Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Sri Lankan experience - Thank you, Mahinda.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted by Wishwa Chinthana

මහින්ද මහත්තයාගෙ මෙදා උපන් දිනේට මට දෙන්න තියෙන උපන් දින තෑග්ග තමයි මේ.. මේ තියෙන්නෙ මට මතක සහ දැනට හොයා ගන්න පුළුවන් ටික.. මෙතන එතුමා මගේ මාතෘභූමියට කරපු සේවයෙන් 20%ක්වත් නෑ කියලයි මගේ තක්සේරුව.. ජීවිතයේ මා දුටු යුග පුරුෂයන් අල්පයෙන් ප්‍රමූඛයා වන ඔබතුමාට දීර්ඝායු වේවා...

රටක් ගොඩනැගූ ශ්‍රේෂ්ඨ දශකයක පියසටහන්...!!!

වසර : 2006

මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ

ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම

අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම

අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය

අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම

අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය

සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම

දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය

වසර : 2007

ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම

ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම

පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම

මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම

අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම

අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම

මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම

ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම

ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම

සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම

සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම

ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට

නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම

දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම

දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම

දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම

වසර : 2008

ජන 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීම් ඇරඹේ

පෙබ 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට

පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම

මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට

මාර්තු 31 ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට

අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම

මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම

මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම

ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම

ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම

ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම

ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹිම

ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට

ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම

ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම

අගෝ 02 මුළු මන්නාරම දිස්ත්‍රික්කයේම බලය තහවුරු කර ගැනීම

අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම

අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම

අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම

අගෝ 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම

සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම

සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්‍රදේශය මුදා ගැනීම

ඔක් 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම

ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්‍රදේශය මුදා ගැනීම

ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම

ඔක් 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යාන ඉදිකිරීම් ඇරඹිම

නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම

නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම

දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම

දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම

දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම

දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම

දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්‍රදේශය මුදා ගැනීම

දෙසැ 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට

දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම

දෙසැ 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹිම

දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම

වසර : 2009

ජන 01 ඉරනමඩු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම

ජන 01 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම

ජන 02 කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම

ජන 09 අලිමංකඩ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම

ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම

ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම

ජන 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට

ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම

ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම

පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම

පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම

මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම

අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම

අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම

මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම

මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය

ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම

ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත්කිරීම

ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට

අගෝ 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹිම

ඔක් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට

ඔක් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට

නොවැ 22 ඉපලෝගම ‘රණජයපුර’ රණවිරු ගම්මානය විවෘත කිරීම

නොවැ 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීම් ඇරඹිම

දෙසැ 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹිම

දෙසැ 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට

වසර : 2010

පෙබ 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට

මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම

මාර්තු 31 වලස්මුල්ල, කැකිරිඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත්කිරීම

මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට

ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹිම

ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම

ජුලි 14 ප්‍රතිසංස්කරණය කල ඉරණමඩු ජලාශය ජනතා අයිතියට

නොවැ 18 මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ 'කරදිය මංගල්‍යය'

වසර : 2011

ජන 21 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට

ජන 16 සංගුපිඩ්ඩි - කරයිතිව් පාළම ජනතා අයිතියට

පෙබ 12 නවීකරණය කල ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම

පෙබ 20 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම

මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම

මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට

මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට

ජුනි 06 ලංකාවේ උසම කුළුණ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම

ජුලි 26 අනුරාධපුර ‘අභිමංසල’ රණවිරු නිකේතනය විවෘත කිරීම

ඔක් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට

ඔක් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව - ත්‍රීකුණාමලය A-15 මාර්ගය ජනතා අයිතියට

ඔක් 28 අනුරාධපුර ත්‍රීකුණාමලය A-15 මාර්ගයේ වැඩ ඇරඹිම

නොවැ 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම

දෙසැ 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට

දෙසැ 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ජනතා අයිතියට

දෙසැ 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹිම

වසර : 2012

ජන 03 නෙළුම් කුළුණ ඉදිකිරීම් ගිවිසුම්වලට එලැබීම

ජන 20 නෙළුම් කුළුණ ඉදිකිරීම් ඇරඹීම

පෙබ 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹිම

මැයි 06 නව දහඅට වංගු සහිත ‘දුම්බර පිවිසුම් මඟ‘ ජනතා අයිතියට

ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි

ජුලි 05 බත්තරමුල්ලේ 'සුහුරුපාය' ගොඩනැගිල්ලට මුල්ගල තැබීම

ජූලි 12 NSBM හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම

ජුලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට

අගෝ 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹිම

සැප් 15 දියවන්නා 'දියත උයන' ජනතා අයිතියට

සැප් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ

ඔක් 16 පළමු යානාව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට

ඔක් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට

දෙසැ 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම

දෙසැ 12 මාන්කුලම් මුලතිව් A-34 නව මාර්ගය ජනතා අයිතියට

වසර : 2013

ජන 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-Wetland Park ජනතා අයිතියට

ජන 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික්ඕවිටදී ජනතා අයිතියට

පෙබ 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට

පෙබ 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට

මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනතා අයිතියට

මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට

මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම

අප්‍රේල් 08 පාදෙණිය - අනුරාධපුර A-28 'රාජධානී පිවිසුම' ජනතා අයිතියට

ජුනි 15 ගල්කුලම - යාපනය නව A-9 මහා මාර්ගය ජනතා අයිතියට

ජුනි 15 නවීකරණය කල ඉරණමඩු ගුවන් පථය විවෘත කරයි

ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම

ජුනි 28 ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලට මුල්ගල තැබීම

ජූනි 30 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරබීම

ජුලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම

ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත්කිරීම

අගෝ 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට

සැප් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට

ඔක් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම

ඔක් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට

නොවැ 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට

නොවැ 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ජනතා අයිතියට

නොවැ 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට

නොවැ 18 දෙමටගොඩ 'මිහිඳු සෙන්පුර' මහල් නිවාස විවෘත කිරීම

වසර : 2014

ජන 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම

ජන 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට

පෙබ 17 SLNS සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම

මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කරේ

මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල මාතර කොටස ජනතා අයිතියට

අප්‍රේල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාළම ජනතා අයිතියට

අප්‍රේල් 25 කුරුණෑගල අභිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම

අප්‍රේල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම

මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම

මැයි 16 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹේ

ජූලි 14 ශ්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම

ජූලි 16 ආකේඩ් (Arcade) ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් ජනතා අයිතියට

ජූලි 28 මරදානේ ට්‍රිපොලි මාර්කට් හී Knowledge Park විවෘත කිරීම

අගෝ ?? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට

අගෝ 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට

සැප් 05 'කලම්බූ ගෝල්ඩ් සෙන්ටර්' ජනතා අයිතියට

සැප් 10 බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට

සැප් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට

සැප් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම් ඇරඹීම

සැප් 18 නැව් සංස්ථාවේ සිලෝන් බ්‍රීස් නෞකාව නිපදවීම ඇරබීම

සැප් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට

ඔක් 10 සංහිඳියාව රැගෙන යාල් දේවිය නැවත යාපනයට

ඔක් 30 ශ්‍රීලංකන් සමාගමේ නවීන A330-300 පළමු යානය දිවයිනට

නොවැ 18 තොටලඟ 'රන්දිය උයන' මහල් නිවාස ජනතා අයිතියට

නොවැ 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට

නොවැ 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත්කිරීම

නොවැ 22 “සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම

දෙසැ 01 තොටලඟ 'මුවදොර උයන' මහල් නිවාස ජනතා අයිතියට

දෙසැ 02 සාලමුල්ල 'ලක්සඳ සෙවණ' මහල් නිවාස ජනතා අයිතියට

දෙසැ 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට

දෙසැ 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම

දශකයේ සමරිය..

රටේ සමස්ථ ආර්ථිකය (ද.ජා.නි.) :

2004 දි - ඇමරිකානු ඩොලර් බිලියන 20.7

2014 දි - ඇමරිකානු ඩොලර් බිලියන 80

වර්ධනය -  286.5%

රටේ සමස්ථ ණය බර (සමස්ථ රාජ්‍ය ණය/ද.ජා.නි. %)

2004 දි - 102.3%

2014 දි - 70.7%

ණය බර පහත යෑම - 31.6%

ඒක පුද්ගල ආදායම : (ඇමරිකානු ඩොලර්)

2004 දි - 1,062

2014 දි - 3,853

වර්ධනය -  262.8%

යුද්ධය

2004 දි - ඇත

2014 දි - නැත

ජයග්‍රහණය -  100%

විරැකියාව :

2004 දි - 8.3%

2014 දි - 4.3%

දුගීභාවය :

2004 දි - 15%

2014 දි - 6%

රටේ ජනතාවගෙන් විදුලිය ඇති පිරිස :

2004 දි - 73%

2014 දි - 98%

රටේ ජනතාවගෙන් පානීය ජල සැපයුම් ඇති පිරිස :

2004 දි - 72%

2014 දි - 90%

රටේ ජනතාවගෙන් දුරකතන ඇති පිරිස :

2004 දි - 37%

2014 දි - 120%

කොටස් වෙළඳ පොල (සමස්ථ මිල දර්ශකය) :

2004 දි - 1506

2014 දි - 7299

මේවා යහපාලන මොළකාරයන්ගෙ වැඩ එක්ක බැලුවම නම් හොඳටම මදි අයත් ඇති... ඒත් අපිට ඉහටත් උඩින් අප්පච්චියේ...

