sinhalu kuhakayi bnමොඩලින් කරන කෙල්ලෙක් දැක්කම බඩුවක් බඩුවක් කියන උන් තමයි බං පාරෙ කෙල්ලෙක් යනකොට එක එක ඒවා කියන්නෙත්, ඒත් එක්කම කෙල්ලො රේප් කරන්නෙ උන් තමයි,
ඒ වගෙ උන්ගෙ මානසික මට්ටම තමයි ඒ,
මේකෙ ඉන්නෙ කාංචනා, මම දන්න කෙල්ලෙක්, උබලා කියන විදියේ බඩුවක් ද කියන එක මම කියන්න යන්නෙ නැ, ඒත් මේකි මොඩලින් කරන්නෙ ඇග විකුනන්න නෙමෙයි,
මුන්ගෙ පරම්පරාවම සල්ලි කාරයො, මේකිට හොදට දේපල තියෙනවා, නිකං හිටියත් සල්ලි එන්න දේවල් තියෙනවා, රුපියල් හතඅට දාහක් හොයාගන්න නාකියෙක් එක්ක බුදියයි කියන එක මම විශ්වාශ කරන්නෙ නැ,
පාරේ දකින දකින් කෙල්ලට එක එක ඒවා කියන එකයි පොටෝ දැකලා මේකි බඩුවක් කියන එකයි දෙකම එකයි.
ගොඩක් උන් ඕවා කියන්නෙ හිතේ තියෙන කුහක කමට, කවදාවත් මේ වගේ නෝනා කෙනෙක් වත් GF කෙනෙක් හම්බ වෙන්නෙ නැ කියන දේ හිතේ තියෙන නිසා සහා, මේකි බඩුවක් කියලා හිතා ගත්ත්තම තමන්ට ලැබෙන පහත් මානසික වින්දනය නිසා,
ඒ වගේම ලංකාවෙ මොඩලින් කරන කෙල්ලො ගොඩක් ලංකාවෙ ඉන්න හොදම සල්ලි කාරයොන්ගෙ දුවලා, දන්න අය දන්නවා, එහෙම සල්ලි නැත්නම් උන්ට මෙච්චර කල් ෆීල්ඩ් එකේ ඉන්න බැ,
වෙන්න පොශ් කට්ටිය ඇවිල්ලා මොඩල්ස් ලා වෙන්න ගියාම නම් වෙන්නෙ ඩිරෙක්ටස්ලටයි, ස්පොන්සස්ලටයි, ලයිට් අල්ලන එකාටයි, සෙට් එකේ තේ හදන එකාටයි ඔක්කොටම ඇග දිලා අන්තිමට ඇගම විකුනං කන්න තමයි, ඒත් හැමෝම එහෙම නැ. ඒ නිසා මොඩල් කෙනෙක් උන පලියට බඩුවක් වෙන්නෙ නැ, ඒක හරියට පිරිමි අවයවයක් එක්ක ඉපදුනා කියලා පිරිමියෙක් උනා වගේ කතාවක්, අවයවයක් තිබ්බ පලියට හැම එකාම පිරිමියෙක් නෙමෙයි,
අසහනේ වැඩිවෙලා කතා හදහද පහත් මානසික ආශාවල් ඉටුකරගන්න පොන්නයොත් ඒ අතර ඉන්නවා.