Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
the president
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වගකිමක් ගත්තොත් අන්ක එකයි

ස්කොලෙ යන කාලෙ 7 වසරෙ 8 වසරෙ ටරිප් යනකොට ගෘප් හදලා නායකයො දානවා. ඔය හැමතිස්සෙම ඔයාගෙ ටීම් එක ඉන්නවද බලන්න ඔනෙඉ. අපි හැමොම එහෙම ඉදල තියෙනවා පන්ති නායකකම්

කරල තියෙනවා. ට්‍රිප් එකක් ගියාම තමන්ගෙ උන් ගැන බලන්න ඔනෙ කියන වගකිම එ පොඩි කාලෙ ඉදන් උගන්නන්නෙ පූරුදු කරන්න ලොකු උනාම තමන් වගකිම් දරන්න ඔනෙ කියලා. එකට අපෙ රටෙ මහ නරියා. උ දන්නෙ නෑ එව්ව. උ ස්කොලෙ යන කාලෙ උට දීපු නායකකම්

වලදි කියපුවා තමයි මෙ

වෙන ස්කොලවල පන්ති නායකයින්ටත් ඔහොම වෙලා තියෙනවා

මිට කලින් හිටපු අයටත් මෙහෙම උනනාඑ ඇයි සර් මට බනින්නෙ

එයා එහෙ යනවා කියල මන් දන්නෑනෙ.

එ වෙලාවෙ මට නින්ද ගිහින් තිබුනෙ

මන් කියන දෙ කනකට ගන්නෙ නෑ සර් අනෙ මට කරන්න දෙයක් නෑ.

මන් මගෙ නායක බලතල රුවන්ට දුන්නා. එ හින්දා මට ආයෙ නායකකම ඔනෙ

මන් එක දැනගත්තෙ සර් කියනකොට

කලින් දැනන් හිටියන්ම් මෙහෙම වෙන්න දෙන්නෙ නෑ.

ඉතින් හිතලා බලපල්ලා එහෙම කියපු එකෙක්ගෙන් කොහොමද අපි වගකිමක් බලාපොරොත්තු වෙන්නෙ? මුට වඩා වගකිමක් මොන්ටිසොරියක පොඩි එකෙක්ට තියෙනවා

කාලකන්නි නායකයො

රටෙ හිටපු හැම නායකයගෙම කාලෙ බොම්බ පිපුරුනා

එ හින්දා මගෙ කාලෙත් පිපුරුනා

පවට දැකපු නායකයො

[QUOTE="gampaha lena, post: 24468440, member: 361777"] [SIZE="4"]වගකිමක් ගත්තොත් අන්ක එකයි ස්කොලෙ යන කාලෙ 7 වසරෙ 8 වසරෙ ටරිප් යනකොට ගෘප් හදලා නායකයො දානවා. ඔය හැමතිස්සෙම ඔයාගෙ ටීම් එක ඉන්නවද බලන්න ඔනෙඉ. අපි හැමොම එහෙම ඉදල තියෙනවා පන්ති නායකකම් කරල තියෙනවා. ට්‍රිප් එකක් ගියාම තමන්ගෙ උන් ගැන බලන්න ඔනෙ කියන වගකිම එ පොඩි කාලෙ ඉදන් උගන්නන්නෙ පූරුදු කරන්න ලොකු උනාම තමන් වගකිම් දරන්න ඔනෙ කියලා. එකට අපෙ රටෙ මහ නරියා. උ දන්නෙ නෑ එව්ව. උ ස්කොලෙ යන කාලෙ උට දීපු නායකකම් වලදි කියපුවා තමයි මෙ වෙන ස්කොලවල පන්ති නායකයින්ටත් ඔහොම වෙලා තියෙනවා මිට කලින් හිටපු අයටත් මෙහෙම උනනාඑ ඇයි සර් මට බනින්නෙ එයා එහෙ යනවා කියල මන් දන්නෑනෙ. එ වෙලාවෙ මට නින්ද ගිහින් තිබුනෙ මන් කියන දෙ කනකට ගන්නෙ නෑ සර් අනෙ මට කරන්න දෙයක් නෑ. මන් මගෙ නායක බලතල රුවන්ට දුන්නා. එ හින්දා මට ආයෙ නායකකම ඔනෙ මන් එක දැනගත්තෙ සර් කියනකොට කලින් දැනන් හිටියන්ම් මෙහෙම වෙන්න දෙන්නෙ නෑ. ඉතින් හිතලා බලපල්ලා එහෙම කියපු එකෙක්ගෙන් කොහොමද අපි වගකිමක් බලාපොරොත්තු වෙන්නෙ? මුට වඩා වගකිමක් මොන්ටිසොරියක පොඩි එකෙක්ට තියෙනවා කාලකන්නි නායකයො රටෙ හිටපු හැම නායකයගෙම කාලෙ බොම්බ පිපුරුනා එ හින්දා මගෙ කාලෙත් පිපුරුනා🤮 පවට දැකපු නායකයො[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom