Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Simplest Math Problem No One Can Solve
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ කතානෙ ඉතින්. යකෝ 10% වෙන්නෙ කොහොමද? 10 ගුණාකාරවලින් පැතිරුණ හැම එකකම අනිවාර්යයෙන්ම 1 වැඩිපුර තියෙනවා. ඕක අැති තරම් prove කරපු සරලම සිද්ධාන්තයක්.

එ්ක නෙවෙයි, උඹලට මේ conjecture එක ලේසියෙන්ම test කරන්න line 19 ක අතිශය සරල python code එකක් හැදුවා. කට්ටියට තේරෙන්න prompt, result ටික සිංහලෙන්මත් දැම්මා.  අනිත් උන් පුක ඉරාගෙන ඉලක්කම් ගණන් කරන්න කෝඩ් දාලා තියෙනවා. හැබැයි අැත්තටම එහෙම අැඟේ පතේ හයියට ගණන් හදන වැල් වටාරම් අවශ්‍ය නැහැ.

මේකෙ වෙන්නෙ Limit එකක් input අරගෙන, එ් දක්වා හැම ඉලක්කමක්ම 4,2,1 loop එකට යනකල් හම්බෙන වැඩිම iterations ගාණ out කරනවා. අපිට ඉලක්කම වැඩක් නැහැ, වැදගත් වෙන්නෙ 1 ට එන්න යන උපරිම steps ගාණ. මේක Divergent නම් ඉලක්කම දාන Limit එකට වඩා යන්න ඕනනෙ. බොහොම සරල සංකල්පයක් තියෙන්නෙ. Resources භාවිතය හරිම අඩුයි. සම්පූර්ණ සංකල්පයම ලේසියෙන් test කරන්නත් පුළුවන්.

මේක ඕනම තැනක run කරලා, 119 ට එහා limit එකක් දීලා බලහන් දාන ගාණට වඩා වැඩි iterations ගාණක් ගන්න පුළුවන්ද කියලා. කීයටවත් බැහැ. අනික limit වැඩි වෙන්න වෙන්න linear වෙනවා. 1000 දැම්මාම 179, 10,000 දැම්මාම 262, 100,000 දැම්මාම 351, මිලියනයක් දැම්මාම 525. (ඔය කියන්නෙ එ් අගය දක්වා ඉලක්කම් ඔක්කොම ගත්තාම 1 වෙන්න අවශ්‍ය උපරිම steps ගාණ ගැන) බලහන් limit එක 10 ගුණයක් ගාණෙ order of magnitude එකකින් වැඩි වෙද්දි පවා iterations වැඩි වෙන්නෙ 50, 100, 150 කින් විතර වගේ. මේ pattern එක දිගටම දකින්න පුළුවන්. ඕක කැඩෙන මැජික් අංකයක් තිබුණොත් දාන limit එකට එහා iterations ගාණක් එන්න එපැයි. එහෙම වෙන කිසිම pattern එකක් නෑ.

මේක conjecture එකට proof එකක් නෙවෙයි. හැබැයි අර මනුස්සයා අන්තිමට කියන එන්න එන්නම linear වෙන කතාවට හොඳම නිදසුනක්. එක දිගටම ලොකු ගණන් දාලත් iterations ගාණ චූටියි නම් අපිට කොච්චර ලොකු ගාණක් දැම්මත් 1 ට එන්න යන steps ගාණ ඊට වඩා සෑහෙන අඩුයි කියලා ගන්න පුළුවන්. ඉතින් සාධනයක් නොවුණත් මේක ඉතාම හොඳ අපෝහනයක්.

මේක phone එකකින් වුණත් මිලියන ගාණක් brute force check කරන්න පුළුවන්. යටින් උදාහරණයක් තියෙනවා.

def testing(Num):

Iteration=1

while Num > 1:

if Num%2 == 1:

Num = 3*Num+1

Iteration+=1

else:

Num = Num/2

Iteration+=1

return(Iteration)

Highest=0

X = 1

while True:

Limit = int(input("කීය වෙනකල් check කරමුද? :"))

while X < Limit:

if testing(X) > Highest:

Highest = testing(X)

X+=1

print(Limit, "දක්වා තියෙන වැඩිම step ගාණ ", Highest,"යි")

මෙන්න code එක syntax එක්ක සහ run කරාම එන iterations ගාණ. (එළකිරි හුත්තෙ code indentation හරියට එන් නැහැ.) ප්‍රස්තාරයක් අැන්දා නම් ඕන එකෙක්ට සිද්ධිය තේරෙයි.

[ATTACH=full]178550[/ATTACH][ATTACH=full]178551[/ATTACH]

[QUOTE="Ridunapm, post: 27974100, member: 580951"] මෝඩ කතානෙ ඉතින්. යකෝ 10% වෙන්නෙ කොහොමද? 10 ගුණාකාරවලින් පැතිරුණ හැම එකකම අනිවාර්යයෙන්ම 1 වැඩිපුර තියෙනවා. ඕක අැති තරම් prove කරපු සරලම සිද්ධාන්තයක්. එ්ක නෙවෙයි, උඹලට මේ conjecture එක ලේසියෙන්ම test කරන්න line 19 ක අතිශය සරල python code එකක් හැදුවා. කට්ටියට තේරෙන්න prompt, result ටික සිංහලෙන්මත් දැම්මා. 🤣🤣 අනිත් උන් පුක ඉරාගෙන ඉලක්කම් ගණන් කරන්න කෝඩ් දාලා තියෙනවා. හැබැයි අැත්තටම එහෙම අැඟේ පතේ හයියට ගණන් හදන වැල් වටාරම් අවශ්‍ය නැහැ. මේකෙ වෙන්නෙ Limit එකක් input අරගෙන, එ් දක්වා හැම ඉලක්කමක්ම 4,2,1 loop එකට යනකල් හම්බෙන වැඩිම iterations ගාණ out කරනවා. අපිට ඉලක්කම වැඩක් නැහැ, වැදගත් වෙන්නෙ 1 ට එන්න යන උපරිම steps ගාණ. මේක Divergent නම් ඉලක්කම දාන Limit එකට වඩා යන්න ඕනනෙ. බොහොම සරල සංකල්පයක් තියෙන්නෙ. Resources භාවිතය හරිම අඩුයි. සම්පූර්ණ සංකල්පයම ලේසියෙන් test කරන්නත් පුළුවන්. මේක ඕනම තැනක run කරලා, 119 ට එහා limit එකක් දීලා බලහන් දාන ගාණට වඩා වැඩි iterations ගාණක් ගන්න පුළුවන්ද කියලා. කීයටවත් බැහැ. අනික limit වැඩි වෙන්න වෙන්න linear වෙනවා. 1000 දැම්මාම 179, 10,000 දැම්මාම 262, 100,000 දැම්මාම 351, මිලියනයක් දැම්මාම 525. (ඔය කියන්නෙ එ් අගය දක්වා ඉලක්කම් ඔක්කොම ගත්තාම 1 වෙන්න අවශ්‍ය උපරිම steps ගාණ ගැන) බලහන් limit එක 10 ගුණයක් ගාණෙ order of magnitude එකකින් වැඩි වෙද්දි පවා iterations වැඩි වෙන්නෙ 50, 100, 150 කින් විතර වගේ. මේ pattern එක දිගටම දකින්න පුළුවන්. ඕක කැඩෙන මැජික් අංකයක් තිබුණොත් දාන limit එකට එහා iterations ගාණක් එන්න එපැයි. එහෙම වෙන කිසිම pattern එකක් නෑ. මේක conjecture එකට proof එකක් නෙවෙයි. හැබැයි අර මනුස්සයා අන්තිමට කියන එන්න එන්නම linear වෙන කතාවට හොඳම නිදසුනක්. [B]එක දිගටම ලොකු ගණන් දාලත් iterations ගාණ චූටියි නම් අපිට කොච්චර ලොකු ගාණක් දැම්මත් 1 ට එන්න යන steps ගාණ ඊට වඩා සෑහෙන අඩුයි කියලා ගන්න පුළුවන්. ඉතින් සාධනයක් නොවුණත් මේක ඉතාම හොඳ අපෝහනයක්.[/B] මේක phone එකකින් වුණත් මිලියන ගාණක් brute force check කරන්න පුළුවන්. යටින් උදාහරණයක් තියෙනවා. 👍 [I]def testing(Num): Iteration=1 while Num > 1: if Num%2 == 1: Num = 3*Num+1 Iteration+=1 else: Num = Num/2 Iteration+=1 return(Iteration) Highest=0 X = 1 while True: Limit = int(input("කීය වෙනකල් check කරමුද? :")) while X < Limit: if testing(X) > Highest: Highest = testing(X) X+=1 print(Limit, "දක්වා තියෙන වැඩිම step ගාණ ", Highest,"යි")[/I] මෙන්න code එක syntax එක්ක සහ run කරාම එන iterations ගාණ. (එළකිරි හුත්තෙ code indentation හරියට එන් නැහැ.) ප්‍රස්තාරයක් අැන්දා නම් ඕන එකෙක්ට සිද්ධිය තේරෙයි. 👍 [ATTACH type="full" alt="Screenshot_20220718-133455.png"]178550[/ATTACH][ATTACH type="full" alt="Screenshot_20220718-133302.png"]178551[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom