Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
The most boring car ever 'The Suzuki Wagon R'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන ගන්න එක මේ රටේ පුදුම ප්‍රශ්නයක්. ගන්න එකට වඩා අමාරුයි පාවිච්චිය. Compare වැඩියි. Critics වැඩියි. ඊට හපං 2nd Hand Market එක. වාහන සම්බන්ධ අසාමාන්‍ය දේවල් මෙහෙ තියෙන්නෙ.

ඊළඟට ගෙවන මිලට වටින වාහනයක් ගන්න බැරි එක. ලංකාවෙ කිසිම දාක, ගෙවන මිලට වටින වාහනයක් ගන්න බැහැ. (දැන් හරි වටිනාකම ගැන හරියට පැහැදිලිත් නෑ) අපිට වටිනාකම කියන්න තියෙන්නේ ඒ වාහනේ නිෂ්පාදිත රට අනුව ඒකට ලැබිල තියෙන කොලිටිය පිළිබඳ විශ්වාසනීයත්වය හා බහුතරයක් පාවිච්චි කරපු අයගේ රෙකමදාරුව මත. (එහෙමයි කියල වාහනයක් නොකැඩි තියෙනවද?) ඉතිං ජපන් වාහනයක් කිව්වොත්, පරණ එකක් උනත් හොඳයි කියන තත්වයක් මෙහෙ තියෙනව. ඒක ඉතිං හරි. පාවිච්චි කරපු අයගේ අත්දැකීම් මත Recommend කරල කරල ස්ථිර වෙච්චි දෙයක් ඒක.

ඒත් දැන් කාලෙ හැටියට, සෑහෙන මහන්සියක් දරල ගාණක් හොයාගෙන වාහනයක් ගන්න ගියාම කෝ ගන්න හොඳ වාහනයක්???

ලක්ෂ 20 ක් කියමු. ඒ කියන්නෙ ලොකු ගාණක්. කජු ඇට කොස් ඇට නෙමෙයිනෙ. ඒත් එච්චර ලොකු ගාණක් වියදම් කරල ගන්න පුළුවන් මොකද්ද මේ රටේ? (දැන් ලක්ෂ 20 ක් කිව්වට 20 ගෙඩි පිටින් හොයල නෙමෙයිනෙ ගන්න යන්නෙ. ඒකත් බොහෝ විට ලීස් එකක් දාල ගන්නෙ. නැත්තං ලෝන්...) දැන් අර කොලිටියි කියල පිළිගන්න ජපන් වාහනයක් ලක්ෂ 20 කට ගන්න ගියොත් මොකද්ද හම්බවෙන්නෙ? අවුරුදු 20 කට ආසන්න පරණ පාවිච්චි කරපු වාහනයක් මිසක් අලුත් එකක් හම්බවෙයිද? නෑ. ගත්ත කියමු. ඊට පස්සෙ කියන තරම් කොලිටියක් හම්බෙයිද? ගරාජ් ගානෙ ලගින්න උනාම කොලිටිය දෙපැත්තෙන්ම තේරෙයි. දැන් ගත්තු එක ආපහු දෙන්නද නෑනෙ?

ඕන්නම් ඉන්දියාවෙ හදපු එකක් නම් බ්‍රෑන්ඩ් නිව් කියල ගත්තැකි. ගත්ත ගමන් ඒකෙ වටිනාකම බහිනව හිටු කියල. ඔන්න 2nd hand market එකෙන් කෙළ වෙනව. ලීස් එක ගෙවල ඉවර වෙද්දි වාහනේ වගේ තව කීප වාරයක් වැඩි ගාණක් ගෙවල ඉවරයි. සමහර විට ඒ ගෙවපු සම්පූර්ණ වටිනාකම බැලුවොත්, ඒත් බෑ හොඳ වාහනයක ගාණට කිට්ටු කරන්න. ටිකක් කිට්ටු වෙයි. ඒත් වැඩක් තියේද?

ලංකාවෙ සාමාන්‍ය මිනිහෙක් වාහනයක් ගන්න ගියාම ගන්න වෙන්නෙ, ගෙවන ගාණට ගන්න සුදුසු වාහනයක් නෙමෙයි. (බොහෝ විට අලුතින් එකක් ගත්තා වුනත්...) එහෙම ගෙවන ගාණට සුදුසු වාහනයක් ගත්ත එකෙක් ඉන්නව නම්, ඌට සියළු බදු නැතුව හම්බෙන එකක් වෙන්න ඕනෙ. නැත්තං රට ගිහිං එහෙ මුදලින් ගත්තු එකක්, එහෙ ඉඳන් විතරක් පදින එකෙක් වෙන්න ඕනෙ. (ඇයි මෙහෙ ගේන්න බෑනෙ... ගෙනාවොත් දේපල උගස් තියන්න එපැයි)

ඉතිං... මේ තත්වය යටතේ... වාහනයක් කොහොම හරි මිල දී අරං පදින එක ගැන ලාංකිකයෙක් හැටියට සතුටු වෙන්න ඕනෙ. මොකෝ අඩු පාඩු කිව්වා කියල ගත්තු එකා ඒ වාහනේ ගත්තු ගාණටම විකුණන්නද? නැත්තං ඒ අඩුපාඩු අමුතුවෙන් හදවන්නද? එත් නැත්තං අඩුපාඩු පෙන්නන කෙනෙක් 'අනේ පවු උඹ පැදපං මං විල්බැරෝ එකක් පාවිච්චි කරන්නම්' කියල තමන්ගෙ වාහනේ තියාගන්න දෙන්නද?

පරණ වාහනේක ඉඳන් අලුත් වාහන දක්වා නානාප්‍රකාර මාදිලියේ වාහන පදින හැමදෙනාම, වාහන ගැටළු share කරගෙන එකිනෙකාට සහයෝගයක් වෙලා... compare/criticize කිරීමකින් තොරව... දකින්න පුළුවන් නම්... මොන අඩුපාඩු තිබුණා වුනත්... එතන අපිට ආකල්පමය වශයෙන් ලොකු දෙයක් ඉබේම හැදෙනව. මම හිතනව දැන් හැදෙන්න ඕනෙ... ගන්න වාහනේ අඩුපාඩු වලට වඩා ආකල්පමය අඩුපාඩු කියල. සමහරවිට මේ අදහස වැරදි වෙන්න පුළුවන්.... ඒත් හිතල බලන්න....

[QUOTE="manojdhrma, post: 24428828, member: 370392"] [SIZE=4]වාහන ගන්න එක මේ රටේ පුදුම ප්‍රශ්නයක්. ගන්න එකට වඩා අමාරුයි පාවිච්චිය. Compare වැඩියි. Critics වැඩියි. ඊට හපං 2nd Hand Market එක. වාහන සම්බන්ධ අසාමාන්‍ය දේවල් මෙහෙ තියෙන්නෙ. :(:(:( [/SIZE] [SIZE=4]ඊළඟට ගෙවන මිලට වටින වාහනයක් ගන්න බැරි එක. ලංකාවෙ කිසිම දාක, ගෙවන මිලට වටින වාහනයක් ගන්න බැහැ. (දැන් හරි වටිනාකම ගැන හරියට පැහැදිලිත් නෑ) අපිට වටිනාකම කියන්න තියෙන්නේ ඒ වාහනේ නිෂ්පාදිත රට අනුව ඒකට ලැබිල තියෙන කොලිටිය පිළිබඳ විශ්වාසනීයත්වය හා බහුතරයක් පාවිච්චි කරපු අයගේ රෙකමදාරුව මත. (එහෙමයි කියල වාහනයක් නොකැඩි තියෙනවද?) ඉතිං ජපන් වාහනයක් කිව්වොත්, පරණ එකක් උනත් හොඳයි කියන තත්වයක් මෙහෙ තියෙනව. ඒක ඉතිං හරි. පාවිච්චි කරපු අයගේ අත්දැකීම් මත Recommend කරල කරල ස්ථිර වෙච්චි දෙයක් ඒක. [/SIZE] [SIZE=4]ඒත් දැන් කාලෙ හැටියට, සෑහෙන මහන්සියක් දරල ගාණක් හොයාගෙන වාහනයක් ගන්න ගියාම කෝ ගන්න හොඳ වාහනයක්???:confused:[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලක්ෂ 20 ක් කියමු. ඒ කියන්නෙ ලොකු ගාණක්. කජු ඇට කොස් ඇට නෙමෙයිනෙ. ඒත් එච්චර ලොකු ගාණක් වියදම් කරල ගන්න පුළුවන් මොකද්ද මේ රටේ? (දැන් ලක්ෂ 20 ක් කිව්වට 20 ගෙඩි පිටින් හොයල නෙමෙයිනෙ ගන්න යන්නෙ. ඒකත් බොහෝ විට ලීස් එකක් දාල ගන්නෙ. නැත්තං ලෝන්...) දැන් අර කොලිටියි කියල පිළිගන්න ජපන් වාහනයක් ලක්ෂ 20 කට ගන්න ගියොත් මොකද්ද හම්බවෙන්නෙ? අවුරුදු 20 කට ආසන්න පරණ පාවිච්චි කරපු වාහනයක් මිසක් අලුත් එකක් හම්බවෙයිද?:no: නෑ. ගත්ත කියමු. ඊට පස්සෙ කියන තරම් කොලිටියක් හම්බෙයිද? ගරාජ් ගානෙ ලගින්න උනාම කොලිටිය දෙපැත්තෙන්ම තේරෙයි. දැන් ගත්තු එක ආපහු දෙන්නද නෑනෙ? [/SIZE] [SIZE=4]ඕන්නම් ඉන්දියාවෙ හදපු එකක් නම් බ්‍රෑන්ඩ් නිව් කියල ගත්තැකි. ගත්ත ගමන් ඒකෙ වටිනාකම බහිනව හිටු කියල. ඔන්න 2nd hand market එකෙන් කෙළ වෙනව. ලීස් එක ගෙවල ඉවර වෙද්දි වාහනේ වගේ තව කීප වාරයක් වැඩි ගාණක් ගෙවල ඉවරයි. සමහර විට ඒ ගෙවපු සම්පූර්ණ වටිනාකම බැලුවොත්, ඒත් බෑ හොඳ වාහනයක ගාණට කිට්ටු කරන්න. ටිකක් කිට්ටු වෙයි. ඒත් වැඩක් තියේද? [/SIZE] [SIZE=4]ලංකාවෙ සාමාන්‍ය මිනිහෙක් වාහනයක් ගන්න ගියාම ගන්න වෙන්නෙ, ගෙවන ගාණට ගන්න සුදුසු වාහනයක් නෙමෙයි. (බොහෝ විට අලුතින් එකක් ගත්තා වුනත්...) එහෙම ගෙවන ගාණට සුදුසු වාහනයක් ගත්ත එකෙක් ඉන්නව නම්, ඌට සියළු බදු නැතුව හම්බෙන එකක් වෙන්න ඕනෙ. නැත්තං රට ගිහිං එහෙ මුදලින් ගත්තු එකක්, එහෙ ඉඳන් විතරක් පදින එකෙක් වෙන්න ඕනෙ. (ඇයි මෙහෙ ගේන්න බෑනෙ... ගෙනාවොත් දේපල උගස් තියන්න එපැයි) [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]ඉතිං... මේ තත්වය යටතේ... වාහනයක් කොහොම හරි මිල දී අරං පදින එක ගැන ලාංකිකයෙක් හැටියට සතුටු වෙන්න ඕනෙ. මොකෝ අඩු පාඩු කිව්වා කියල ගත්තු එකා ඒ වාහනේ ගත්තු ගාණටම විකුණන්නද? නැත්තං ඒ අඩුපාඩු අමුතුවෙන් හදවන්නද? එත් නැත්තං අඩුපාඩු පෙන්නන කෙනෙක් 'අනේ පවු උඹ පැදපං මං විල්බැරෝ එකක් පාවිච්චි කරන්නම්' කියල [/SIZE][SIZE=4][SIZE=4]තමන්ගෙ වාහනේ [/SIZE]තියාගන්න දෙන්නද? [/SIZE] [SIZE=4]පරණ වාහනේක ඉඳන් අලුත් වාහන දක්වා නානාප්‍රකාර මාදිලියේ වාහන පදින හැමදෙනාම, වාහන ගැටළු share කරගෙන එකිනෙකාට සහයෝගයක් වෙලා... compare/criticize කිරීමකින් තොරව... දකින්න පුළුවන් නම්... මොන අඩුපාඩු තිබුණා වුනත්... එතන අපිට ආකල්පමය වශයෙන් ලොකු දෙයක් ඉබේම හැදෙනව. මම හිතනව දැන් හැදෙන්න ඕනෙ... ගන්න වාහනේ අඩුපාඩු වලට වඩා ආකල්පමය අඩුපාඩු කියල. සමහරවිට මේ අදහස වැරදි වෙන්න පුළුවන්.... ඒත් හිතල බලන්න.... [/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom