Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Simplest Math Problem No One Can Solve
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එ්ක තමයි බං කිව්වෙ මම. ඉලක්කමෙන් ඉලක්කම දාලා මේක බලන්න බැහැ. මොකද code එකක් ලිව්වත් ඉලක්කම් store කර කර ඉන්න සෑහෙන resources යනවා. එ් වෙනුවට කරන්නෙ මොකක් හරි සීමාවක් අැතුළෙ තියෙන ඉලක්කම් 1 ට යන තරම හොයනවා. උඹ කියපු විදිහට 1 ඉඳලා අනන්තයට සේරම ඉලක්කම්වලට මේක එකපාර කරන්න කොහෙත්ම බැහැ.

හැබැයි අපිට පුළුවන් 1 ඉඳලා මිලියනය, මිලියනයෙ ඉඳලා ට්‍රිලියනය වගේ දිහා බලන්න. මම දාපු code එකෙන් මේවා ලේසියෙන්ම check කරන්න පුළුවන්. මිලියනය වෙනකල් තියෙන හැම ඉලක්කමක්ම පියවර 525 ක් තුළ 1 බවට පත් වෙනවා. ට්‍රිලියනයක් බැලුවත් මම හිතන්නෙ ඔය ගාණ 10,000 ට අඩුවෙන් තියෙයි.

ඉතින් අපිට හිතන්න පුළුවන් මිලියන ගුණයක් වැඩි වෙවී ගියාට අැත්තටම තියෙන සෑම ඉලක්කමක්ම 1 වෙන්න යන්නෙ බොහොම අඩු පියවර ගාණක් කියලා. 1 ඉඳලා අනන්තයට යනවා වෙනුවට එහෙම කඩලා බලනවා. ඔන්න එ් ඉලක්කම වගේම මේ steps ගාණත් ලොකු වෙනවා නම් අපිට හිතන්න පුළුවන් සමහර විට මේක බොරුවක් වෙන ඉලක්කම් හම්බ වෙයි කියලා.

හැබැයි එහෙම වෙන්න තියෙන ඉඩ යන්න යන්න අඩු වෙනවා. ඔය වීඩියෝ එකේ තිබුණෙ 2^68 වෙනකල් හොයලා කියලනෙ. එච්චර දැවැන්ත ඉලක්කමක් වුණත් මම හිතන්නෙ සේරම ටික පියවර මිලියනයකට අඩු ගාණකින් 1 බවට පත් වෙනවා.

මේකත් හරියට අර කිංස්ලි පීරිස් කියන සිංදුව වගේ. දුර යන්න යන්න ඔබේ සුවඳ තවත් ලං වුණා කියන්නෙ. අන්න එ් වගේ ලොකු වෙන්න වෙන්න එහෙම ඉලක්කමක් තියෙන ඉඩත් චූටි වෙනවා.

ඉතින් කෙළින්ම සාධනය කරන්න බැරි වුණත් සම්භාවිතාව 0 ටම යනවා කියලා හිතන්න පුළුවන්.

[QUOTE="Ridunapm, post: 27974405, member: 580951"] එ්ක තමයි බං කිව්වෙ මම. ඉලක්කමෙන් ඉලක්කම දාලා මේක බලන්න බැහැ. මොකද code එකක් ලිව්වත් ඉලක්කම් store කර කර ඉන්න සෑහෙන resources යනවා. එ් වෙනුවට කරන්නෙ මොකක් හරි සීමාවක් අැතුළෙ තියෙන ඉලක්කම් 1 ට යන තරම හොයනවා. උඹ කියපු විදිහට 1 ඉඳලා අනන්තයට සේරම ඉලක්කම්වලට මේක එකපාර කරන්න කොහෙත්ම බැහැ. හැබැයි අපිට පුළුවන් 1 ඉඳලා මිලියනය, මිලියනයෙ ඉඳලා ට්‍රිලියනය වගේ දිහා බලන්න. මම දාපු code එකෙන් මේවා ලේසියෙන්ම check කරන්න පුළුවන්. මිලියනය වෙනකල් තියෙන හැම ඉලක්කමක්ම පියවර 525 ක් තුළ 1 බවට පත් වෙනවා. ට්‍රිලියනයක් බැලුවත් මම හිතන්නෙ ඔය ගාණ 10,000 ට අඩුවෙන් තියෙයි. ඉතින් අපිට හිතන්න පුළුවන් මිලියන ගුණයක් වැඩි වෙවී ගියාට අැත්තටම තියෙන සෑම ඉලක්කමක්ම 1 වෙන්න යන්නෙ බොහොම අඩු පියවර ගාණක් කියලා. 1 ඉඳලා අනන්තයට යනවා වෙනුවට එහෙම කඩලා බලනවා. ඔන්න එ් ඉලක්කම වගේම මේ steps ගාණත් ලොකු වෙනවා නම් අපිට හිතන්න පුළුවන් සමහර විට මේක බොරුවක් වෙන ඉලක්කම් හම්බ වෙයි කියලා. හැබැයි එහෙම වෙන්න තියෙන ඉඩ යන්න යන්න අඩු වෙනවා. ඔය වීඩියෝ එකේ තිබුණෙ 2^68 වෙනකල් හොයලා කියලනෙ. එච්චර දැවැන්ත ඉලක්කමක් වුණත් මම හිතන්නෙ සේරම ටික පියවර මිලියනයකට අඩු ගාණකින් 1 බවට පත් වෙනවා. මේකත් හරියට අර කිංස්ලි පීරිස් කියන සිංදුව වගේ. දුර යන්න යන්න ඔබේ සුවඳ තවත් ලං වුණා කියන්නෙ. අන්න එ් වගේ ලොකු වෙන්න වෙන්න එහෙම ඉලක්කමක් තියෙන ඉඩත් චූටි වෙනවා. ඉතින් කෙළින්ම සාධනය කරන්න බැරි වුණත් සම්භාවිතාව 0 ටම යනවා කියලා හිතන්න පුළුවන්. 👍 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom