Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
The Prestige - කිර්තිය වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැහැදිලි කිරිම් පැත්තට යමු දැන්

ඇත්තටම ඇන්ජියර් රවට්ටන්න ගිහින් බොර්ඩන් රැවගෙනවා වගේම බොර්ඩන් රවට්ටන්න ගිහින් ඇන්ජියර් රැවටෙනවා. අවසානයේ දෙදෙනාගේම ජිවිත වලින් වන්දි ගෙවනවා.

බොර්ඩන් සහ ෆැලන් එකිනෙකින් වෙන් කරගන්නේ කොහොමද ?

චිත්‍රපටියේ අවසානයට යන්න. අවසානයේ ඉතුරු වෙන්නේ " ෆැලන් " කියන සොහොයුරා . ඔහු ආදරය කරන්නේ සාරාට . ( ඉදිරියට ඔහුව ලිපියේ සාරාගේ පෙම්වතා ලෙස හදුනවා )

එල්ලා මැරිමට ලක්වෙන්නේ " බොර්ඩන් " විදියට ඉන්න සොහොයුරා. ඔහු ආදරය කලේ ඔලිවියාට . ( ඉදිරියට ඔහුව ලිපියේ ඔලිවියාගේ පෙම්වතා ලෙස හදුන්වනවා )

දැන් අපි සාරාගේ පෙම්වතා සහ ඔලිවියාගේ පෙම්වතාගේ වෙස්වලාගැනිම් ටික වෙන් කරලා ගමු .

චිත්‍රපටියේ ආරම්බය ලෙස බොර්ඩන් විදියට හිටපු ඔලිවියාගේ පෙම්වතා අතින් තමයි ජුලියා මැරෙන්නේ .

ඇන්ජියර්ගේ බිරිදගේ මරණය වෙලාවේ අවමගුලට බොර්ඩන් විදියට එන්නේ සාරාගේ පෙම්වතා

ඉස්සෙල්ලාම සිදුවන " Bullet Catch " කියන මැජික් සංදර්ශනයේදි මැජික් කාරයා වුනේ ඔලිවියාගේ පෙම්වතා . ඔහුට ඇන්ජියර් තියෙන වෙඩිල්ල නිසා ඇගිලි දෙකක් අහිමි වෙනවා. ඒක නිසා එතන ෆැලන් ලෙස හිටපු සාරාගේ පෙම්වතාටත් සිදුවෙනවා තමාගේ අතේ ඇගිලි දෙකක් කපාගන්න .

ලන්ඩන් වල තියෙන ටෙස්ලගේ විද්‍යාත්මක ප්‍රදර්ශනය නැරඹිමට බොර්ඩන් විදියට එන්නේ සාරාගේ පෙම්වතා. ඔහු එතනදි බොර්ඩන් විදියට හැසිරෙනවා.

ඉලගට ටෙලිපොටර් මිනිසා මැජික් අංගය ඉදිරිපත් කරනකොට සහොදරයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඇතුලට ගිහින් අනිත් කෙනා ඒ මොහොතෙම වේදිකාවේ අනිත් පැත්තෙන් එලියට එනවා

ඇන්ජියර්ගේ සහයිකාව විදියට එන ඔලිවියාට බොර්ඩන් විදියට මුලින්ම හමුවෙන්නේ ඇය පසු කලෙක ආදරය කරන බොර්ඩන්මයි

ඇන්ජියර්ගේ ටෙලිපොටර් මිනිසා අංගයට යොදාගන්නා ඔහු වගේම මිනිසා වන ජෙරල්ඩ් රූට්ට බාර් එකේදි මුන ගැහෙන බොර්ඩන් විදියට එන්නේ ඔලිවියාගේ පෙම්වතා.

ඇන්ජියර් පැහැරගනු ලබන ෆැලන් ලෙස සිටින්නේ සාරාගේ පෙම්වතා වන අතර එහිදි බොර්ඩන් ලෙස ඔලිවියාගේ පෙම්වතා සිටියි.

චිත්‍රපටියේ පෙන්වන දර්ශනයක හෝටලයක රාත්‍රි බොජන සංග්‍රහයට සාරා සහබාගි වෙලා තිබුනා. එතනට බොර්ඩන් විදියට ඔලිවියාගේ පෙම්වතත් ෆැලන් විදියට සාරාගේ පෙම්වතත් ආවා.

නමුත් එහිදි ඔලිවියාගේ සහ බොර්ඩන්ගේ හැසිරිම පිලිබද සාරාට සැකයක් මතු වුනා. එහිදි බොර්ඩන් තමන් ගැන සාරාට පුරසාරම් කියන කොට ෆැලන් ලෙස සිටි සාරාගේ ඇත්තම පෙම්වතා එහිදි සිදුවන අපහසුතාවය චිත්‍රපටියේ කදිමට පෙන්නුම් කරලා තිබුනා.

චිත්‍රපටියේ එක් දර්ශනයක සාරාගේ දුවට අවශය වෙලා තිබුනා සත්තුවත්තට යන්න. එහිදි සාරා සමග බොර්ඩන් විදියට කතා කරන්නේ ඇය ඇත්තටම ආදරය කරන ඇයගේ පෙම්වතාමයි.

එතිනින් පසු බොර්ඩන් ලෙස සිටි සාරාගේ පෙම්වතා , ෆැලන් ලෙස සිටි ඔලිවියාගේ පෙම්වතාට කියනවා " දුවව සත්තු වත්ත බලන්න ඒකකන් යන්න කියලා " . ඉන්පසු බොර්ඩන් ලෙස සිටි සාරාගේ පෙම්වතා තමයි ඔලිවියා හමුවිමට යන්නේ .

සාරා සහ බොර්ඩන් අතර සිදුවන බහින්බස් විමේදි බොර්ඩන් විදියට හිටියේ ඔලිවියාගේ පෙම්වතා .

ඇන්ජියර්ගේ මැජික් සංදර්ශනය බලන්න ගිහින් හිරේ යන්නේ බොර්ඩන් විදියට ඉදපු ඔලිවියාගේ පෙම්වතා . එහිදි ෆැලන් විදියට සාරාගේ පෙම්වතා හිටියා

මරන දඩුවම ලැබුනේ බොර්ඩන් විදියට හිටපු ඔලිවියාගේ පෙම්වතාට. ඒ වගේම ඇන්ජියර්ට වෙඩිතියන්නේ සාරාගේ පෙම්වතා

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 27523408, member: 575597"] [IMG alt="📌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] පැහැදිලි කිරිම් පැත්තට යමු දැන් [IMG alt="📌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] ඇත්තටම ඇන්ජියර් රවට්ටන්න ගිහින් බොර්ඩන් රැවගෙනවා වගේම බොර්ඩන් රවට්ටන්න ගිහින් ඇන්ජියර් රැවටෙනවා. අවසානයේ දෙදෙනාගේම ජිවිත වලින් වන්දි ගෙවනවා. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] බොර්ඩන් සහ ෆැලන් එකිනෙකින් වෙන් කරගන්නේ කොහොමද ? චිත්‍රපටියේ අවසානයට යන්න. අවසානයේ ඉතුරු වෙන්නේ " ෆැලන් " කියන සොහොයුරා . ඔහු ආදරය කරන්නේ සාරාට . ( ඉදිරියට ඔහුව ලිපියේ සාරාගේ පෙම්වතා ලෙස හදුනවා ) එල්ලා මැරිමට ලක්වෙන්නේ " බොර්ඩන් " විදියට ඉන්න සොහොයුරා. ඔහු ආදරය කලේ ඔලිවියාට . ( ඉදිරියට ඔහුව ලිපියේ ඔලිවියාගේ පෙම්වතා ලෙස හදුන්වනවා ) [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] දැන් අපි සාරාගේ පෙම්වතා සහ ඔලිවියාගේ පෙම්වතාගේ වෙස්වලාගැනිම් ටික වෙන් කරලා ගමු . [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] චිත්‍රපටියේ ආරම්බය ලෙස බොර්ඩන් විදියට හිටපු ඔලිවියාගේ පෙම්වතා අතින් තමයි ජුලියා මැරෙන්නේ . [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] ඇන්ජියර්ගේ බිරිදගේ මරණය වෙලාවේ අවමගුලට බොර්ඩන් විදියට එන්නේ සාරාගේ පෙම්වතා [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] ඉස්සෙල්ලාම සිදුවන " Bullet Catch " කියන මැජික් සංදර්ශනයේදි මැජික් කාරයා වුනේ ඔලිවියාගේ පෙම්වතා . ඔහුට ඇන්ජියර් තියෙන වෙඩිල්ල නිසා ඇගිලි දෙකක් අහිමි වෙනවා. ඒක නිසා එතන ෆැලන් ලෙස හිටපු සාරාගේ පෙම්වතාටත් සිදුවෙනවා තමාගේ අතේ ඇගිලි දෙකක් කපාගන්න . [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] ලන්ඩන් වල තියෙන ටෙස්ලගේ විද්‍යාත්මක ප්‍රදර්ශනය නැරඹිමට බොර්ඩන් විදියට එන්නේ සාරාගේ පෙම්වතා. ඔහු එතනදි බොර්ඩන් විදියට හැසිරෙනවා. [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] ඉලගට ටෙලිපොටර් මිනිසා මැජික් අංගය ඉදිරිපත් කරනකොට සහොදරයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඇතුලට ගිහින් අනිත් කෙනා ඒ මොහොතෙම වේදිකාවේ අනිත් පැත්තෙන් එලියට එනවා [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] ඇන්ජියර්ගේ සහයිකාව විදියට එන ඔලිවියාට බොර්ඩන් විදියට මුලින්ම හමුවෙන්නේ ඇය පසු කලෙක ආදරය කරන බොර්ඩන්මයි [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] ඇන්ජියර්ගේ ටෙලිපොටර් මිනිසා අංගයට යොදාගන්නා ඔහු වගේම මිනිසා වන ජෙරල්ඩ් රූට්ට බාර් එකේදි මුන ගැහෙන බොර්ඩන් විදියට එන්නේ ඔලිවියාගේ පෙම්වතා. [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] ඇන්ජියර් පැහැරගනු ලබන ෆැලන් ලෙස සිටින්නේ සාරාගේ පෙම්වතා වන අතර එහිදි බොර්ඩන් ලෙස ඔලිවියාගේ පෙම්වතා සිටියි. [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] චිත්‍රපටියේ පෙන්වන දර්ශනයක හෝටලයක රාත්‍රි බොජන සංග්‍රහයට සාරා සහබාගි වෙලා තිබුනා. එතනට බොර්ඩන් විදියට ඔලිවියාගේ පෙම්වතත් ෆැලන් විදියට සාරාගේ පෙම්වතත් ආවා. නමුත් එහිදි ඔලිවියාගේ සහ බොර්ඩන්ගේ හැසිරිම පිලිබද සාරාට සැකයක් මතු වුනා. එහිදි බොර්ඩන් තමන් ගැන සාරාට පුරසාරම් කියන කොට ෆැලන් ලෙස සිටි සාරාගේ ඇත්තම පෙම්වතා එහිදි සිදුවන අපහසුතාවය චිත්‍රපටියේ කදිමට පෙන්නුම් කරලා තිබුනා. [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] චිත්‍රපටියේ එක් දර්ශනයක සාරාගේ දුවට අවශය වෙලා තිබුනා සත්තුවත්තට යන්න. එහිදි සාරා සමග බොර්ඩන් විදියට කතා කරන්නේ ඇය ඇත්තටම ආදරය කරන ඇයගේ පෙම්වතාමයි. එතිනින් පසු බොර්ඩන් ලෙස සිටි සාරාගේ පෙම්වතා , ෆැලන් ලෙස සිටි ඔලිවියාගේ පෙම්වතාට කියනවා " දුවව සත්තු වත්ත බලන්න ඒකකන් යන්න කියලා " . ඉන්පසු බොර්ඩන් ලෙස සිටි සාරාගේ පෙම්වතා තමයි ඔලිවියා හමුවිමට යන්නේ . [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] සාරා සහ බොර්ඩන් අතර සිදුවන බහින්බස් විමේදි බොර්ඩන් විදියට හිටියේ ඔලිවියාගේ පෙම්වතා . [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] ඇන්ජියර්ගේ මැජික් සංදර්ශනය බලන්න ගිහින් හිරේ යන්නේ බොර්ඩන් විදියට ඉදපු ඔලිවියාගේ පෙම්වතා . එහිදි ෆැලන් විදියට සාරාගේ පෙම්වතා හිටියා [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] මරන දඩුවම ලැබුනේ බොර්ඩන් විදියට හිටපු ඔලිවියාගේ පෙම්වතාට. ඒ වගේම ඇන්ජියර්ට වෙඩිතියන්නේ සාරාගේ පෙම්වතා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom