Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
The Marshmallow Experiment
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1960 දී Stanford විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වන Walter Micschel විසින් වැදගත් මනෝවිද්‍යාත්මක පරීක්ෂණ පෙළක් සිදුකරනු ලැබුවා. අවුරුදු 4-5 වයසේ පසුවන ළමුන් සියයක් පමණ යොදාගෙන සිදුකළ මෙම පරීක්ෂණයෙදී ඔවුන් විසින් අදවන විට ජීවිතයේ සාර්ථකත්වයට බලපාන ඉතා වැදගත් චරිත ලක්ෂණයක් හදුනා ගැනීමට හැකි වූනා.

The Marshmallow Experiment

පරීක්ෂණය පටන් ගන්න කොට මුලින්ම අර දරුවාව තනිව කාමරයක් තුලට කැඳවාගෙන ගොස් පුටුවක වාඩි කර මේසය මත මාශ්මෙලෝ කැබැල්ලක් තබනවා. ඉන්පසු ඔහුට/ඇයට උපදෙස් දෙනවා" මේ මාශ්මෙලෝ කෑල්ල ඔයාට කැමතිනම් දැන් කන්න පුළුවන් හැබැයි මම ආපහු එනකොටත් මාශ්මෙලෝ එක කන්නේ නැතුව හිටියොත් මම තව මාෂ් මෙලෝ එකක් දෙනවා "

අර ළමයාට තියෙන්නේ පහසු තෝරා ගැනීමක් ; දැම්ම එකක් කනවද? ටිකක් ඉවසලා දෙකක්ම කනවද?

මේ ළමයි මශ්මෙලෝ එකත් එක්ක කාමරේ හිටපු විදිහ තමයි මේ තියෙන්නේ,

[YOUTUBE]Yo4WF3cSd9Q[/YOUTUBE]

කොහොමද කොළ පාට ඇදගෙන ඉන්න කොල්ලගේ වැඩ...!

දැන් තමයි පරීක්ෂණයේ හොඳම කොටස එන්නේ, මේ පරීක්ෂණයට භාජනය වෙච්චි කණ්ඩායම ගැන ඉදිරි අවුරුදු 40ක් පුරාවටම විස්තර සෙවීමේදී පරේෂකයන් සොයා ගන්නවා දෙවන මාශ්මෙලෝ එක හම්බවෙනකන් හිටපු සෙට් එක අනිත් සෙට් එකට වඩා ජීවිතේ සාර්ථක වෙනවා. ඔවුන් හොඳින් ඉගෙනගෙන ලකුණු ලබාගන්නවා, ඇබ්බැහිවීම් වලට යොමුවීම අවමයි, හොඳ සමාජ මට්ටමක් ලබාගන්නවා. මේ මගින් අපට පෙනෙන්නේ ඉහල ප්‍රතිපලයක් සඳහා ඉවසීමේ හැකියාව ( the ability to delay gratification) ජීවිතය සාර්ථක කර ගැනීමට අත්‍යාවශ්‍ය බවයි.

[QUOTE="sika2, post: 19373161, member: 494741"] [COLOR="DarkRed"][SIZE="4"][B]1960 දී Stanford විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වන Walter Micschel විසින් වැදගත් මනෝවිද්‍යාත්මක පරීක්ෂණ පෙළක් සිදුකරනු ලැබුවා. අවුරුදු 4-5 වයසේ පසුවන ළමුන් සියයක් පමණ යොදාගෙන සිදුකළ මෙම පරීක්ෂණයෙදී ඔවුන් විසින් අදවන විට ජීවිතයේ සාර්ථකත්වයට බලපාන ඉතා වැදගත් චරිත ලක්ෂණයක් හදුනා ගැනීමට හැකි වූනා. The Marshmallow Experiment පරීක්ෂණය පටන් ගන්න කොට මුලින්ම අර දරුවාව තනිව කාමරයක් තුලට කැඳවාගෙන ගොස් පුටුවක වාඩි කර මේසය මත මාශ්මෙලෝ කැබැල්ලක් තබනවා. ඉන්පසු ඔහුට/ඇයට උපදෙස් දෙනවා" මේ මාශ්මෙලෝ කෑල්ල ඔයාට කැමතිනම් දැන් කන්න පුළුවන් හැබැයි මම ආපහු එනකොටත් මාශ්මෙලෝ එක කන්නේ නැතුව හිටියොත් මම තව මාෂ් මෙලෝ එකක් දෙනවා " [/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][B]අර ළමයාට තියෙන්නේ පහසු තෝරා ගැනීමක් ; දැම්ම එකක් කනවද? ටිකක් ඉවසලා දෙකක්ම කනවද? මේ ළමයි මශ්මෙලෝ එකත් එක්ක කාමරේ හිටපු විදිහ තමයි මේ තියෙන්නේ, [YOUTUBE]Yo4WF3cSd9Q[/YOUTUBE] කොහොමද කොළ පාට ඇදගෙන ඉන්න කොල්ලගේ වැඩ...! දැන් තමයි පරීක්ෂණයේ හොඳම කොටස එන්නේ, මේ පරීක්ෂණයට භාජනය වෙච්චි කණ්ඩායම ගැන ඉදිරි අවුරුදු 40ක් පුරාවටම විස්තර සෙවීමේදී පරේෂකයන් සොයා ගන්නවා දෙවන මාශ්මෙලෝ එක හම්බවෙනකන් හිටපු සෙට් එක අනිත් සෙට් එකට වඩා ජීවිතේ සාර්ථක වෙනවා. ඔවුන් හොඳින් ඉගෙනගෙන ලකුණු ලබාගන්නවා, ඇබ්බැහිවීම් වලට යොමුවීම අවමයි, හොඳ සමාජ මට්ටමක් ලබාගන්නවා. මේ මගින් අපට පෙනෙන්නේ ඉහල ප්‍රතිපලයක් සඳහා ඉවසීමේ හැකියාව ( the ability to delay gratification) ජීවිතය සාර්ථක කර ගැනීමට අත්‍යාවශ්‍ය බවයි.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom