සු වැඩිවුනාම උවමනාවන්ගේ විවිදත්වයත් වැඩිවෙනවා..කල්පනා කරන දේවලුත් වැඩි වෙනවා
     
    :( typical anthropocentric world view :(
    සමතුලිතව ජීවත් වෙන්නැතුව පාලනය කරන්න ගිහිං තමා මේ තරම් විනාශයක් කරගෙන තියෙන්නෙ.

    ලෝකය කොහොමත් සරල නෑ. මිනිස්සු හිටියත් නැතත් එහෙම තමා. වෙලා තියෙන්නෙ සංකීර්ණ ලෝකෙ සරල නීති ටිකකිං දකින්න යෑම. ජනගහනය වැඩිවුන නිසා නෙමේ මෙහෙම වුනේ. තාක්ශණය දියුණු වුන නිසත් නෙමේ. මිනිස්සු ලෝකය යන්ත්‍රයක් විදිහට දැකල යන්ත්‍රයේ පාලනය මිනිහගෙ අතට ගන්න ඕනෙ කියල හිතපු නිසා. ලෝකය යන්ත්‍රයක් විදිහට දකින දැක්ම නිසා. සංකීර්ණ කරගෙන කොහොම හරි ජීවත් වුනෑකි. දැන් කරන්නෙ විනාශ කරන එක

    deleted because too dumb question...sorry
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම හිතන විදිහට ගොඩාක් මිනිස්සු ඉන්නවා පරිසරයට අනුගතව ජීවත් වෙන්න කැමති..මම වගේ.:P. එතකොට කවුද ඔය ලෝකය යන්ත්‍රයක් විදිහට දකින් මිනිස්සු.(කසුන් කියලා කියන්න එපා). කසුන් කියපු විදිහට සොබාදහම පාලනය කරන්න පුලුහන් නම් හොඳයි..ඒත් ඒකට අවශ්‍ය දැනුම ප්‍රනානවත්ද?

    ලෝකය යන්ත්‍රයක් විදිහට දැකල තමා බං මේ මුලු දැනුමම ගොඩනඟල තියෙන්නෙ. ලෝකය විතරක් නෙමේ විශ්වයම. ඕව පටං ගත්තෙ ඩෙකාට්ස්ල බේකන්ල වගේ බටහිර දාර්ශනිකයො. ඒ පදනමේ ඉඳගෙන තමා ගැලීලියෝල නිව්ටන්ල දැනුම ගොඩනැඟුවෙ.

    ඉස්සර මිනිස්සු ලෝකය දැක්කෙ ජීවියෙක් විදිහට. සමහර සංස්කෘති වල පොලොව කියන්නෙ දෙවි කෙනෙක්. තව සමහර සංස්කෘති වල පොලොව මිනිස්සුන්ව ආදරෙන් බලාගන්න අම්ම කෙනෙක්. මේක කියෝල බලපං. සුද්දො ඇවිල්ල පොලොව හාරල සම්පත් ගන්න වගා කරන්න කිව්වාම ස්වදේශික නායකයෙක් සුද්දන්ගෙ ඒ කීම දැකපු විදිහ.

    Wovoka, Paiute
    "You ask me to plow the ground. Shall I take a knife and tear my mother's bosom? Then when I die she will not take me to her bosom to rest.
    "You ask me to dig for stones! Shall I dig under her skin for bones? Then when I die I cannot enter her body to be born again.

    "You ask me to cut grass and make hay and sell it and be rich like white men, but how dare I cut my mother's hair?

    "I want my people to stay with me here. All the dead men will come to life again. Their spirits will come to their bodies again. We must wait here in the homes of our fathers and be ready to meet them in the bosom of our mother."

    ලෝකය කියන්නෙ නිශ්චිත නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍රයක් වගේ කියන දැක්ම නිකංම පේන්න තියෙන දෙයක් (obvious) කියල අපි හිතන්නෙ. ඒ අපිට එහෙම උගන්නල තියෙන නිසා. බටහිර විද්‍යාවම පදනම් වෙලා තියෙන්නෙ ඔය දැක්ම මත. නිව්ටන්ලගෙ නියම වගේ දේවල් වලිං ලබපු සාර්ථකත්වය ඒ විශ්වාසය තවත් තීව්‍ර කලා. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන විද්‍යාව කොහොමද බටහිර වෙන්නෙ කියන එකට එක පැහැදිලි කිරීමක් ඕක. සියල්ල නිශ්චිත නීති වලට අනුව ක්‍රියාත්මක වෙන යන්ත්‍රයක්. ඒ යන්ත්‍රෙ කොටස් වැඩ කරන විදිහ අපි තේරුම් ගත්තොත් ඒ කොටස් වෙනස් කිරීමෙන් යන්ත්‍රය වෙනස් කරල අපිට ඕනෙ විදිහට යන්ත්‍රය පාලනය කරන්න පුලුවන් කියන විශ්වාසය. ඔය වගේ විශ්වාස මත පදනම් වෙලා තමා ඕනෙම දැනුමක් නිර්මාණය වෙන්නෙ. මිනිස්සු මේ පදනමේ තියෙන විශ්වාස දකින්නෑ ප්‍රතිඵල දිහා විතරක් බලල විද්‍යාව බටහිර නෙමේ කියනව.

    ලෝකය විතරක් නං බැරියෑ බං. මනුශ්‍ය ශරීරයත් විද්‍යාව යන්ත්‍රයක් විදිහට දකින්න ගත්ත. වෛද්‍ය විද්‍යාව දියුණු වුනෙත් මිනිස්සුන්ව යන්ත්‍රයක් විදිහට දැකල. systems view of life වල Pier Luigi Luisi පැහැදිලි කරනව මිනිස් ශරීරයත් යන්ත්‍රයක් විදිහට දැකල යන්ත්‍රය තේරුම් ගන්න යෑමෙන් වෙනස් කරන්න යැමෙන් ජීව විද්‍යාවෙ දියුණුව සෑහෙන්න අඩාල වුන හැටි.

    සොබාදහම යන්ත්‍රයක් විදිහට දකිනව කියන්නෙ සොබාදහම දකින එකම ක්‍රමේ නෙමේ. ලෝකය දෙවි කෙනෙක් විදිහට දැක්කෑකි. උඩ උදාහරණෙ තියෙනව වගේ මවක් විදිහට දැක්කෑකි. නැත්තං තවත් පණ තියෙන වෙනස්ම ජීවියෙක් විදිහට දැක්කෑකි. අපේ දැන් තියෙන දැනුමෙන් කරල තියෙන්නෙ පොලොව දෙවි කෙනෙක් මවක් ජීවියෙක් විදිහට දකින කෙනා මිථ්‍යාවන්ගෙ එල්ලිලා ඉන්න මෝඩයෙක් විදිහට දැකල ලෝකය නිශ්චිත නීති පද්ධතියක් යටතේ ක්‍රියා කරන යන්ත්‍රයක් විදිහට දකින කෙනා ලෝකය ගැන අවබෝධයක් තියෙන හෙන උගතෙක් විදිහට දකින එක. ලෝකය යන්ත්‍රයක් නම් යන්ත්‍රයේ කොටස් පාලනය කරල යන්ත්‍රය අපිට ඕනෙ දේ කරන තත්වෙට පත් කරගත්තෑකි. ඒත් ලෝකය දෙවි කෙනෙක් නං ? අපිට ලෝකය පාලනය කරන්න බෑ. පාලනය කරන්න යෑමෙන් වෙන්නෙ අපිට දඬුවම් ලැබෙන එක. ලෝකය මවක් නං ? අපි ලෝකයට ගොඩක් විනාශකාරී දේවල් කරයි. ඒත් ලෝකය අපිට මොකුත් කරන්නැතුව පුලුවන් තරම් කල් අපිව බලාගනියි. හැබැයි ඒ විනාශයන් දරාගන්න බැරුව ගිය දාට ලෝකය මැරිල යයි. එදාට අපිව බලාගන්න කෙනෙකුත් නැතුව අපිත් මැරිල යනව. මේ ලෝකය දකින ක්‍රම වලිං කෝක හරි වගේද පේන්නෙ ? හැම දැක්මකම ප්‍රායෝගික ප්‍රයෝජන තියෙනව. ඒත් ඒ ඒ දැක්මෙන් මිනිස්සු ලෝකය දකින විදිහ වෙනස් කරල ලෝකයට සලකන විදිහ වෙනස් කරනව. දැන් ඉන්න උගත් ජනතාව මිථ්‍යා විශ්වාස නිකංම නිකං හාස්‍යයට කරුණු කියල නොසලකා හරින දේවල් ඇත්තටම මිථ්‍යාවන් නෙමේ. ලෝකය දකින විදිහෙ වෙනසක් වෙන්න ඕනෙ. නැත්තං මේ ශිෂ්ඨාචාරෙ වැඩි දවස් දුවන්නෑ.
     
    :(:(:(:( REP +