The Movie Thread

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    What is the best movie you have watched recently?
    images


    An American actor Bob, lands in Tokyo for an ad film and ends up meeting Charlotte, who's left behind by her photographer husband. Gradually, the two discover a friend within each other.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,339
    2,908
    113
    මාතර
    කාලෙකින් අලුත් එකක් බැලුවේ නැහැ. කොහෙද දැන් මුන් අලුතෙන් release කරන්නෙත් නැහැනේ. අන්තිමට බලපු ඒවගෙන් මේ දෙක හොඳයි.. Action movies නෙවෙයි.




     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    කාලෙකින් අලුත් එකක් බැලුවේ නැහැ. කොහෙද දැන් මුන් අලුතෙන් release කරන්නෙත් නැහැනේ. අන්තිමට බලපු ඒවගෙන් මේ දෙක හොඳයි.. Action movies නෙවෙයි.





    three bill board eka baluwa,pattama kathama.yakada gaaniyek
     
    • Like
    Reactions: MrFrog

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    images




    ජීවිතේ ආපස්සට ගිහින් ආස කරපු මතකයන් අවුස්සගන්න ආසද ?මේකේ මියුසික් ආයේ ඇහෙන ඇහෙන පාරක් ගානේ අමතක වෙලා ගියපු ඒ පාලු මාවත් වල ආයේ යන්න හිතෙයි.වැඩිය විස්තර කියන්න යන්නැ,මේක දැකල උබ මේක බැලුවොත් මට ප්‍රිවට් මැසේජ් එකක් දාපන්.