1960 දී Stanford විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වන Walter Micschel විසින් වැදගත් මනෝවිද්‍යාත්මක පරීක්ෂණ පෙළක් සිදුකරනු ලැබුවා. අවුරුදු 4-5 වයසේ පසුවන ළමුන් සියයක් පමණ යොදාගෙන සිදුකළ මෙම පරීක්ෂණයෙදී ඔවුන් විසින් අදවන විට ජීවිතයේ සාර්ථකත්වයට බලපාන ඉතා වැදගත් චරිත ලක්ෂණයක් හදුනා ගැනීමට හැකි වූනා.
The Marshmallow Experiment
පරීක්ෂණය පටන් ගන්න කොට මුලින්ම අර දරුවාව තනිව කාමරයක් තුලට කැඳවාගෙන ගොස් පුටුවක වාඩි කර මේසය මත මාශ්මෙලෝ කැබැල්ලක් තබනවා. ඉන්පසු ඔහුට/ඇයට උපදෙස් දෙනවා" මේ මාශ්මෙලෝ කෑල්ල ඔයාට කැමතිනම් දැන් කන්න පුළුවන් හැබැයි මම ආපහු එනකොටත් මාශ්මෙලෝ එක කන්නේ නැතුව හිටියොත් මම තව මාෂ් මෙලෝ එකක් දෙනවා "
අර ළමයාට තියෙන්නේ පහසු තෝරා ගැනීමක් ; දැම්ම එකක් කනවද? ටිකක් ඉවසලා දෙකක්ම කනවද?
මේ ළමයි මශ්මෙලෝ එකත් එක්ක කාමරේ හිටපු විදිහ තමයි මේ තියෙන්නේ,
කොහොමද කොළ පාට ඇදගෙන ඉන්න කොල්ලගේ වැඩ...!
දැන් තමයි පරීක්ෂණයේ හොඳම කොටස එන්නේ, මේ පරීක්ෂණයට භාජනය වෙච්චි කණ්ඩායම ගැන ඉදිරි අවුරුදු 40ක් පුරාවටම විස්තර සෙවීමේදී පරේෂකයන් සොයා ගන්නවා දෙවන මාශ්මෙලෝ එක හම්බවෙනකන් හිටපු සෙට් එක අනිත් සෙට් එකට වඩා ජීවිතේ සාර්ථක වෙනවා. ඔවුන් හොඳින් ඉගෙනගෙන ලකුණු ලබාගන්නවා, ඇබ්බැහිවීම් වලට යොමුවීම අවමයි, හොඳ සමාජ මට්ටමක් ලබාගන්නවා. මේ මගින් අපට පෙනෙන්නේ ඉහල ප්‍රතිපලයක් සඳහා ඉවසීමේ හැකියාව ( the ability to delay gratification) ජීවිතය සාර්ථක කර ගැනීමට අත්‍යාවශ්‍ය බවයි.