The Queen's Gambit

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ටිකක් පරණ සීරීස් එකක්. බලපු නැති අය බලන්න. චෙස් වලට ආස අයට සෙට් වෙයි. කාලෙකට කලින් බැලුවෙ. ආය මතක් උන නිසා මේක දැම්මෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    Anya Taylor-Joy රගපාපු වැඩිය අය නොදන්න හොද ෆිල්ම් එකක්. Olivia Cooke ගෙ ඇක්ටින් තමයි පට්ටම. Anton Yelchin, car accident එකකින් නැතිවෙන්න ඉස්සෙල්ලා රගපාපු අන්තිම ෆිල්ම් එක මේක. :yes:

    Thoroughbreds (2017)

    thoroughbreds.jpg

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Anya Taylor-Joy රගපාපු වැඩිය අය නොදන්න හොද ෆිල්ම් එකක්. Olivia Cooke ගෙ ඇක්ටින් තමයි පට්ටම. Anton Yelchin, car accident එකකින් නැතිවෙන්න ඉස්සෙල්ලා රගපාපු අන්තිම ෆිල්ම් එක මේක. :yes:

    Thoroughbreds (2017)

    thoroughbreds.jpg

    Balannna one. Thanks mchn. Thava honda films deka thunak kiyapanko
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    Balannna one. Thanks mchn. Thava honda films deka thunak kiyapanko
    මේ ටිකේ නම් වැඩිය ෆිල්ම්ස් බලන්න සෙට් වුණේ නෑ. හොද අලුත් ඒවා ටිකක් හම්බුනොත් අනිවා දාන්නම්. :yes::)
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    අඩෝ මන් ආසම සින්දුවක් දැන් මේක... queens gambit එකෙන් සෙට් උනේ..ආපු කාලෙම.. පට්ටම vibe එකක් තියෙන්නේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    Volkyrie/downfall vage ww2 ekak hevve..
    මේක ජර්මන් Language ෆිල්ම් එකක්. පළවෙනි ලෝක යුද්ධෙ ගැන ජර්මන් සෙබලෙක්ගෙ දෘෂ්ටිකෝණෙන් කතාව යන්නෙ මං දන්න විදිහට. බාගත්තට තාම බලන්න වුණේ නෑ. හැබැයි රිවීව්ස් නම් හුගක් හොදයි. Best foreign language එකටත් තේරෙයි කියලා හුගක් විචාරකයො අනාවැකි කියලා තියෙන ෆිල්ම් එකක්. :yes:

    All Quiet on the Western Front (2022)

    MV5BYTE1MmZiMWYtYTFmZi00YjA3LWI2ODgtMWFlNWYxZjdmNGE3XkEyXkFqcGdeQXVyNjk1Njg5NTA@._V1_FMjpg_UX1000_.jpg

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    Anya Taylor-Joy රගපාපු වැඩිය අය නොදන්න හොද ෆිල්ම් එකක්. Olivia Cooke ගෙ ඇක්ටින් තමයි පට්ටම. Anton Yelchin, car accident එකකින් නැතිවෙන්න ඉස්සෙල්ලා රගපාපු අන්තිම ෆිල්ම් එක මේක. :yes:

    Thoroughbreds (2017)

    thoroughbreds.jpg

    මේ වම් පැත්තෙ ඉන්න කෙල්ලද මචන් පීකි බ්ලයින්ඩර්ස් එකේ මයිකලයගෙ ගෑනිට ඉන්නෙ🤔