Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Sri Lanka Bonsai Association
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ඔය ඔක්කොම විස්තර තියෙනවා [/SIZE]

බොන්සායි නිර්මාණකරණයට අත්වැලක්

එම්.ඒ.පේමසිරි

1. නවකයන් සඳහා මූලික උපදෙස්

1.1. බොන්සායි යනු කුමක්ද?

බොන්සායි යනු ජපන් වචනයක් බව අපි හැම දනිමු. සායි යනු ගසකි. බොන් යනු පැතලි බඳුනකි. එබැවින්, බොන්සායි යන වචනයේ සරල අදහස වන්නේ පැතලි බඳුනක සිටවූ ගසක් යන්නයි. එහෙත් අප විසින් තේරුම් ගත යුතු මූලික කරුණක් වන්නේ පැලයක් ගෙන පැතලි බඳුනක සිටවූ පමණින් එය බොන්සායි ගසක් නොවන බවයි. එසේ කල යම් කෙනෙකුට තම ගස බොන්සායි නිර්මාණයකැයි තර්ක කිරීමට හැකි වුවත්, එය සාර්ථක බොන්සායි නිර්මාණයක් වීමට නම් බොහෝ කරුණු සම්පූර්ණ විය යුතුයි.

මූලික වශයෙන්, බොන්සායි ගසක, විශාල ගසකට සමාන හැඩරුවක් තිබිය යුතුයි. හරියට කුඩා පරිමාණයකට කල ගසක අනුරුවක් වගෙයි. නිර්මාණකරුගේ කාර්යය වන්නේ ස්වාභාවිකව දක්නට ලැබෙන පැරණි ගසකට සමාන පෙනුමක් ඇති කුඩා ගසක් හදා ගැනීමයි. එය පියකරු පෙනුමකින් යුතු, කෘතිම බවක් නොපෙන්වන, බලන කෙනෙකු ගේ අගැයීමට ලක්වන හොඳ කලා නිර්මාණයක් විය යුතුයි. අප එය සපුරා ගන්නේ කෙසේද?

මෙහිදී ඔබ විසින් කල යුතු මූලික දෙයක් වන්නේ අප අවට ,පරිසරයේ දකින්ට ලැබෙන ගස් ගැන අධ්‍යයනයක් කිරීමයි. මෙයින් අදහස් කරන්නේ හුදෙක් ගස් දෙස බලා සිටීම නොවේ. ගස් වල ව්‍යූහය ගැන විචාරාත්මකව බලමින්, ගසකට පියකරු බව ලැබෙන අංග මොනවාදැයි හැදෑරීමෙන්, එක ගසක් තවෙකකට වඩා පියකරු වන්නේ, විශේෂ වන්නේ කෙසේදැයි තේරුම් ගැනීමෙන් මෙය කල හැකියි. එවැනි පියකරු හැඩතල කුඩා පරි මාණයකට නිර්මාණය කරන්නේ කෙසේදැයි අවබෝධ කල හැකි වන්නේ එලෙසයි. උද්‍යානවල, පාර දෙපස, කඳු සහිත පරිසරයක, හෝ ගං ඉවුරුවල, දකින්නට ලැබෙන විවිධ හැඩතල ඇති ගස් හා ගස් සමූහ ගැන හැදෑරීමෙන්, බොන්සායි නිර්මාණ කරුවකුට තම නිර්මාණකරණයට අවශ්‍ය වස්තුබීජ නොඅඩුව ලැබේ.

බොන්සායි යනු ස්වාභාවිකව කුරු වූ ශාඛ නොවේ. රසායනික උපක්‍රමවලින්, ගසට අවශ්‍ය පෝෂණය නොදීමෙන්, හෝ කුඩා බඳුනක මුල් සිර කොට තැබීමෙන්, වැඩීම අඩාල කිරීමක්ද නොකෙරේ. බොන්සායි ගසක වැඩීම කළමණාකරණය කිරීම සිදුවන්නේ නිරන්තර, කප්පාදුව මගිනි. බොන්සායි ගසක ප්‍රමාණය හා හැඩතලය තීරණය කරන්නේ නිර්මාණකරු විසින්මයි. ඒ සඳහා, ඔහුගේ හෝ ඇයගේ කලාත්මක හැකියාවන් මෙන්ම කෘෂිකාර්මික දැනුමත් උපයෝගී වේ.

