එලකිරියන්ස් The Sims 4 ප්ලේ කරපු කෙනෙක් ඉන්නවනං මට ඒ ගේම් එක ගැන කියල දෙන්න. මම The Sims එකේ 1.0.732.20 වර්ෂන් එක බෑවා. ගිගා බයිට් 8ක් වගේ තිබුණා. හැබැයි ඒක එක්ක කිසිම මොඩ් එකක් වැඩ නෑ. අප්ඩේට් එකක් බෑවා.ඉන් පස්සෙ ගේම් එක ඔන් වෙලා හිර වෙනවා. දවස් ගාණක් එක එක ෆේක් ටොරන්ට් වලට අහුවෙලා යන්තං බා ගත්තෙ. ඒත් ගේම් එක ඕන විදිහට ප්ලේ කරන්න විදිහක් නෑ. මට දැනගන්න දේවල් කීපයක් තියෙනවා. මොකද්ද මේ BASE GAME කියන්නේ? DLC? ඇයි සාමාන්‍ය අප්ඩේට් එකකින් මගෙ වර්ෂන් එක අප්ඩේට් කරන්න බැරි? මේ ගේම් එක ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් උදව් කරමු. 

Last edited:
