Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Quick Brown Fox කියන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"The quick brown fox jumps over the lazy dog"

එදිනෙදා ටයිපින් වැඩ වලදි අපි පාවිච්චි කරන font file එකක් විවෘත කරගත්තොත් දකින්න තියෙන වාක්‍යයක් තමයි "The quick brown fox jumps over the lazy dog" කියන්නෙ. ඕන තරම් දැකල ඇති. ඒත් ඇයි ඕකට ඔය වාක්‍යයම දාන්නෙ? ("අපිට පාන් ද බං, මොකෝ අපි ඕක ටයිප් කොරන්ටයැ දාගන්නෙ" කියල හිතෙයි) ඒත් විශේෂත්වය තමයි මෙහි ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු සදහන් වීම.

පොඩි ලල් එකක් තියෙනව නේ?  ඉතින් මං හොයල බැලුව මේක ආරම්භ වුනේ කොහෙන්ද කියල.

හොයාගත්ත විදියට මේක මුලින්ම භාවිතා වෙලා තියෙන්නෙ 1885 දී. ගුරුවරුන් සදහා ලියැවුනු "The Michigan School Moderator" ජර්නලයේ මේක ලිවීමට පුරුදු කරවන වාක්‍යයක් විදියට අදුන්වල දීල තියෙනවා. පොඩි වෙනසක් වෙලා තියෙන්නෙ, "The quick brown fox jumps over the lazy dog" වෙනුවට ඒ ලිපියෙ කිව්වෙ "A quick brown fox jumps over the lazy dog" කියල.

පසුකාලීනව Typewriter හා Shorthand වලදීද පුහුණුවීමට සහ පරික්ෂාව සදහා මේ වාක්‍යය යොදාගෙන තිබෙනවා. ඒ වගේම ඇමරිකාව සහ රුසියාව අතර විශේෂ පණිවිඩ හුවමාරුවට පමණක් වෙන්වුන "Moscow–Washington hotline" භාවිත කරල යවපු පළමු test phrase එක වුනේ "THE QUICK BROWN FOX JUMPED OVER THE LAZY DOG'S BACK 1234567890". රුසියන් කාරය ටිකක් අන්දුන් කුන්දුන් වෙලා තියෙනවා මේක ඇමරිකන් ඩබල් මීනින් කතාවක්දෝ කියලා  එයාල හිතන්න ඇති මේකට විශේෂ අර්ථයක් තියෙනවා කියලා.

20 වන සියවස වෙද්දී තාක්ෂණික භාවිතයක් විදියට typewriters සහ teleprinters පරික්ෂාවේදි මේ වාක්‍යය යොදාගෙන තියෙනවා.

ආ තව දෙයක්! උදේ හවා දකින Microsoft Word වලදී මේක test කරන්න command එකක් අදුන්වල දීල තියෙනවා. කරල බලන්න.

Office 2003 දක්වා ආපු MS Word වලදි නම් =rand() යනුවෙනුත්, Office 2007 හා ඉන් පසු MS Word වලදී =rand.old() යනුවෙනුත් ටයිප් කරලා Enter යතුර ගැහුවොත් අර වාක්‍යය ටයිප් වෙනවා.

font එකේ ලස්සන බලන්න ගියාම හැමදාම පෙන්නන එකම වචන සෙට් එකේ කතාව මේකයි. දන්න අය ඕන තරම් ඇති. නොදන්න කෙනෙකුට තමයි වැදගත් වෙන්නෙ. රීපෝස්ට් නම් සමා වෙන්න.

හොයා ගත්තෙ විකිපීඩියා ලොක්කට පින්සිද්ද වෙන්න.

සුභ!

[QUOTE="nOoB_SL, post: 16225003, member: 465568"] [CENTER][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTl3htZz6kw1pkn5g9cXak0kr_Oky0NlYI8YHS5hgeLx3t-OFfm[/IMG] [SIZE="2"][I]"The quick brown fox jumps over the lazy dog"[/I][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="DarkSlateGray"]එදිනෙදා ටයිපින් වැඩ වලදි අපි පාවිච්චි කරන font file එකක් විවෘත කරගත්තොත් දකින්න තියෙන වාක්‍යයක් තමයි [I]"The quick brown fox jumps over the lazy dog"[/I] කියන්නෙ. ඕන තරම් දැකල ඇති. ඒත් ඇයි ඕකට ඔය වාක්‍යයම දාන්නෙ? ("අපිට පාන් ද බං, මොකෝ අපි ඕක ටයිප් කොරන්ටයැ දාගන්නෙ" කියල හිතෙයි) ඒත් විශේෂත්වය තමයි මෙහි ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු සදහන් වීම. :shocked: [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/f/f6/The_quick_brown_fox_jumps_over_the_lazy_dog.png[/IMG][/CENTER] පොඩි ලල් එකක් තියෙනව නේ? :P ඉතින් මං හොයල බැලුව මේක ආරම්භ වුනේ කොහෙන්ද කියල. හොයාගත්ත විදියට මේක මුලින්ම භාවිතා වෙලා තියෙන්නෙ 1885 දී. ගුරුවරුන් සදහා ලියැවුනු [I]"The Michigan School Moderator"[/I] ජර්නලයේ මේක ලිවීමට පුරුදු කරවන වාක්‍යයක් විදියට අදුන්වල දීල තියෙනවා. පොඩි වෙනසක් වෙලා තියෙන්නෙ, [I]"The quick brown fox jumps over the lazy dog"[/I] වෙනුවට ඒ ලිපියෙ කිව්වෙ [I]"A quick brown fox jumps over the lazy dog"[/I] කියල. පසුකාලීනව Typewriter හා Shorthand වලදීද පුහුණුවීමට සහ පරික්ෂාව සදහා මේ වාක්‍යය යොදාගෙන තිබෙනවා. ඒ වගේම ඇමරිකාව සහ රුසියාව අතර විශේෂ පණිවිඩ හුවමාරුවට පමණක් වෙන්වුන [I]"Moscow–Washington hotline"[/I] භාවිත කරල යවපු පළමු test phrase එක වුනේ "THE QUICK BROWN FOX JUMPED OVER THE LAZY DOG'S BACK 1234567890". රුසියන් කාරය ටිකක් අන්දුන් කුන්දුන් වෙලා තියෙනවා මේක ඇමරිකන් ඩබල් මීනින් කතාවක්දෝ කියලා :P එයාල හිතන්න ඇති මේකට විශේෂ අර්ථයක් තියෙනවා කියලා. 20 වන සියවස වෙද්දී තාක්ෂණික භාවිතයක් විදියට typewriters සහ teleprinters පරික්ෂාවේදි මේ වාක්‍යය යොදාගෙන තියෙනවා. ආ තව දෙයක්! උදේ හවා දකින Microsoft Word වලදී මේක test කරන්න command එකක් අදුන්වල දීල තියෙනවා. කරල බලන්න. Office 2003 දක්වා ආපු MS Word වලදි නම් =rand() යනුවෙනුත්, Office 2007 හා ඉන් පසු MS Word වලදී =rand.old() යනුවෙනුත් ටයිප් කරලා Enter යතුර ගැහුවොත් අර වාක්‍යය ටයිප් වෙනවා. :nerd: font එකේ ලස්සන බලන්න ගියාම හැමදාම පෙන්නන එකම වචන සෙට් එකේ කතාව මේකයි. දන්න අය ඕන තරම් ඇති. නොදන්න කෙනෙකුට තමයි වැදගත් වෙන්නෙ. රීපෝස්ට් නම් සමා වෙන්න. හොයා ගත්තෙ [URL="http://en.wikipedia.org/"]විකිපීඩියා[/URL] ලොක්කට පින්සිද්ද වෙන්න. :yes: සුභ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom