The Life of Lord Buddha in Pictures

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :angry::angry: දහම් පාසල් ගිහින් වරෙන් ආයි.
    මමත් කියන්න හැදුව විතරයි.
    හැම පින්තූරෙම පොඩි විස්තරයක් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් දාපං මචං. නොදන්න අයට අවස්තාව තේරුන්ගන්න ලේසියි😘
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,622
    1
    4,461
    113
    Matale
    ඒ රූප වල තියෙන මුහුනු සැබෑ මිනිස්සුන්ගෙ මුහුනු වලට 99% ක් ම ගැලපෙනවා.. අපිත් එක්ක බෙදා හදාගත්තට පින්