බොන්සායි ගසක වයස ගැන දැනගැනීමට බොහෝ දෙනා උත්සුක වෙති. ඇත්තෙන්ම බොන්සායි ගසක වයසෙහි කිසිදු වැදගත්කමක් නොමැත. වඩාත් වැදගත් වන්නේ එහි පෙනෙන නැත්නම් දෘශ්‍ය වයසයි. වාර්තාකරණය සඳහා, බොන්සායි ලෙස පුහුණු කල කාලය සඳහන් කලත්, එයද එම ගසෙහි ඇති කලාත්මක පියකරු බව හා නිර්මාණකරු ප්‍රදර්ශණය කරන කුසලතාව තරම් වැදගත් නැත. හොඳ බොන්සායි නිර්මාණයක්, එය මූලිකව හැඩගැස්වූ මොහොතේම පියකරු දසුනක් මවයි. කාලයත් සමග එය තවදුරටත් වැඩි දියුණුවනු ඇත. එහෙත් මුලින්ම අසාර්ථක ලෙස නිම වුනු නිර්මාණයක්, පසුව වෙනස් නොකලහොත් කොතරම් කල් ගතවුවත් එහි අසාර්ථක බව රැඳී පවතිනු ඇත.

නවකයකුට ඇතිවන තවත් ප්‍රශ්ණයක් වනුයේ බොන්සායි නිර්මාණයක විශාලත්වයයි. බොන්සායි ගසක් අඩි 3ක් 4ක් පමණ උස විය හැකි මෙන්ම උසින් අඟල් 2ක් හෝ 3ක් පමන වන මිනි බොන්සායි ගසක් වුවත් හදා ගත හැකියි. විශාල ගසක් වඩා සුදුසු, එමෙන්ම හදා ගන්නට පහසු ලෙස සමහරු කල්පනා කරති. ඒ දෙකම වැරදි අදහස් බව කිව යුතුයි. අවශ්‍ය වන්නේ, ප්‍රමාණය කුමක් වුවත් කලාත්මක බවින් යුතු හොඳ නිර්මාණයක් ලබා ගැනීමයි.

