Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Simplest Math Problem No One Can Solve
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්නෙ බං ඉලක්කම් හද හද හිටියාට වැඩක් නෑ. අපි බලන්න ඕන 3x+1 එක උත්තරය 1 වෙන්න යන පියවර ගාණ. ඉලක්කම කීයට ගිහින් අාවත් අපිට වැඩක් නෑනෙ. පියවර කීයකින් වැඩේ වෙනවාද කියලා බලනවා.

මම සිංහලෙන්ම code එකේ results දැම්මා. දැන් ඕන එකෙක්ට තේරෙනවා අැතිනෙ. Limit එකක් ගත්තාම (1000 කියලා හිතමු.) එකේ ඉඳලා එ් දක්වා තියාන සේරම ඉලක්කම් 1 වෙන්න යන උපරිම step ගාණ තමයි ඔය එන්නෙ.

එතනින් හිතන්න තියෙන්නෙ මේකයි. අපි ලොකු ලොකු ගණන් දානවා, හැබැයි ඔය හැම එකක්ම 1 වෙන්න යන්නෙ හරිම චූටි පියවර ගාණක්. උපරිම ගාණ ඔහොම එනවා කියන්නෙ එ් සීමාවෙ වෙන කිසිම ඉලක්කමක් ඊට එහා පියවර ගාණක් යන් නෑ.

ඔය conjecture එක බොරු වෙන ඉලක්කමක් තිබුණා නම් එක්කො steps ගාණ අනන්තයක් වෙන්න ඕන. නැතත් අඩුම වශයෙන් limit එකට වඩා වැඩි වෙන්න ඕන. එ්ත් එහෙම වෙන එකක් නෑ විතරක් නෙවෙයි, ඉලක්කම ලොකු වෙන්න වෙන්න step ගාණයි, limit එකයි අතර දුර වැඩි වෙන නිසා එහෙම එකක් තිබීමේ සම්භාවිතාවත් exponentially අඩු වෙනවා.

ඉතින් මේක යන්න යන්න තව flat වෙන එකයි වෙන්නෙ පැහැදිලිවම. ඔය අතරෙ මොකක් හරි අමුතු මැජික් අංකයක් නෑ කියල සාධනය කරන්න බෑ. හැබැයි එහෙම එකක් තිබීමේ සම්භාවිතාව 0 ටම යනවා කියලා පැහැදිලිව ඔප්පු වෙනවා. ඉතින් මේ සරල code එක conjecture එක අැත්ත බව අපෝහනය කරන්න ඉතාම හොඳ ක්රමයක්.

[ATTACH=full]178558[/ATTACH][ATTACH=full]178559[/ATTACH]

[QUOTE="Ridunapm, post: 27974244, member: 580951"] මම කියන්නෙ බං ඉලක්කම් හද හද හිටියාට වැඩක් නෑ. අපි බලන්න ඕන 3x+1 එක උත්තරය 1 වෙන්න යන පියවර ගාණ. ඉලක්කම කීයට ගිහින් අාවත් අපිට වැඩක් නෑනෙ. පියවර කීයකින් වැඩේ වෙනවාද කියලා බලනවා. මම සිංහලෙන්ම code එකේ results දැම්මා. දැන් ඕන එකෙක්ට තේරෙනවා අැතිනෙ. Limit එකක් ගත්තාම (1000 කියලා හිතමු.) එකේ ඉඳලා එ් දක්වා තියාන සේරම ඉලක්කම් 1 වෙන්න යන උපරිම step ගාණ තමයි ඔය එන්නෙ. එතනින් හිතන්න තියෙන්නෙ මේකයි. අපි ලොකු ලොකු ගණන් දානවා, හැබැයි ඔය හැම එකක්ම 1 වෙන්න යන්නෙ හරිම චූටි පියවර ගාණක්. උපරිම ගාණ ඔහොම එනවා කියන්නෙ එ් සීමාවෙ වෙන කිසිම ඉලක්කමක් ඊට එහා පියවර ගාණක් යන් නෑ. ඔය conjecture එක බොරු වෙන ඉලක්කමක් තිබුණා නම් එක්කො steps ගාණ අනන්තයක් වෙන්න ඕන. නැතත් අඩුම වශයෙන් limit එකට වඩා වැඩි වෙන්න ඕන. එ්ත් එහෙම වෙන එකක් නෑ විතරක් නෙවෙයි, ඉලක්කම ලොකු වෙන්න වෙන්න step ගාණයි, limit එකයි අතර දුර වැඩි වෙන නිසා එහෙම එකක් තිබීමේ සම්භාවිතාවත් exponentially අඩු වෙනවා. ඉතින් මේක යන්න යන්න තව flat වෙන එකයි වෙන්නෙ පැහැදිලිවම. ඔය අතරෙ මොකක් හරි අමුතු මැජික් අංකයක් නෑ කියල සාධනය කරන්න බෑ. හැබැයි එහෙම එකක් තිබීමේ සම්භාවිතාව 0 ටම යනවා කියලා පැහැදිලිව ඔප්පු වෙනවා. ඉතින් මේ සරල code එක conjecture එක අැත්ත බව අපෝහනය කරන්න ඉතාම හොඳ ක්රමයක්. 👍 [ATTACH type="full"]178558[/ATTACH][ATTACH type="full"]178559[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom