THE MAN WHO FEAR

sindukade1

Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    mahindainanuradapura1.jpg


    බහුවෙ සරණං යන්ති – පබ්බතානිච වනානිච
    ආරාම රුක්ඛ චෙතියානි – මනුස්සා භය තජ්ජිතා

    නෙතං මෙ සරණං ඛේමං – නෙතං සරණ මුත්තමං
    නෙතං සරණ මාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති

    බියෙන් තැතිගත් බොහෝ මනුෂ්‍යයෝ, පර්වතද, වනයන්ද, ආරාමද, වෘක්ෂයන්ද (ගස්ද), චෛත්‍යයන්ද සරණ යෙති.

    මේ (ඔවුන්) ආරක්ෂා කරන සරණක් නොවේ. උතුම් වූ සරණක්ද නොවේ. මේ කිසිවක් සරණ යෑමෙන් සියළු දුකින් මිදීම නොවන්නේමය.

    – ධම්මපදය, බුද්ධ වග්ග (188, 189)