The Life and Times of a Car - 2026.04.20 - 2026.07.28

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,715
    4,234
    113
    මූනේද සුදු ඉරේ වැඩිලා කෙල්ලො නැගින්නටනකං ඉදලා ඒකිව ප්‍රෑන්ක් කරලා තෙත් කරන එකා
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,002
    29,586
    113
    Immaculate condition, original paint කියලා විකුණයි දැන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,123
    2
    54,933
    113
    ඊලග සැරේ හැප්පුනාම හදන්න උන් ඉතුරු වෙයිද

    eeehhhhhhhh

    Hyundai wage Lancer picco gannawa ban

    Over It No GIF by Unscreen


    තිබුන වගේම හදල නේද?

    Spoiler eka nam thibbata wada hndai dan.
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,021
    11,454
    113
    Adambaren දාන හැටි, හරි නම් ඔය හැප්පිලා හදපුවා කියලා කියන්නෙ නැතුව ඉන්න ඔනෙ. ඔක ඊලඟට ගන්න එවුන් දන්නවා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,732
    10,352
    113
    මෝඩයෙක් මු නම්. ආයේ ඕක විකුණගන්න ලේසි වෙන්නේ නෑ
    ඔය වාහන විකුණන්නෙ පේජ් + ටික් ටොන් එකවුන්ට් එක්ක, ඒකටත් ලක්ෂ දෙකක් විතර ඇඩ් වෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,123
    2
    54,933
    113
    ඔය වාහන විකුණන්නෙ පේජ් + ටික් ටොන් එකවුන්ට් එක්ක, ඒකටත් ලක්ෂ දෙකක් විතර ඇඩ් වෙනවා

    Ehemai kiyala crash wechcha ewa danne mokatada ithin number plates ekkama
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    චැසිය ඇද වෙලා ආයේ ඇද ඇරියම තිබ්බ කන්ඩිෂන් එනවද බන්. මම අහන්නේ සක්තිය ගැන