[QUOTE="Mrdwxll0, post: 23956933, member: 569380"] [B]Originally Posted by [URL="https://www.facebook.com/photo.php?fbid=1694220800608562&set=a.101360586561266.3135.100000619752471&type=3"][B]Wishwa Chinthana[/B][/URL][/B] [INDENT]මහින්ද මහත්තයාගෙ මෙදා උපන් දිනේට මට දෙන්න තියෙන උපන් දින තෑග්ග තමයි මේ.. මේ තියෙන්නෙ මට මතක සහ දැනට හොයා ගන්න පුළුවන් ටික.. මෙතන එතුමා මගේ මාතෘභූමියට කරපු සේවයෙන් 20%ක්වත් නෑ කියලයි මගේ තක්සේරුව.. ජීවිතයේ මා දුටු යුග පුරුෂයන් අල්පයෙන් ප්‍රමූඛයා වන ඔබතුමාට දීර්ඝායු වේවා... රටක් ගොඩනැගූ ශ්‍රේෂ්ඨ දශකයක පියසටහන්...!!! [B]වසර : 2006 [/B] මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය [B]වසර : 2007 [/B] ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම [B]වසර : 2008 [/B] ජන 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීම් ඇරඹේ පෙබ 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට මාර්තු 31 ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹිම ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම අගෝ 02 මුළු මන්නාරම දිස්ත්‍රික්කයේම බලය තහවුරු කර ගැනීම අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම අගෝ 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්‍රදේශය මුදා ගැනීම ඔක් 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්‍රදේශය මුදා ගැනීම ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම ඔක් 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යාන ඉදිකිරීම් ඇරඹිම නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්‍රදේශය මුදා ගැනීම දෙසැ 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම දෙසැ 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹිම දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම [B]වසර : 2009[/B] ජන 01 ඉරනමඩු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම ජන 01 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම ජන 02 කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම ජන 09 අලිමංකඩ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම ජන 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත්කිරීම ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට අගෝ 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹිම ඔක් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට ඔක් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට නොවැ 22 ඉපලෝගම ‘රණජයපුර’ රණවිරු ගම්මානය විවෘත කිරීම නොවැ 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීම් ඇරඹිම දෙසැ 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹිම දෙසැ 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට [B]වසර : 2010[/B] පෙබ 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම මාර්තු 31 වලස්මුල්ල, කැකිරිඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත්කිරීම මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹිම ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම ජුලි 14 ප්‍රතිසංස්කරණය කල ඉරණමඩු ජලාශය ජනතා අයිතියට නොවැ 18 මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ 'කරදිය මංගල්‍යය' [B]වසර : 2011 [/B] ජන 21 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට ජන 16 සංගුපිඩ්ඩි - කරයිතිව් පාළම ජනතා අයිතියට පෙබ 12 නවීකරණය කල ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම පෙබ 20 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට ජුනි 06 ලංකාවේ උසම කුළුණ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම ජුලි 26 අනුරාධපුර ‘අභිමංසල’ රණවිරු නිකේතනය විවෘත කිරීම ඔක් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට ඔක් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව - ත්‍රීකුණාමලය A-15 මාර්ගය ජනතා අයිතියට ඔක් 28 අනුරාධපුර ත්‍රීකුණාමලය A-15 මාර්ගයේ වැඩ ඇරඹිම නොවැ 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම දෙසැ 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට දෙසැ 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ජනතා අයිතියට දෙසැ 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹිම [B]වසර : 2012 [/B] ජන 03 නෙළුම් කුළුණ ඉදිකිරීම් ගිවිසුම්වලට එලැබීම ජන 20 නෙළුම් කුළුණ ඉදිකිරීම් ඇරඹීම පෙබ 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹිම මැයි 06 නව දහඅට වංගු සහිත ‘දුම්බර පිවිසුම් මඟ‘ ජනතා අයිතියට ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි ජුලි 05 බත්තරමුල්ලේ 'සුහුරුපාය' ගොඩනැගිල්ලට මුල්ගල තැබීම ජූලි 12 NSBM හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම ජුලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට අගෝ 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹිම සැප් 15 දියවන්නා 'දියත උයන' ජනතා අයිතියට සැප් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ ඔක් 16 පළමු යානාව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඔක් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට දෙසැ 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම දෙසැ 12 මාන්කුලම් මුලතිව් A-34 නව මාර්ගය ජනතා අයිතියට [B]වසර : 2013 [/B] ජන 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-Wetland Park ජනතා අයිතියට ජන 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික්ඕවිටදී ජනතා අයිතියට පෙබ 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට පෙබ 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනතා අයිතියට මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම අප්‍රේල් 08 පාදෙණිය - අනුරාධපුර A-28 'රාජධානී පිවිසුම' ජනතා අයිතියට ජුනි 15 ගල්කුලම - යාපනය නව A-9 මහා මාර්ගය ජනතා අයිතියට ජුනි 15 නවීකරණය කල ඉරණමඩු ගුවන් පථය විවෘත කරයි ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම ජුනි 28 ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලට මුල්ගල තැබීම ජූනි 30 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරබීම ජුලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත්කිරීම අගෝ 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට සැප් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට ඔක් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම ඔක් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට නොවැ 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට නොවැ 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ජනතා අයිතියට නොවැ 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට නොවැ 18 දෙමටගොඩ 'මිහිඳු සෙන්පුර' මහල් නිවාස විවෘත කිරීම [B]වසර : 2014 [/B] ජන 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම ජන 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට පෙබ 17 SLNS සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කරේ මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල මාතර කොටස ජනතා අයිතියට අප්‍රේල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාළම ජනතා අයිතියට අප්‍රේල් 25 කුරුණෑගල අභිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම අප්‍රේල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම මැයි 16 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹේ ජූලි 14 ශ්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම ජූලි 16 ආකේඩ් (Arcade) ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් ජනතා අයිතියට ජූලි 28 මරදානේ ට්‍රිපොලි මාර්කට් හී Knowledge Park විවෘත කිරීම අගෝ ?? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට අගෝ 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට සැප් 05 'කලම්බූ ගෝල්ඩ් සෙන්ටර්' ජනතා අයිතියට සැප් 10 බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට සැප් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට සැප් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම් ඇරඹීම සැප් 18 නැව් සංස්ථාවේ සිලෝන් බ්‍රීස් නෞකාව නිපදවීම ඇරබීම සැප් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට ඔක් 10 සංහිඳියාව රැගෙන යාල් දේවිය නැවත යාපනයට ඔක් 30 ශ්‍රීලංකන් සමාගමේ නවීන A330-300 පළමු යානය දිවයිනට නොවැ 18 තොටලඟ 'රන්දිය උයන' මහල් නිවාස ජනතා අයිතියට නොවැ 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට නොවැ 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත්කිරීම නොවැ 22 “සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම දෙසැ 01 තොටලඟ 'මුවදොර උයන' මහල් නිවාස ජනතා අයිතියට දෙසැ 02 සාලමුල්ල 'ලක්සඳ සෙවණ' මහල් නිවාස ජනතා අයිතියට දෙසැ 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට දෙසැ 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම [B]දශකයේ සමරිය..❤️[/B] රටේ සමස්ථ ආර්ථිකය (ද.ජා.නි.) : 2004 දි - ඇමරිකානු ඩොලර් බිලියන 20.7 2014 දි - ඇමරිකානු ඩොලර් බිලියන 80 වර්ධනය - 👆 286.5% රටේ සමස්ථ ණය බර (සමස්ථ රාජ්‍ය ණය/ද.ජා.නි. %) 2004 දි - 102.3% 2014 දි - 70.7% ණය බර පහත යෑම - 👇31.6% ඒක පුද්ගල ආදායම : (ඇමරිකානු ඩොලර්) 2004 දි - 1,062 2014 දි - 3,853 වර්ධනය - 👆 262.8% යුද්ධය 2004 දි - ඇත 2014 දි - නැත ජයග්‍රහණය - 👆 100% විරැකියාව :👇 2004 දි - 8.3% 2014 දි - 4.3% දුගීභාවය :👇 2004 දි - 15% 2014 දි - 6% රටේ ජනතාවගෙන් විදුලිය ඇති පිරිස :👆 2004 දි - 73% 2014 දි - 98% රටේ ජනතාවගෙන් පානීය ජල සැපයුම් ඇති පිරිස :👆 2004 දි - 72% 2014 දි - 90% රටේ ජනතාවගෙන් දුරකතන ඇති පිරිස :👆 2004 දි - 37% 2014 දි - 120% කොටස් වෙළඳ පොල (සමස්ථ මිල දර්ශකය) :👆 2004 දි - 1506 2014 දි - 7299 මේවා යහපාලන මොළකාරයන්ගෙ වැඩ එක්ක බැලුවම නම් හොඳටම මදි අයත් ඇති... ඒත් අපිට ඉහටත් උඩින් අප්පච්චියේ...[/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom