Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Simplest Math Problem No One Can Solve
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ කියන ලබ්බ තේරුම් ගනින්, ඔය කියන්නෙ 1-99 ට යන ඉලක්කම් ටික ගැන විතරක් නෙවෙයි, 1 යි 99 යි අතර span වෙන data set එකක් ගැන. මෙහෙම හිතහන්කො. 100 ට අඩු random සංඛ්‍යා 50 ක් ගනින්. ගන්න තැන වැදගත් නෑ. අරගෙන බලපන් අන්න එ් ඉලක්කම් ටිකේ 1, 2, 3 යෙදිලා තියෙන ප්‍රමාණය. ප්‍රතිශතය එන්නෙ 30%, 20%, 15% වගේ. අඩුම දශමස්ථාන දෙකකවත් span වෙන random සංඛ්‍යා කැමති range එකක අරගෙන බලපන්.

මෙන්න coding අාස නිසා check කරන්න එකක්.

import random

Mylist = random.sample(range(1, 99), 50) count1,count2,count3=0,0,0

for k in range(50):

if "1" in str(Mylist[k]):

count1+=1

if "2" in str(Mylist[k]):

count2+=1

if "3" in str(Mylist[k]):

count3+=1

print("percentage of 1 : ",count1*2,"%")

print("percentage of 2 : ",count2*2,"%")

print("percentage of 3 : ",count3*2,"%")

Python වලින් random generate කරද්දි ඕක ගාණට හරි නොයන්න පුළුවන්. (අැත්ත random generate කරන එක මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙත් ඔය නිසා.) හැබැයි අැත්ත random sample එකක් ගත්තොත් ඕක හරියටම හරි.

උඹෙ Code එකේ algorithm එකේ තියෙන්නෙත් මම කියපු කතාවම තමයි. අැඟේ පතේ හයිය පෙන්නන algorithm පට්ට තමයි. මොකද දැන් තියෙන machine වල speed එකත් එක්ක පොඩි calculation ඕන ගාණක් කරන්න ලේසියිනෙ. හැබැයි මේ අපි test කරන level වලට යද්දි efficiency කියන එක අතිශයින්ම වැදගත්. අනවශ්‍ය දෙයක් කර කර ඉන්න මහන්සි වෙනවා වෙනුවට අත්‍යාවශ්‍යම, උවමනාම කොටස විතරයි බලන්න තියෙන්නෙ. මොකද වැඩි වැඩ කරලා 2^70 විතර range එකක් test කරන එක තාමත් ලේසි වැඩක් නෙවෙයි. තව ඉස්සරහට යන්න යන්න තව අමාරු වෙනවා.

අන්න එ්කයි වැඩි විස්තර තියෙන එක පොඩි ඉලක්කම්වල පට්ට කියලා හිතුණාට එහාට එහාට යද්දි සෑහෙන අමාරු වෙන්නෙ. දෙකේ වෙනස තේරුම් ගන්න ලේසිම දේ තමයි 1: 1 million යි, 1 million :1 trillion යි වගේ සමාන magnitude දෙකක් check කරන්න යන වෙලාව අතර අනුපාතය බලන එක.

මම දාලා තියෙන code එක අතිශය සරල වුණාට ඔය pattern එක හරියටම පෙන්නනවා. Plot කරලා extrapolate කරත් තේරුම් ගන්න පුළුවන් ඉලක්කම් exponential වෙද්දිත් steps ගාණ බොහෝ දුරට linear බව.

මම ගත්තෙ maximum steps ගාණ නිසා test කරන range එක අස්සෙ magic එකෙන් ලොකු ඉලක්කමක් තියෙන්න කිසිම ඉඩක් නැහැ. තිබුණා නම් maximum වෙන්නෙ එ්කනෙ. එ් විතරක් නෙවෙයි, අපිට එ්කෙන් test කරගන්න අමාරු, ඊළඟට තියෙන ranges ගැනත් බොහොම හොඳ prediction එකක් ගන්න පුළුවන්. ඉලක්කම් exponential වෙද්දි steps වල Maximum එක linear බව දිගට දිගටම පේනවා කියන්නෙ ඊළඟ ranges වල උඹ කියන magic ඉලක්කමක් තිබීමේ probability එකත් exponentially ම 0 ට ලං වෙනවා. (එකකදි p0.01 නම් ඊළඟට p0.001, p0.0001 වගේ)

මම අර එකෙක්ට කිව්වෙත් එ්ක තමයි, එහෙමයි කියලා probability 0 ක් වෙන් නෑ තමයි. ඉතින් මේක සාධනයකුත් නෙවෙයි. හැබැයි ඉතාම පැහැදිලි අපෝහනයක්. මම code එක අරගෙන තියෙන්නෙ ඔන්න ඔය අරමුණ අැතිව. පෙන්නන්න පුළුවන් කොටස ලස්සනට පෙන්නනවාට වඩා මේ වගේ තැනක වැදගත් වෙන්නෙ පෙන්නන්න බැරි ටික ගැන හොඳම අදහසක් ගන්න එක.

[QUOTE="Ridunapm, post: 27977067, member: 580951"] යකෝ කියන ලබ්බ තේරුම් ගනින්, ඔය කියන්නෙ 1-99 ට යන ඉලක්කම් ටික ගැන විතරක් නෙවෙයි, 1 යි 99 යි අතර span වෙන data set එකක් ගැන. මෙහෙම හිතහන්කො. 100 ට අඩු random සංඛ්‍යා 50 ක් ගනින්. ගන්න තැන වැදගත් නෑ. අරගෙන බලපන් අන්න එ් ඉලක්කම් ටිකේ 1, 2, 3 යෙදිලා තියෙන ප්‍රමාණය. ප්‍රතිශතය එන්නෙ 30%, 20%, 15% වගේ. අඩුම දශමස්ථාන දෙකකවත් span වෙන random සංඛ්‍යා කැමති range එකක අරගෙන බලපන්. 👍 මෙන්න coding අාස නිසා check කරන්න එකක්. import random Mylist = random.sample(range(1, 99), 50) count1,count2,count3=0,0,0 for k in range(50): if "1" in str(Mylist[k]): count1+=1 if "2" in str(Mylist[k]): count2+=1 if "3" in str(Mylist[k]): count3+=1 print("percentage of 1 : ",count1*2,"%") print("percentage of 2 : ",count2*2,"%") print("percentage of 3 : ",count3*2,"%") Python වලින් random generate කරද්දි ඕක ගාණට හරි නොයන්න පුළුවන්. (අැත්ත random generate කරන එක මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙත් ඔය නිසා.) හැබැයි අැත්ත random sample එකක් ගත්තොත් ඕක හරියටම හරි. උඹෙ Code එකේ algorithm එකේ තියෙන්නෙත් මම කියපු කතාවම තමයි. අැඟේ පතේ හයිය පෙන්නන algorithm පට්ට තමයි. මොකද දැන් තියෙන machine වල speed එකත් එක්ක පොඩි calculation ඕන ගාණක් කරන්න ලේසියිනෙ. හැබැයි මේ අපි test කරන level වලට යද්දි efficiency කියන එක අතිශයින්ම වැදගත්. අනවශ්‍ය දෙයක් කර කර ඉන්න මහන්සි වෙනවා වෙනුවට අත්‍යාවශ්‍යම, උවමනාම කොටස විතරයි බලන්න තියෙන්නෙ. මොකද වැඩි වැඩ කරලා 2^70 විතර range එකක් test කරන එක තාමත් ලේසි වැඩක් නෙවෙයි. තව ඉස්සරහට යන්න යන්න තව අමාරු වෙනවා. අන්න එ්කයි වැඩි විස්තර තියෙන එක පොඩි ඉලක්කම්වල පට්ට කියලා හිතුණාට එහාට එහාට යද්දි සෑහෙන අමාරු වෙන්නෙ. දෙකේ වෙනස තේරුම් ගන්න ලේසිම දේ තමයි 1: 1 million යි, 1 million :1 trillion යි වගේ සමාන magnitude දෙකක් check කරන්න යන වෙලාව අතර අනුපාතය බලන එක. මම දාලා තියෙන code එක අතිශය සරල වුණාට ඔය pattern එක හරියටම පෙන්නනවා. Plot කරලා extrapolate කරත් තේරුම් ගන්න පුළුවන් ඉලක්කම් exponential වෙද්දිත් steps ගාණ බොහෝ දුරට linear බව. මම ගත්තෙ maximum steps ගාණ නිසා test කරන range එක අස්සෙ magic එකෙන් ලොකු ඉලක්කමක් තියෙන්න කිසිම ඉඩක් නැහැ. තිබුණා නම් maximum වෙන්නෙ එ්කනෙ. එ් විතරක් නෙවෙයි, අපිට එ්කෙන් test කරගන්න අමාරු, ඊළඟට තියෙන ranges ගැනත් බොහොම හොඳ prediction එකක් ගන්න පුළුවන්. ඉලක්කම් exponential වෙද්දි steps වල Maximum එක linear බව දිගට දිගටම පේනවා කියන්නෙ ඊළඟ ranges වල උඹ කියන magic ඉලක්කමක් තිබීමේ probability එකත් exponentially ම 0 ට ලං වෙනවා. (එකකදි p0.01 නම් ඊළඟට p0.001, p0.0001 වගේ) මම අර එකෙක්ට කිව්වෙත් එ්ක තමයි, එහෙමයි කියලා probability 0 ක් වෙන් නෑ තමයි. ඉතින් මේක සාධනයකුත් නෙවෙයි. හැබැයි ඉතාම පැහැදිලි අපෝහනයක්. මම code එක අරගෙන තියෙන්නෙ ඔන්න ඔය අරමුණ අැතිව. පෙන්නන්න පුළුවන් කොටස ලස්සනට පෙන්නනවාට වඩා මේ වගේ තැනක වැදගත් වෙන්නෙ පෙන්නන්න බැරි ටික ගැන හොඳම අදහසක් ගන්න එක.👍 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom