The mind behind Linux | Linus Torvalds

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේක කාලෙකට කලින් බලපු සුපිරි interview එකක් මචංලා..
    අද ආයි YT එකේ උඩට ඇවිත් තියෙනවා දැකලා දවල් බැලුවා..
    පට්ට :love:
    Steve Jobs ගැන හැමෝම කතාකරාට වැඩි දෙනෙක් දන්නැති සිරාම legend තමා මේ :cool:
    බලපු නැති අය අනිවා බලන්න :yes: