Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.::The Official PS4 Unboxing Video::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PC එක දැනටම 8th Generation එකේ Console වලට ටිකක් සමාන වෙන්න Powerful. PS4 එකට තියෙන්නේ 8 Cores Jaguar Processor එකක්. Intel ලගේ දැනටම තියෙනවා 6 Cores Processors (Ivy Bridge). තව අවුරුදු දෙක තුනක් යනකොට 8,10 Cores වගේ එයි එතකොට PC එක Powerful වෙයි මේ Console වලට වඩා. Nvidia Titan GPU එක 4.5 TFLOPS, PS4 එකේ GPU එක 1.84 TFLOPS එතකොට PC වල GPU තියෙනවා දැනටම Console වලට වඩා Powerful. Console එකක් ගන්න එකේ වාසිය තමයි ගාණ අඩුයි PC එකට බර ගාණක් ගෙවලා හැම අවුරුද්දකම වගේ Hardware අරගෙන දානවට වඩා. PS4 එකක ගාණ 400 US$ , Titan GPU එකක් 1000 US$, i7-4960X (6ht Cores Ivy Bridge) එකක ගාණත් 1000 US$ එතකොට GPU+ CPU එකටම යනවා 2000 US$ ලක්ෂ 3ක තුනක් වත් යනවා මේක ගන්න ලංකාවේ වගේ රටක නම්. එතකොට PS4 එකක් ගන්න එක ලාභයි එකේ Hardware Powerful දැනට Desktop Market එකේ Powerful Hardware වලට ටිකක් සමාන වෙන්න නමුත් ගාණ 400 US$ මේක ලංකාවේ වගේ නම් රුපියල් 60000 ක් වෙයි Tax එක්ක නමුත් ඩුබායි වගේ රටක නම් 45000 කට වුනත් ගන්න පුලුවන් වෙයි. Console එකක Life Cycle එකක් සාමාන්‍යයෙන් අවුරුදු 8ක් වගේ නිසා එතකොට අවුරුදු 8ක් Hardware Upgrade කරන්නේ නැතුව රුපියක් 60000 වගේ ගෙවලා games ගහන්න පුලුවන් නමුත් PC එකක් ගත්තොත් ලක්ෂ ගාණක් යනවා Hardware upgrade කරන්නත් එක්ක මේ අවුරුදු 8ටටම.

2006 PS3/Xbox360 release වෙච්ච ගමන් ගත්ත එකෙක්ට ආයි Hardware අළුත් කරගන්න වෙන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ අවුරුදු 7 ක් Use කරලා තියෙනවා දිගටම කැඩෙන්නේ නැතුව use කරා නම්. නමුත් PC ගත්ත එවුන්ට එහෙම බෑ හැම අවුරුද්දකම වගේ Hardware දාගන්න වෙනවා නැත්නම් Games lag වෙනවා. විශේෂයෙන්ම Graphic card එක අළුත් කරගන්න ඕනේ නැත්නම් අළුත් DirectX Games ගහන්න වෙන්නේ නෑ අළුත් Technologies එක්ක. Console එකක මූලික වියදම වැඩියි නමුත් දීර්ඝ කාළින වශයෙන් ලාභදායිකයි, PC Hardware වල මූලික වියදම අඩුයි (Low end hardware ගත්තා නම්) නමුත් දීර්ඝ කාළින වශයෙන් ලොකු වියදමක් යනවා hardware upgrading වලටම. ඉතින් සාමාන්‍යයෙන් games ගහන එකෙක්ට හොදම වැඩේ Console එකක් අරගෙන ඒක Modify කරලා, Internet එකෙන් හෝ කඩෙන් Games අරගෙන ගහන එකයි නමුත් Modding කරනවා නම් එහෙනම් PC එකේ ගහන එකයි ගොඩක් හොද. මම Skyrim එකේ Modding කරා සෑහෙන්න ඒ වගේම Skyrim එකට 5GB ක Mods download කරා ඉතින් ඒ chance එක Console එකක games ගහන එකෙක්ට නෑ මොකද Consoles වලදි games mod කරන්න බෑ ලේසියෙන්. ඒ වගේම Console වලට ලොකු Modding Communities නෑ PC වලට වගේ.

සරලව කිව්වොත්

PC

දීර්ඝ කාලීන වශයෙන් වියදම වැඩියි

Hardware Powerful

Modding කරන්න පුලුවන් Games ඕන හැටියට එතකොට තමන්ට ඕන හැටියට games එක වෙනස් කරගන්න පුලුවන්.

ගොඩක් Indie games, hentai ,visual novels , anime games PC platform එකට එනවා වැඩියි. Console වලට මේ generation එකේ games එන්නේ නැති තරම්.

PC platform එකෙත් සමහර Online games වලට ගෙවන්න වෙනවා නමුත් ගොඩක් games වල Online feature එක free. ඒ වගේම ගොඩක් cracked servers, VPN p2p network තියෙනවා මේවා හරහා ලේසියෙන්ම free Online ගහන්න පුලුවන් නමුත් console වලට මේ chance එක නැති තරම්.

Consoles

දීර්ඝ කාලීන වියදම අඩුයි

අවුරුදු ගණනාවක් Hardware upgrade කරන්නේ නැතුව lag නොවී games ගහන්න පුලුවන්

Online Multiplayer ගහන්න බෝහෝ වෙලාවට ගෙවන්න වෙනවා ලොකු ගණන්

[QUOTE="moonrock, post: 15876151, member: 486885"] [SIZE=3]PC එක දැනටම 8th Generation එකේ Console වලට ටිකක් සමාන වෙන්න Powerful. PS4 එකට තියෙන්නේ 8 Cores Jaguar Processor එකක්. Intel ලගේ දැනටම තියෙනවා 6 Cores Processors (Ivy Bridge). තව අවුරුදු දෙක තුනක් යනකොට 8,10 Cores වගේ එයි එතකොට PC එක Powerful වෙයි මේ Console වලට වඩා. Nvidia Titan GPU එක 4.5 TFLOPS, PS4 එකේ GPU එක 1.84 TFLOPS එතකොට PC වල GPU තියෙනවා දැනටම Console වලට වඩා Powerful. Console එකක් ගන්න එකේ වාසිය තමයි ගාණ අඩුයි PC එකට බර ගාණක් ගෙවලා හැම අවුරුද්දකම වගේ Hardware අරගෙන දානවට වඩා. PS4 එකක ගාණ 400 US$ , Titan GPU එකක් 1000 US$, i7-4960X (6ht Cores Ivy Bridge) එකක ගාණත් 1000 US$ එතකොට GPU+ CPU එකටම යනවා 2000 US$ ලක්ෂ 3ක තුනක් වත් යනවා මේක ගන්න ලංකාවේ වගේ රටක නම්. එතකොට PS4 එකක් ගන්න එක ලාභයි එකේ Hardware Powerful දැනට Desktop Market එකේ Powerful Hardware වලට ටිකක් සමාන වෙන්න නමුත් ගාණ 400 US$ මේක ලංකාවේ වගේ නම් රුපියල් 60000 ක් වෙයි Tax එක්ක නමුත් ඩුබායි වගේ රටක නම් 45000 කට වුනත් ගන්න පුලුවන් වෙයි. Console එකක Life Cycle එකක් සාමාන්‍යයෙන් අවුරුදු 8ක් වගේ නිසා එතකොට අවුරුදු 8ක් Hardware Upgrade කරන්නේ නැතුව රුපියක් 60000 වගේ ගෙවලා games ගහන්න පුලුවන් නමුත් PC එකක් ගත්තොත් ලක්ෂ ගාණක් යනවා Hardware upgrade කරන්නත් එක්ක මේ අවුරුදු 8ටටම. 2006 PS3/Xbox360 release වෙච්ච ගමන් ගත්ත එකෙක්ට ආයි Hardware අළුත් කරගන්න වෙන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ අවුරුදු 7 ක් Use කරලා තියෙනවා දිගටම කැඩෙන්නේ නැතුව use කරා නම්. නමුත් PC ගත්ත එවුන්ට එහෙම බෑ හැම අවුරුද්දකම වගේ Hardware දාගන්න වෙනවා නැත්නම් Games lag වෙනවා. විශේෂයෙන්ම Graphic card එක අළුත් කරගන්න ඕනේ නැත්නම් අළුත් DirectX Games ගහන්න වෙන්නේ නෑ අළුත් Technologies එක්ක. Console එකක මූලික වියදම වැඩියි නමුත් දීර්ඝ කාළින වශයෙන් ලාභදායිකයි, PC Hardware වල මූලික වියදම අඩුයි (Low end hardware ගත්තා නම්) නමුත් දීර්ඝ කාළින වශයෙන් ලොකු වියදමක් යනවා hardware upgrading වලටම. ඉතින් සාමාන්‍යයෙන් games ගහන එකෙක්ට හොදම වැඩේ Console එකක් අරගෙන ඒක Modify කරලා, Internet එකෙන් හෝ කඩෙන් Games අරගෙන ගහන එකයි නමුත් Modding කරනවා නම් එහෙනම් PC එකේ ගහන එකයි ගොඩක් හොද. මම Skyrim එකේ Modding කරා සෑහෙන්න ඒ වගේම Skyrim එකට 5GB ක Mods download කරා ඉතින් ඒ chance එක Console එකක games ගහන එකෙක්ට නෑ මොකද Consoles වලදි games mod කරන්න බෑ ලේසියෙන්. ඒ වගේම Console වලට ලොකු Modding Communities නෑ PC වලට වගේ. සරලව කිව්වොත් PC දීර්ඝ කාලීන වශයෙන් වියදම වැඩියි Hardware Powerful Modding කරන්න පුලුවන් Games ඕන හැටියට එතකොට තමන්ට ඕන හැටියට games එක වෙනස් කරගන්න පුලුවන්. ගොඩක් Indie games, hentai ,visual novels , anime games PC platform එකට එනවා වැඩියි. Console වලට මේ generation එකේ games එන්නේ නැති තරම්. PC platform එකෙත් සමහර Online games වලට ගෙවන්න වෙනවා නමුත් ගොඩක් games වල Online feature එක free. ඒ වගේම ගොඩක් cracked servers, VPN p2p network තියෙනවා මේවා හරහා ලේසියෙන්ම free Online ගහන්න පුලුවන් නමුත් console වලට මේ chance එක නැති තරම්. Consoles දීර්ඝ කාලීන වියදම අඩුයි අවුරුදු ගණනාවක් Hardware upgrade කරන්නේ නැතුව lag නොවී games ගහන්න පුලුවන් Online Multiplayer ගහන්න බෝහෝ වෙලාවට ගෙවන්න වෙනවා ලොකු ගණන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom