The Lone Gunmen (Hacking සහ Conspiracy Theories)

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    අද මම ඔයගොල්ලොන්ට දෙන්න යන්නේ computer hackers ල සහ Conspiracy Theories පිලිබදව TV Series එකක්. මේකේ නම The Lone Gunmen . මේ කේ ඉන්න කට්ටිය X Files වලටත් සම්බන්ධයි.

    මේ කතාව ගෙතෙන්නෙ computer hackers ල තුන් දෙනෙක් වටායි. මේ තුන් දෙන රජයේ අධි ආරක්‍ෂිත computer systems වලට හොරෙන් ඇතුල් වී, ඒවගේ ඇති රහස් සොයා යන තිදෙනෙක්.

    අන්තිමේදී තියෙන episodes දෙක මාරු වෙන්න ඕනේ. එක නිසා අනිත් episodes සාමාන්‍ය විදිහට බලල, All about yeves කියන Episode එක අන්තිමට බලන්න.




    http://thepiratebay.org/torrent/3655997/The_Lone_Gunmen_-_Season_1_Complete_(_DVD_Extra)
     
    • Like
    Reactions: Ritash9001

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Why was this show canceled? WHY????????

    The core of the show was a few blokes, and a woman bodge their way through a different story every week, and despite themselves solve the story.

    Nothing to mentally strenuous, but still entertaining. Its hard to combine action, comedy and a plot, but the creators of TLG have managed it. And even better than that not gone the teen/buffy route either.
    IMDB
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    meka sirada machan?
    wena me wage tv series thiyenawada hackers la gana hadapu?

    ඔව් ඔව් !!!! මේක hackers ල පිළිබඳව තමයි!!! මේ තුන්දෙනා මාර දක්ෂ hacker ල තුන්දෙනෙක් . මේක සිරා Tv seiries එකක් .
    Download කරගෙන බලන්නකෝ!!!
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,822
    545
    113
    Mama meka kaalekata kalin baawa thama iwara kare naa.Tikak kammali wage bung.
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,822
    545
    113
    1 st episode eka maru neda? Ara World Trade centre ekata gahanna yanne

    Thawa ekak thibbe ara intelligent chimpanziyek gana kathaawak. Ekath niyamayi



    ow palaweni eka shape.Mama me series eka baluwe x files wala meke anthima episode eka pennuwa(poison gas scene eka series 9 episode 13)Ithin mata hithuna meke palaweni episode tika balanna