The Scariest Picture on the Internet - AMMOOOOO

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

හපෝයි....මම බලන්නත් ගත්තා....ඒත් උදේටම බලන්නම්...:no:

මේ මහ රෑ ඕක බලලා අන්තිමට මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ...:growl:

ඔය වගේ ඒවා උදේටම දැම්මනම් නේද ගොයියෝ හොඳ...??? :oo::P:P:P


 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
අලේ මන්ද, මම හිතුව අර යකාගේ මුණවත් එයිද කියල.........මුකුත් නෑ අෆරදේ විනාඩි 5
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

හයියෝ....මම හිතුවා මහ දරුණු සිද්දියක් වෙන්න ඇති කියලා....රෑ බැලුවෙත් නැහැ බයටම...:oo::growl::growl::growl:

කෝ මොන ඇටි කෙහෙල් ඇවරියක්වත් නැහැනේ...:no::oo:

ඒත් ඒ girl නම් මාර cute, sweet and beautiful.....:D:yes::D:yes:

Anyway thanks...!!! :D:D:D

***************************************************************************

And if you like watch this...
:::::ලෝකේ ලොකුම සර්පයා...(මැරිලා...):::::

:):):)


 
Last edited: