.::The Official PS4 Unboxing Video::.

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
PC එක දැනටම 8th Generation එකේ Console වලට ටිකක් සමාන වෙන්න Powerful. PS4 එකට තියෙන්නේ 8 Cores Jaguar Processor එකක්. Intel ලගේ දැනටම තියෙනවා 6 Cores Processors (Ivy Bridge). තව අවුරුදු දෙක තුනක් යනකොට 8,10 Cores වගේ එයි එතකොට PC එක Powerful වෙයි මේ Console වලට වඩා. Nvidia Titan GPU එක 4.5 TFLOPS, PS4 එකේ GPU එක 1.84 TFLOPS එතකොට PC වල GPU තියෙනවා දැනටම Console වලට වඩා Powerful. Console එකක් ගන්න එකේ වාසිය තමයි ගාණ අඩුයි PC එකට බර ගාණක් ගෙවලා හැම අවුරුද්දකම වගේ Hardware අරගෙන දානවට වඩා. PS4 එකක ගාණ 400 US$ , Titan GPU එකක් 1000 US$, i7-4960X (6ht Cores Ivy Bridge) එකක ගාණත් 1000 US$ එතකොට GPU+ CPU එකටම යනවා 2000 US$ ලක්ෂ 3ක තුනක් වත් යනවා මේක ගන්න ලංකාවේ වගේ රටක නම්. එතකොට PS4 එකක් ගන්න එක ලාභයි එකේ Hardware Powerful දැනට Desktop Market එකේ Powerful Hardware වලට ටිකක් සමාන වෙන්න නමුත් ගාණ 400 US$ මේක ලංකාවේ වගේ නම් රුපියල් 60000 ක් වෙයි Tax එක්ක නමුත් ඩුබායි වගේ රටක නම් 45000 කට වුනත් ගන්න පුලුවන් වෙයි. Console එකක Life Cycle එකක් සාමාන්‍යයෙන් අවුරුදු 8ක් වගේ නිසා එතකොට අවුරුදු 8ක් Hardware Upgrade කරන්නේ නැතුව රුපියක් 60000 වගේ ගෙවලා games ගහන්න පුලුවන් නමුත් PC එකක් ගත්තොත් ලක්ෂ ගාණක් යනවා Hardware upgrade කරන්නත් එක්ක මේ අවුරුදු 8ටටම.

2006 PS3/Xbox360 release වෙච්ච ගමන් ගත්ත එකෙක්ට ආයි Hardware අළුත් කරගන්න වෙන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ අවුරුදු 7 ක් Use කරලා තියෙනවා දිගටම කැඩෙන්නේ නැතුව use කරා නම්. නමුත් PC ගත්ත එවුන්ට එහෙම බෑ හැම අවුරුද්දකම වගේ Hardware දාගන්න වෙනවා නැත්නම් Games lag වෙනවා. විශේෂයෙන්ම Graphic card එක අළුත් කරගන්න ඕනේ නැත්නම් අළුත් DirectX Games ගහන්න වෙන්නේ නෑ අළුත් Technologies එක්ක. Console එකක මූලික වියදම වැඩියි නමුත් දීර්ඝ කාළින වශයෙන් ලාභදායිකයි, PC Hardware වල මූලික වියදම අඩුයි (Low end hardware ගත්තා නම්) නමුත් දීර්ඝ කාළින වශයෙන් ලොකු වියදමක් යනවා hardware upgrading වලටම. ඉතින් සාමාන්‍යයෙන් games ගහන එකෙක්ට හොදම වැඩේ Console එකක් අරගෙන ඒක Modify කරලා, Internet එකෙන් හෝ කඩෙන් Games අරගෙන ගහන එකයි නමුත් Modding කරනවා නම් එහෙනම් PC එකේ ගහන එකයි ගොඩක් හොද. මම Skyrim එකේ Modding කරා සෑහෙන්න ඒ වගේම Skyrim එකට 5GB ක Mods download කරා ඉතින් ඒ chance එක Console එකක games ගහන එකෙක්ට නෑ මොකද Consoles වලදි games mod කරන්න බෑ ලේසියෙන්. ඒ වගේම Console වලට ලොකු Modding Communities නෑ PC වලට වගේ.

සරලව කිව්වොත්
PC
දීර්ඝ කාලීන වශයෙන් වියදම වැඩියි
Hardware Powerful
Modding කරන්න පුලුවන් Games ඕන හැටියට එතකොට තමන්ට ඕන හැටියට games එක වෙනස් කරගන්න පුලුවන්.
ගොඩක් Indie games, hentai ,visual novels , anime games PC platform එකට එනවා වැඩියි. Console වලට මේ generation එකේ games එන්නේ නැති තරම්.
PC platform එකෙත් සමහර Online games වලට ගෙවන්න වෙනවා නමුත් ගොඩක් games වල Online feature එක free. ඒ වගේම ගොඩක් cracked servers, VPN p2p network තියෙනවා මේවා හරහා ලේසියෙන්ම free Online ගහන්න පුලුවන් නමුත් console වලට මේ chance එක නැති තරම්.

Consoles
දීර්ඝ කාලීන වියදම අඩුයි
අවුරුදු ගණනාවක් Hardware upgrade කරන්නේ නැතුව lag නොවී games ගහන්න පුලුවන්
Online Multiplayer ගහන්න බෝහෝ වෙලාවට ගෙවන්න වෙනවා ලොකු ගණන්
 
Last edited:

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    Meh widiyata gatthoth nam PC thamai hodama:love:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    11.gif