Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
The most boring car ever 'The Suzuki Wagon R'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Well, OK. I rest my case - Let me bump up the summary of the discussion:

WagonR non-turbo 2017 FZ එක 0-100 යනවා තත්පර 17 න්.

Video 1:

[YOUTUBE]sk6Su6ZEyJU[/YOUTUBE]

no it does not in this video. this video starts after the accelerator kickdown it's done and revs started to build up. it's clearly more than 17. let's say it's 17 for te purpose of my explanation.

Video 2:

https://youtu.be/8CGa7BfNW7M?t=53

කලින් කිව්වනේ Axia එකේ පිකප් එක හොඳයි කියලා:

තාමත් එහෙම තමා කියන්නෙ.

Axia එක 0-100 යන්නත් ඒ වගේ වෙලාවක් යනවා. (Auto)

නැහැ seconds 17ක් 18ක් කියන්නෙ එක ගානක් seconds 15ක් කියන්නෙ තව ගානක්

Video 3:

[YOUTUBE]9SBJqbVVRMo[/YOUTUBE]

Video 4:

https://www.youtube.com/watch?v=dBSxWGZHpHw

ඉතිං WagonR එකේ පිකප් නරක වෙලා Axia එකේ හොඳ වුණේ කොහොමද?

ක්රම 2යි:-

1.ඔයා දාල තියන videos දෙකෙන්ම ඒක පේනවා. 15 is faster than 17.

2. පිකප් එක අපිට වැදගත් වෙන්නේ quick overtaking scenario එකකදි එහෙම ගත්තහම දැන් අපි වැගන් ආර් එක ගනිමු .

හිතන්න wagon r එක 30kmph වලදි යන ගමන්න quick overtake එකක් කරන්න floor කරා කියල. වැගන් ආර් එකේ ඊලගට වෙන්නෙ මොකද ඕකෙ gearbox එක cvt නිසා revs build up වෙලා low gear එකකට වැටිල accelerate වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වැඩ ටික වෙන්න 1-2 seconds ගතවෙනවා

axia එක ගනිමු.

වැගන් ආර් එක අර නාඩගම් ටික කරගන්න අතරෙ axia එක accelerate වෙන්න පටන් ගන්නවා. that's what i mean by the response time is quicker.

ඔය තර්කෙ බිදින්න උඹ භාවිතා කලේ 0-100 acceleration videos වල kick down කලහම accelerate වෙන්න පටන් ගන්නෙ same time එකේදි කියල. but cvt gear or regular automatic මොනම gearbox එකක වුනත් වාහනේ initial move වෙන්න ගන්නෙ low ම gear එකේ බව අමුතුවෙන් කියන්න ඕන කමක් නැහැ. ඉතින් මොකටද cvt gearbox එක අර ජරමර දාල gear ratios හදාගන්න දගලන්නෙ ඉතින් එකම වෙලාවෙදි වාහන දෙකම accelerate වෙන්න පටන් ගන්නවා. අනික cvt වල response time එක වැඩි බව කොහොමත් common කරුණක් .

ඔය වාහන 2ම set කරගෙන 30-60 aceleration test එකක් තියපන් එතකොට overtaking scenario එකක් simulate කරන්න පුලුවන්.

ඉතින් axia එකේ pickup එක වැගන් ආර් එකට වඩා හොඳයි. එච්චරයි. අනික wagonr ආර් එක තරම් කෑ ගහන්නෙත් නෑ overtake කරද්දී. axia engine එකට එච්චර work hard කරන්න ඕනෙනෙත් නැහැ to get the most out of it

Power to weight Ratios:-

1.Axia = 66hp/820kg = 0.0804878049 hp per kilogram

2. wagon r = 52hp/790kg = 0.0658227848 hp per kilogram

clear enough?

[QUOTE="Richard Hammond, post: 22549023, member: 564312"] [SIZE="5"][B]Well, OK. I rest my case - Let me bump up the summary of the discussion:[/B][/SIZE] [SIZE="5"][B]WagonR non-turbo 2017 FZ එක 0-100 යනවා තත්පර 17 න්.[/B][/SIZE] [SIZE="4"]Video 1:[/SIZE] [YOUTUBE]sk6Su6ZEyJU[/YOUTUBE] [COLOR="Red"] no it does not [B]in this video. [/B]this video starts after the accelerator kickdown it's done and revs started to build up. it's clearly more than 17. let's say it's 17 for te purpose of my explanation.[/COLOR] [SIZE="4"]Video 2:[/SIZE] [url]https://youtu.be/8CGa7BfNW7M?t=53[/url] [SIZE="4"][B]කලින් කිව්වනේ Axia එකේ පිකප් එක හොඳයි කියලා:[/B][/SIZE] [COLOR="red"]තාමත් එහෙම තමා කියන්නෙ.[/COLOR] [SIZE="4"][B]Axia එක 0-100 යන්නත් ඒ වගේ වෙලාවක් යනවා. (Auto)[/B][/SIZE] [COLOR="red"]නැහැ seconds 17ක් 18ක් කියන්නෙ එක ගානක් seconds 15ක් කියන්නෙ තව ගානක් [/COLOR] [SIZE="4"]Video 3:[/SIZE] [YOUTUBE]9SBJqbVVRMo[/YOUTUBE] [SIZE="4"]Video 4: [/SIZE] [url]https://www.youtube.com/watch?v=dBSxWGZHpHw[/url] [SIZE="4"][B]ඉතිං WagonR එකේ පිකප් නරක වෙලා Axia එකේ හොඳ වුණේ කොහොමද?[/B][/SIZE] [COLOR="red"]ක්රම 2යි:- 1.ඔයා දාල තියන videos දෙකෙන්ම ඒක පේනවා. 15 is faster than 17. 2. පිකප් එක අපිට වැදගත් වෙන්නේ quick overtaking scenario එකකදි එහෙම ගත්තහම දැන් අපි වැගන් ආර් එක ගනිමු . හිතන්න wagon r එක 30kmph වලදි යන ගමන්න quick overtake එකක් කරන්න floor කරා කියල. වැගන් ආර් එකේ ඊලගට වෙන්නෙ මොකද ඕකෙ gearbox එක cvt නිසා revs build up වෙලා low gear එකකට වැටිල accelerate වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වැඩ ටික වෙන්න 1-2 seconds ගතවෙනවා axia එක ගනිමු. වැගන් ආර් එක අර නාඩගම් ටික කරගන්න අතරෙ axia එක accelerate වෙන්න පටන් ගන්නවා. that's what i mean by the response time is quicker. ඔය තර්කෙ බිදින්න උඹ භාවිතා කලේ 0-100 acceleration videos වල kick down කලහම accelerate වෙන්න පටන් ගන්නෙ same time එකේදි කියල. but cvt gear or regular automatic මොනම gearbox එකක වුනත් වාහනේ initial move වෙන්න ගන්නෙ low ම gear එකේ බව අමුතුවෙන් කියන්න ඕන කමක් නැහැ. ඉතින් මොකටද cvt gearbox එක අර ජරමර දාල gear ratios හදාගන්න දගලන්නෙ ඉතින් එකම වෙලාවෙදි වාහන දෙකම accelerate වෙන්න පටන් ගන්නවා. අනික cvt වල response time එක වැඩි බව කොහොමත් common කරුණක් . ඔය වාහන 2ම set කරගෙන 30-60 aceleration test එකක් තියපන් එතකොට overtaking scenario එකක් simulate කරන්න පුලුවන්. ඉතින් axia එකේ pickup එක [B]වැගන් ආර් එකට වඩා [/B]හොඳයි. එච්චරයි. අනික wagonr ආර් එක තරම් කෑ ගහන්නෙත් නෑ overtake කරද්දී. axia engine එකට එච්චර work hard කරන්න ඕනෙනෙත් නැහැ to get the most out of it [/COLOR] [CENTER][IMG]https://i.imgur.com/blSrKBR.jpg[/IMG] [IMG]https://i.imgur.com/yooN8e8.jpg[/IMG] [COLOR="red"][SIZE="5"] Power to weight Ratios:- 1.Axia = 66hp/820kg = 0.0804878049 hp per kilogram 2. wagon r = 52hp/790kg = 0.0658227848 hp per kilogram clear enough? [/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom