The Mentalist බැලුව කුජීතයි!

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    p186597_b_v10_au.jpg

    The Mentalist බැලුව සීසන් 1 ඉදං හොඳට ආවා. ජේන් ක්‍රයිම් සොල් කරන විදිහ මරු. හැබැයි මේ Red John චරිතෙ නිසා ඔක්කොම වර්චස් වෙලා ගියා කියල මට හිතෙනව. අන්තිමේට බලද්දී Red John Small Town ෂෙරිෆ් කෙනෙක්. 😆

    කොහොම හරි මේ ෂෙරිෆ්ට Al Capone /Pablo Escobar වගෙ පවර් එකක් තියෙනව/ වෙල්ත් එකක් තියෙනවා මේ ඔක්කොම මෙහෙය වන්න. FBI/ CBI එකේ මිනිස්සු ඉන්නවා මුට වැඩ කරන. මිනිස්සු ගෑනු ලැස්ති මු වෙනුවෙන් මැරෙන්න. 😂

    GAWo0-2WUAAdDI5.jpg

    ජේනුත් අනිත් කේස් වලදී ෂර්ලොක් හෝම්ස් වගෙ, රෙඩ් ජෝන් කේස් වලදී ඩිටෙක්ටිව් ෆ්‍රෑන්ක් ද්‍රේබින් වගේ? 😂 රෙඩ් ජෝන් කියල කීදෙනෙක් මරනවද/ මැරෙනවද! බෝම්බ තියෙනවද?😂

    Sherlock_Holmes_Portrait_Paget.jpg
    pdc_frankdrebin.jpg

    කොහොම හරි අන්තිමේට තිබ්බ රස නැතුව ගියා. crime සිරිස් එකකට වඩා melo-drama එකක් වුනා. 😂 වැරදි රෙඩ් ජෝන්ව සීසන් දෙකෙන් මරල. හරි රෙඩ් ජෝන්ව සීසන් හතරෙන් මරල සීරිස් එක ඉවර කරා නම් මිට වඩා හොදයි. නිකන් බොරුවට රෙඩ් ජෝන් චරිතෙ ලොකු කරලා කතාව දිගට ඇදල කොහෙවත් නැති බුරුවෙක් රෙඩ් ජෝන් කරලා ඔක්කොම ටෙන්ෂන් වර්චස් කරල දැම්ම.

    මගේ මතේ නං සිරිස් එක හොදයි රෙඩ් ජොන් චරිතේ දාල වර්චස් කරේ නැත්නම්. කේස් සොල්ව් කරන විදිහ එහෙම ඉන්ටරෙස්ටින්ග්.

    මගෙ අදහස කිවුවෙ දැන් කියන්න එපා එහෙනම් උඹ හොද සීරිස් එකක් හදපන්කෝ කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    කොහොම හරි මේ ෂෙරිෆ්ට Al Capone /Pablo Escobar වගෙ පවර් එකක් තියෙනව/ වෙල්ත් එකක් තියෙනවා මේ ඔක්කොම මෙහෙය වන්න. FBI/ CBI එකේ මිනිස්සු ඉන්නවා මුට වැඩ කරන. මිනිස්සු ගෑනු ලැස්ති මු වෙනුවෙන් මැරෙන්න.

    ජේනුත් අනිත් කේස් වලදී ෂර්ලොක් හෝම්ස් වගෙ

    Could say the same about Moriarty and he was just a professor
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,806
    113
    p186597_b_v10_au.jpg

    The Mentalist බැලුව සීසන් 1 ඉදං හොඳට ආවා. ජේන් ක්‍රයිම් සොල් කරන විදිහ මරු. හැබැයි මේ Red John චරිතෙ නිසා ඔක්කොම වර්චස් වෙලා ගියා කියල මට හිතෙනව. අන්තිමේට බලද්දී Red John Small Town ෂෙරිෆ් කෙනෙක්. 😆

    කොහොම හරි මේ ෂෙරිෆ්ට Al Capone /Pablo Escobar වගෙ පවර් එකක් තියෙනව/ වෙල්ත් එකක් තියෙනවා මේ ඔක්කොම මෙහෙය වන්න. FBI/ CBI එකේ මිනිස්සු ඉන්නවා මුට වැඩ කරන. මිනිස්සු ගෑනු ලැස්ති මු වෙනුවෙන් මැරෙන්න. 😂

    GAWo0-2WUAAdDI5.jpg

    ජේනුත් අනිත් කේස් වලදී ෂර්ලොක් හෝම්ස් වගෙ, රෙඩ් ජෝන් කේස් වලදී ඩිටෙක්ටිව් ෆ්‍රෑන්ක් ද්‍රේබින් වගේ? 😂 රෙඩ් ජෝන් කියල කීදෙනෙක් මරනවද/ මැරෙනවද! බෝම්බ තියෙනවද?😂

    Sherlock_Holmes_Portrait_Paget.jpg
    pdc_frankdrebin.jpg

    කොහොම හරි අන්තිමේට තිබ්බ රස නැතුව ගියා. crime සිරිස් එකකට වඩා melo-drama එකක් වුනා. 😂 වැරදි රෙඩ් ජෝන්ව සීසන් දෙකෙන් මරල. හරි රෙඩ් ජෝන්ව සීසන් හතරෙන් මරල සීරිස් එක ඉවර කරා නම් මිට වඩා හොදයි. නිකන් බොරුවට රෙඩ් ජෝන් චරිතෙ ලොකු කරලා කතාව දිගට ඇදල කොහෙවත් නැති බුරුවෙක් රෙඩ් ජෝන් කරලා ඔක්කොම ටෙන්ෂන් වර්චස් කරල දැම්ම.

    මගේ මතේ නං සිරිස් එක හොදයි රෙඩ් ජොන් චරිතේ දාල වර්චස් කරේ නැත්නම්. කේස් සොල්ව් කරන විදිහ එහෙම ඉන්ටරෙස්ටින්ග්.

    මගෙ අදහස කිවුවෙ දැන් කියන්න එපා එහෙනම් උඹ හොද සීරිස් එකක් හදපන්කෝ කියල.
    ඔව් නේ, ඌව අනවශ්ය විදියට powerful කරලා කතාව ගූ කලා. අනිත් එක පට්ට විදියට ඇද්දා ඒක
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    p186597_b_v10_au.jpg

    The Mentalist බැලුව සීසන් 1 ඉදං හොඳට ආවා. ජේන් ක්‍රයිම් සොල් කරන විදිහ මරු. හැබැයි මේ Red John චරිතෙ නිසා ඔක්කොම වර්චස් වෙලා ගියා කියල මට හිතෙනව. අන්තිමේට බලද්දී Red John Small Town ෂෙරිෆ් කෙනෙක්. 😆

    කොහොම හරි මේ ෂෙරිෆ්ට Al Capone /Pablo Escobar වගෙ පවර් එකක් තියෙනව/ වෙල්ත් එකක් තියෙනවා මේ ඔක්කොම මෙහෙය වන්න. FBI/ CBI එකේ මිනිස්සු ඉන්නවා මුට වැඩ කරන. මිනිස්සු ගෑනු ලැස්ති මු වෙනුවෙන් මැරෙන්න. 😂

    GAWo0-2WUAAdDI5.jpg

    ජේනුත් අනිත් කේස් වලදී ෂර්ලොක් හෝම්ස් වගෙ, රෙඩ් ජෝන් කේස් වලදී ඩිටෙක්ටිව් ෆ්‍රෑන්ක් ද්‍රේබින් වගේ? 😂 රෙඩ් ජෝන් කියල කීදෙනෙක් මරනවද/ මැරෙනවද! බෝම්බ තියෙනවද?😂

    Sherlock_Holmes_Portrait_Paget.jpg
    pdc_frankdrebin.jpg

    කොහොම හරි අන්තිමේට තිබ්බ රස නැතුව ගියා. crime සිරිස් එකකට වඩා melo-drama එකක් වුනා. 😂 වැරදි රෙඩ් ජෝන්ව සීසන් දෙකෙන් මරල. හරි රෙඩ් ජෝන්ව සීසන් හතරෙන් මරල සීරිස් එක ඉවර කරා නම් මිට වඩා හොදයි. නිකන් බොරුවට රෙඩ් ජෝන් චරිතෙ ලොකු කරලා කතාව දිගට ඇදල කොහෙවත් නැති බුරුවෙක් රෙඩ් ජෝන් කරලා ඔක්කොම ටෙන්ෂන් වර්චස් කරල දැම්ම.

    මගේ මතේ නං සිරිස් එක හොදයි රෙඩ් ජොන් චරිතේ දාල වර්චස් කරේ නැත්නම්. කේස් සොල්ව් කරන විදිහ එහෙම ඉන්ටරෙස්ටින්ග්.

    මගෙ අදහස කිවුවෙ දැන් කියන්න එපා එහෙනම් උඹ හොද සීරිස් එකක් හදපන්කෝ කියල.
    Watched this series a couple of years ago and I had the same thoughts as you back then.