
මට ඕක බලනකොට මතක් වුණේ මේකේ එකෙක්ටත් දුප්පත් කෙල්ලෙක් බදින්න ඕන කියලා දාලා තිබ්බ thread එකadu kule wesige puthala nalawanna epa kiyanne oka nisa thamayi..
RIP choi![]()
duppath hama ekamath ehema na bn..samahara duppath ewun (both male and female) innwa athe sathe na..haby kari line thiyenne unge..patta entitled..anna ehema ewunwa nalewwa kiyanne ithin badu sure..මට ඕක බලනකොට මතක් වුණේ මේකේ එකෙක්ටත් දුප්පත් කෙල්ලෙක් බදින්න ඕන කියලා දාලා තිබ්බ thread එක
ow eka hari.duppath hama ekamath ehema na bn..samahara duppath ewun (both male and female) innwa athe sathe na..haby kari line thiyenne unge..patta entitled..anna ehema ewunwa nalewwa kiyanne ithin badu sure..
prof. sarath wijesuriya ge pothak thiyenwa real life incidents gana..mata nma mathaka na dan..eke godak katha thibuna duppath ganu paniya dala kollo bandagena ita passe don't care seen eke hitapu ewa..family ekama asarana wenawa ne..ehema wesa ganuth innwa..ekapara pitin balala therum ganna ma ba
මට දැන් පොතේ නම වත් කවරෙවත් මතක නෑ නේ බන්.. ඕක මන් කියෙව්වේ අල්ලපු ගෙදර අක්කා ගෙනත් තිබිල 2009/2010 කාලේ.. දැන් එගොල්ලෝයි අපියි අමනාපයි ඒ නිසා ගිහින් අහන්න විදිහකුත් නෑ
apita wenama thread ekak oni me sambandwa -මට දැන් පොතේ නම වත් කවරෙවත් මතක නෑ නේ බන්.. ඕක මන් කියෙව්වේ අල්ලපු ගෙදර අක්කා ගෙනත් තිබිල 2009/2010 කාලේ.. දැන් එගොල්ලෝයි අපියි අමනාපයි ඒ නිසා ගිහින් අහන්න විදිහකුත් නෑ![]()