https://www.facebook.com/SLBonsai/

[QUOTE="sebastian show, post: 21981777, member: 388298"] [SIZE="5"]මෙතන ඔය ඔක්කොම විස්තර තියෙනවා [/S[B][/B]IZE] [B][SIZE="4"]බොන්සායි නිර්මාණකරණයට අත්වැලක් එම්.ඒ.පේමසිරි [SIZE="5"]1. නවකයන් සඳහා මූලික උපදෙස්[/SIZE] 1.1. බොන්සායි යනු කුමක්ද? බොන්සායි යනු ජපන් වචනයක් බව අපි හැම දනිමු. සායි යනු ගසකි. බොන් යනු පැතලි බඳුනකි. එබැවින්, බොන්සායි යන වචනයේ සරල අදහස වන්නේ පැතලි බඳුනක සිටවූ ගසක් යන්නයි. එහෙත් අප විසින් තේරුම් ගත යුතු මූලික කරුණක් වන්නේ පැලයක් ගෙන පැතලි බඳුනක සිටවූ පමණින් එය බොන්සායි ගසක් නොවන බවයි. එසේ කල යම් කෙනෙකුට තම ගස බොන්සායි නිර්මාණයකැයි තර්ක කිරීමට හැකි වුවත්, එය සාර්ථක බොන්සායි නිර්මාණයක් වීමට නම් බොහෝ කරුණු සම්පූර්ණ විය යුතුයි. මූලික වශයෙන්, බොන්සායි ගසක, විශාල ගසකට සමාන හැඩරුවක් තිබිය යුතුයි. හරියට කුඩා පරිමාණයකට කල ගසක අනුරුවක් වගෙයි. නිර්මාණකරුගේ කාර්යය වන්නේ ස්වාභාවිකව දක්නට ලැබෙන පැරණි ගසකට සමාන පෙනුමක් ඇති කුඩා ගසක් හදා ගැනීමයි. එය පියකරු පෙනුමකින් යුතු, කෘතිම බවක් නොපෙන්වන, බලන කෙනෙකු ගේ අගැයීමට ලක්වන හොඳ කලා නිර්මාණයක් විය යුතුයි. අප එය සපුරා ගන්නේ කෙසේද? මෙහිදී ඔබ විසින් කල යුතු මූලික දෙයක් වන්නේ අප අවට ,පරිසරයේ දකින්ට ලැබෙන ගස් ගැන අධ්‍යයනයක් කිරීමයි. මෙයින් අදහස් කරන්නේ හුදෙක් ගස් දෙස බලා සිටීම නොවේ. ගස් වල ව්‍යූහය ගැන විචාරාත්මකව බලමින්, ගසකට පියකරු බව ලැබෙන අංග මොනවාදැයි හැදෑරීමෙන්, එක ගසක් තවෙකකට වඩා පියකරු වන්නේ, විශේෂ වන්නේ කෙසේදැයි තේරුම් ගැනීමෙන් මෙය කල හැකියි. එවැනි පියකරු හැඩතල කුඩා පරි මාණයකට නිර්මාණය කරන්නේ කෙසේදැයි අවබෝධ කල හැකි වන්නේ එලෙසයි. උද්‍යානවල, පාර දෙපස, කඳු සහිත පරිසරයක, හෝ ගං ඉවුරුවල, දකින්නට ලැබෙන විවිධ හැඩතල ඇති ගස් හා ගස් සමූහ ගැන හැදෑරීමෙන්, බොන්සායි නිර්මාණ කරුවකුට තම නිර්මාණකරණයට අවශ්‍ය වස්තුබීජ නොඅඩුව ලැබේ. බොන්සායි යනු ස්වාභාවිකව කුරු වූ ශාඛ නොවේ. රසායනික උපක්‍රමවලින්, ගසට අවශ්‍ය පෝෂණය නොදීමෙන්, හෝ කුඩා බඳුනක මුල් සිර කොට තැබීමෙන්, වැඩීම අඩාල කිරීමක්ද නොකෙරේ. බොන්සායි ගසක වැඩීම කළමණාකරණය කිරීම සිදුවන්නේ නිරන්තර, කප්පාදුව මගිනි. බොන්සායි ගසක ප්‍රමාණය හා හැඩතලය තීරණය කරන්නේ නිර්මාණකරු විසින්මයි. ඒ සඳහා, ඔහුගේ හෝ ඇයගේ කලාත්මක හැකියාවන් මෙන්ම කෘෂිකාර්මික දැනුමත් උපයෝගී වේ. බොන්සායි ගසක වයස ගැන දැනගැනීමට බොහෝ දෙනා උත්සුක වෙති. ඇත්තෙන්ම බොන්සායි ගසක වයසෙහි කිසිදු වැදගත්කමක් නොමැත. වඩාත් වැදගත් වන්නේ එහි පෙනෙන නැත්නම් දෘශ්‍ය වයසයි. වාර්තාකරණය සඳහා, බොන්සායි ලෙස පුහුණු කල කාලය සඳහන් කලත්, එයද එම ගසෙහි ඇති කලාත්මක පියකරු බව හා නිර්මාණකරු ප්‍රදර්ශණය කරන කුසලතාව තරම් වැදගත් නැත. හොඳ බොන්සායි නිර්මාණයක්, එය මූලිකව හැඩගැස්වූ මොහොතේම පියකරු දසුනක් මවයි. කාලයත් සමග එය තවදුරටත් වැඩි දියුණුවනු ඇත. එහෙත් මුලින්ම අසාර්ථක ලෙස නිම වුනු නිර්මාණයක්, පසුව වෙනස් නොකලහොත් කොතරම් කල් ගතවුවත් එහි අසාර්ථක බව රැඳී පවතිනු ඇත. නවකයකුට ඇතිවන තවත් ප්‍රශ්ණයක් වනුයේ බොන්සායි නිර්මාණයක විශාලත්වයයි. බොන්සායි ගසක් අඩි 3ක් 4ක් පමණ උස විය හැකි මෙන්ම උසින් අඟල් 2ක් හෝ 3ක් පමන වන මිනි බොන්සායි ගසක් වුවත් හදා ගත හැකියි. විශාල ගසක් වඩා සුදුසු, එමෙන්ම හදා ගන්නට පහසු ලෙස සමහරු කල්පනා කරති. ඒ දෙකම වැරදි අදහස් බව කිව යුතුයි. අවශ්‍ය වන්නේ, ප්‍රමාණය කුමක් වුවත් කලාත්මක බවින් යුතු හොඳ නිර්මාණයක් ලබා ගැනීමයි.[/SIZE][/B] [URL="https://www.facebook.com/SLBonsai/"]https://www.facebook.com/SLBonsai/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom