The Power of our Rupee Compared to all of our neighbours

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema central bank ekata manually contrl karanne ba ban. ape foreign assets okkoma sell kara kara inna puluwan few months. then we all fucked. ehema kalahama, ita passe asset nathi unahama sell karanna a doller = rs. 1000k withara wei.
    අපිට රේට් එක පාලනය කරනන් බැරිවුනාට අපේ මුදල් එකකේ මොකද්ද කියල කැමති එකක් හදාගන්න පුළුවන්නෙ නේද. හෙට ඉඳන් අපේ මුදල් ඒකකය කොස් ඇට කියල නියම කරලා කොස් ඇට එකක් රුපියල් සීයයි කියල නියම කරන්න පුළුවන් නෙ. එතකොට ඩොලර් එකක් අපේ මුදල් ඒකක එක හමාරක් වගේ උනාට කලින් එකසිය පනහට තිබුන කාලේ තිබුන වටිනාකමම තමා තියෙන්නේ ඉලක්කම විතරයි වෙනස්.

    මේකේ එක එක රටවල ඩොලර් එකක් ඒ රටවල ඒකක වලින් මෙච්චරයි කීවට වටිනාකම ගැන අදහසක් ගන්න බෑ කිවේ ඒකයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ලොකේ තියෙන්නේ සන්වුත ආර්තික නෙමෙයිනේ , අපේ රට ආනයන බේස් කරගෙන රැකිලා ඉන්න ජාතියක් නේ. උබ හිතපන් උබේ කොස් ඇටේ අපි ආනයනය කරනව කියල එතකොට ඩොලර් එකේ මිල තීරනය වෙන්නේ අපේ ලන්කාව ඇතුලට එන ඩොලර් ( විදේශ සන්චාරකයො ලාමන්ට්, තේ රබර් පොල් අපනයන, රිජු විදේශ ආයොජන), සහ ලන්කාවෙන් එලියට යන ඩොලර් ( ආනයන, ) අතර ඉල්ලුම සැපයුම අනුව.

    ආන්ඩුවට උලුවන් ලන්කාව සතු විදේශ සම්පත්h තියනවා නම් ඒවා විකුණලා ලන්කාව ඇතුලට ඩොලර් ගේන්න. එතකොට ලන්කාව ඇතුලට එන ඩොලර් වැඩි ව්ලා අපේ එක්ස්චේන්ජ් රේට් එකේ වෙනස අඩු වෙනව. එත් අපේ ආන්ඩුව දිගින් දිගටම විකුනන්න විදේශ වත්කම් නැති වෙනකොට අපේ රුපියල නස්ත බාල්දු වෙන්නම වැටෙනව.
    අපි ඩොලර් එකට = කොස් ඇට50 කියල කිව්වත්, ඒක 50 තුල රදවගෙන ඉන්න නම්, අපිට රට ඇතුලට ඩොලර් කොහෙන් හරි ගේන්න වෙනව. එහෙම නැත්නම් අපේ ආනයන වැඩි වෙන්න වැඩි වෙන්න, ඩොලර් එකට ඕනේ කොස් ඇට ප්‍රමාණ්ය 51 , 52 , 53 වෙයි.

    ඔය දාල තියන රේට් වලින් කිසි දෙයක් කියවෙන්නේ නැති බව ඇත්ත. ම්කද ඔතන සමහර ආන්ඩු/රටවල් ඇති ඉල්ලුම සැපයුම අනුව( පාවෙන විනිමය අනුපාත) නැතුව, කොන්ට්‍රොල් කරගෙන ( ස්තාවර හෝ පාවෙන පාලිත විනිමය අනුපාත ) ඉන්න . එතකොට ඉතින් හාලුයි, පොලුයි සන්සන්ඩද්haනය කරනව වගේ තමා.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලොකේ තියෙන්නේ සන්වුත ආර්තික නෙමෙයිනේ , අපේ රට ආනයන බේස් කරගෙන රැකිලා ඉන්න ජාතියක් නේ. උබ හිතපන් උබේ කොස් ඇටේ අපි ආනයනය කරනව කියල එතකොට ඩොලර් එකේ මිල තීරනය වෙන්නේ අපේ ලන්කාව ඇතුලට එන ඩොලර් ( විදේශ සන්චාරකයො ලාමන්ට්, තේ රබර් පොල් අපනයන, රිජු විදේශ ආයොජන), සහ ලන්කාවෙන් එලියට යන ඩොලර් ( ආනයන, ) අතර ඉල්ලුම සැපයුම .

    කොහෙන්ද කොපි කරෙ සොස් එක දැම්මා නම් හොඳයි නේද ගොනො :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ලොකේ තියෙන්නේ සන්වුත ආර්තික නෙමෙයිනේ , අපේ රට ආනයන බේස් කරගෙන රැකිලා ඉන්න ජාතියක් නේ. උබ හිතපන් උබේ කොස් ඇටේ අපි ආනයනය කරනව කියල එතකොට ඩොලර් එකේ මිල තීරනය වෙන්නේ අපේ ලන්කාව ඇතුලට එන ඩොලර් ( විදේශ සන්චාරකයො ලාමන්ට්, තේ රබර් පොල් අපනයන, රිජු විදේශ ආයොජන), සහ ලන්කාවෙන් එලියට යන ඩොලර් ( ආනයන, ) අතර ඉල්ලුම සැපයුම අනුව.

    ආන්ඩුවට උලුවන් ලන්කාව සතු විදේශ සම්පත්h තියනවා නම් ඒවා විකුණලා ලන්කාව ඇතුලට ඩොලර් ගේන්න. එතකොට ලන්කාව ඇතුලට එන ඩොලර් වැඩි ව්ලා අපේ එක්ස්චේන්ජ් රේට් එකේ වෙනස අඩු වෙනව. එත් අපේ ආන්ඩුව දිගින් දිගටම විකුනන්න විදේශ වත්කම් නැති වෙනකොට අපේ රුපියල නස්ත බාල්දු වෙන්නම වැටෙනව.
    අපි ඩොලර් එකට = කොස් ඇට50 කියල කිව්වත්, ඒක 50 තුල රදවගෙන ඉන්න නම්, අපිට රට ඇතුලට ඩොලර් කොහෙන් හරි ගේන්න වෙනව. එහෙම නැත්නම් අපේ ආනයන වැඩි වෙන්න වැඩි වෙන්න, ඩොලර් එකට ඕනේ කොස් ඇට ප්‍රමාණ්ය 51 , 52 , 53 වෙයි.

    ඔය දාල තියන රේට් වලින් කිසි දෙයක් කියවෙන්නේ නැති බව ඇත්ත. ම්කද ඔතන සමහර ආන්ඩු/රටවල් ඇති ඉල්ලුම සැපයුම අනුව( පාවෙන විනිමය අනුපාත) නැතුව, කොන්ට්‍රොල් කරගෙන ( ස්තාවර හෝ පාවෙන පාලිත විනිමය අනුපාත ) ඉන්න . එතකොට ඉතින් හාලුයි, පොලුයි සන්සන්ඩද්haනය කරනව වගේ තමා.
    ඔව් ඔව් ඒක ඇත්ත කාලෙත් එක්ක ඕක ආයෙත් වැඩිවෙයි දැන් වගේම. දැන් එකසිය පනහ හෙට එකසිය හැට වෙනව වගේම අරකත් එකයි පනහේ ඉඳන් එකයි හැට වෙයි :yes:

    මේ අහවල් රටේ ඒකක වලින් ඩොලර් එක දහයයි අනිකේ පනහයි අපේ එකසිය පනහයි අපේ තමා වැඩිම ඒ හින්ද අපේ රුපියල අවුල් වගේ අදහසක් එනවනේ මේකෙන් ඒක වැරදියි එක එක රටවල් කොස් ඇට අඹ ඇට හදාගෙන තියෙන විදිහ වෙනස් කියලයි මට කියන්න ඕනේ උනේ :yes:
     
    1977 di USD = Rs. 3i da koheda. eka thmai dan 160 wenna yanne. අපිට ආනයන කරනවට වඩා දෙතුන් ගුනයක් අපනයන කරන්න පුලුවන් නම්, ආයිත් ඕක පොඩ්ඩ පොඩ්ඩ කොස් ඇට 50ට බස්ස ගන්න පුලුවන්.
    මේකේ ට්හියනව කොහොමද පොඩ්ඩ පොඩ්ඩ 160 උනේ කියල ඖරුද්දෙන් අවුරුද්ද.

    CHART-FOR-DOMINO-EFFECTS-COLUMN.jpg

    http://www.sundaytimes.lk/160214/bu...ndence-reflects-economic-setbacks-182691.html

    මේකත් කියවපන් පුතී
    http://repository.kln.ac.lk/bitstream/handle/123456789/12116/391-406.pdf?sequence=1&isAllowed=y
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    2025 wage weddi double wei:dull:

    me wage market ekaka forex karanna tibunanam

    ow itin lankawa isthwara nehene.
    monawa unath yudde kalediwath mehema une nehene, e kale minissunta bayay weredi karanne, dan minissu pita pita weredi karanawa.

    ape mudal ekakaya 300k wei 2025di, lankawa thamai me loke tiyena narakama mudal ekakayak bawata path wei.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    1977 di USD = Rs. 3i da koheda. eka thmai dan 160 wenna yanne. අපිට ආනයන කරනවට වඩා දෙතුන් ගුනයක් අපනයන කරන්න පුලුවන් නම්, ආයිත් ඕක පොඩ්ඩ පොඩ්ඩ කොස් ඇට 50ට බස්ස ගන්න පුලුවන්.
    මේකේ ට්හියනව කොහොමද පොඩ්ඩ පොඩ්ඩ 160 උනේ කියල ඖරුද්දෙන් අවුරුද්ද.

    CHART-FOR-DOMINO-EFFECTS-COLUMN.jpg

    http://www.sundaytimes.lk/160214/bu...ndence-reflects-economic-setbacks-182691.html

    මේකත් කියවපන් පුතී
    http://repository.kln.ac.lk/bitstream/handle/123456789/12116/391-406.pdf?sequence=1&isAllowed=y

    You guys should thank to JR for doing this..!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1977 di USD = Rs. 3i da koheda. eka thmai dan 160 wenna yanne. අපිට ආනයන කරනවට වඩා දෙතුන් ගුනයක් අපනයන කරන්න පුලුවන් නම්, ආයිත් ඕක පොඩ්ඩ පොඩ්ඩ කොස් ඇට 50ට බස්ස ගන්න පුලුවන්.
    මේකේ ට්හියනව කොහොමද පොඩ්ඩ පොඩ්ඩ 160 උනේ කියල ඖරුද්දෙන් අවුරුද්ද.

    CHART-FOR-DOMINO-EFFECTS-COLUMN.jpg

    http://www.sundaytimes.lk/160214/bu...ndence-reflects-economic-setbacks-182691.html

    මේකත් කියවපන් පුතී
    http://repository.kln.ac.lk/bitstream/handle/123456789/12116/391-406.pdf?sequence=1&isAllowed=y
    77 න් පස්සේ නේද නැගල තියෙන්නේ :oo: සිංහලු ඕනේ එවයි එපා එවයි ඔක්කොම මෙහෙ ගෙනත් පුරවල :no:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Asian kiyala common currency ekakata yanna discussion ekak thibba (As like EURO). eka hoda start ekak. but eka karanna beri India Vs Pakistan thiyana issue ekai. China world economy eke top level ekaka inna nisa un ekka currency eka strong wela ape cost of living wedi wei kiyana bayata.