The Pentagon will soon release information about UFO

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    :lol:ඵහෙත් ජන්දෙ ළගයිනේ...පිටසක්වල ජීවියො මතු වෙන්නෙ ඔය කාලෙට තමා..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ට්‍රම්පච්චි දින්නම පිටසක්වල ජීවින් එක්ක ද්විපාර්ශ්වික සබදතා පටන් ගන්නවලු.. දැනටම ප්ලැන් හදල ඉවරයි...එහෙනම් ගෝල්ඩ්. ප්ලටිනම් ගෙනත් චිනේට තියන ණය ගෙවල ආර්ථිකේ ගොඩ දාන්නලු ඉන්නේ..