Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Super Brain of Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෝටලි ඇග්‍රීඩ්

අනික ලංකාවෙ මොකක් හරි හදලා ආණ්ඩුවෙන් උදවු කරන්නෙ නැහැ වෙන රටක උනා නම් ඒ රටේ ආණ්ඩුවෙන් උදවු කරනවා කියලා තමයි මේකෙ එවුන් හිතන් ඉන්නෙ

ඒ රටවලත් තනියෙන් ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන ගොඩ යන එවුන් ගොඩ යනවා එහෙම බැරි එවුන් මේ වගේ තමයි. තමන් මොකක් හරි හැදුවට වැඩක් නැහැ ඒක ෆයිනල් ප්‍රොඩක්ට් එකක් වෙනකන්ම කරගෙන යන්න පුලුවන් වෙන්න ඕන එහෙම බැරි උනා කියල ආණ්ඩුවට හරි රටට හරි බැනලා වැඩක් නැහැ

ඔය හැම එකාම කියනවා පිට රටවලින් ලොකු ගානකට ඉල්ලනවා මේක ලංකාවෙම තියන්න ඕන නිසා දෙන්නෙ නැහැ. මොන පකේ ටෝක්ද, හරියට හදපු එකකට පිට රටක එකෙක් ඉල්ලුව නම් නොදෙන එවුන් නේ, ගෑනිත් එක්ක දෙයි

ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරන්නෙ ලාබයක් තියන දේකට විතරයි, ලංකාවෙ ඕන තරම් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා හරියට වැඩක් කරනවා නම්, ලංකාවෙ එවුන්ගෙ හැටි දන්න නිසා හොදට හොයලා බලලා තමයි ඉන්වෙස්ට් කරන්නෙ

නිකමට හොයලා බලපන් ඔය ගහෙන් ගෙඩි එන්න වගේ නිතරම පටන් ගන්න IT ස්ටාටප් හැම එකටම වගේ ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා, සමහර ඒව මේලෝ වැඩක් නැති ප්‍රොජෙක්ට් කරන්නෙ, කොහොම හරි ඉන්වෙස්ටර්ස්ලාට පිච් කරල ඉන්වෙස්ට්මන්ට් ගන්නවා. ඉන්වෙස්ටර්ස්ලා හිතන් ඉන්නවා මේක තව අවුරුදු දෙකතුනකින් ෆේස්බුක් වගේ වෙලා ඌ බිල්ගේට්ස් වගේ වෙනවා කියලා, ඔය වගේ දේවල් හින්දා ඉන්වෙස්ට් කරන එවුන් හොදට හොයලා බලලා තමයි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නෙ, ඒ තරමට ප්‍රොජෙක්ට් එකක් ගොඩදාන්නෙ නැතුව කාටවත් බැනලා වැඩක් නැහැ

PS :

දැං තමයි වීඩියෝ එකම බැලුවෙ

මූ අර ෆ්‍රී එනර්ජි ජාතියෙ ඩයල් එකක් තමයි

මට පේන විදියට මූ කරන්නෙ කොහෙ හරි ඉන්න සුද්දක් අන්දලා ඌව හාව කරගෙන සල්ලි අරගෙන මොකක් හරි අටවලා ලංකාවෙ නීතියෙ හැටියට මේව කරන්න බෑ කියලා උගේ සල්ලි යටි මඩි ගහගන්න එක. ටෙක්නිකල් අයිඩියා එකක් නැති සුද්දෙක් අල්ලගෙන කරනවා ඇති ඌට මේව මෙලෝ හත්තිලවුවක් තේරෙන්නෙ නැති නසිා

මූ කියපු බොරු සමහර ඒව ගැන

අලුතෙන් හදන වාහනයක් ලංකාවෙ රෙජිස්ටර් කරන්න නීති තියනවා, ඒකට අලුතෙන් හදන වාහනයක් ලංකාව ඇතලෙ කිලෝමිටර් 5000ක්ද(ගාන හරියට මතක නැහැ) කොහෙද දුවලා පෙන්නන්න ඕන

රසදිය එන්ජින් කතාව

පයින් ගස් වලින් තෙල් ගන්න කතාව, අනිවාර්යෙන් මූ කාව හරි අන්දලා මැශිමක් අටවලා, ඒකෙන් එනවා කියලා ඇත්ත පෙට්‍රල් ගෙනත් මිනිස්සුන්ට රුපියල් 60ට විකුනන්න ඇති

ඇත්තටම පයින් ගස් වලින් පෙට්‍රල් ගන්න විදියක් තියනවා, ඒකට ටිකක් කල් යනවා අවුරුදු මිලියන 300ක් විතර, ඒකෙන් එන්නෙ බොරතෙල් ඒව පිරිපහදු කරලා ඕන තෙල් වර්ගයක් ගන්න පුලුවන්

හෙලිකොප්ටරේ

මේකෙ පෙත්ත කැරෙකනවා ඇති, ඒත් හත්තිලවුවෙ කෝහොමද වාහන ඔටෝ ගියර් ශිෆ්ට් එකකිනුයි ස්ටීරින් වීල් එකකිනුයි ඕක එලවන්නෙ

මූ මේ නොබෙල් ප්‍රයිස් එක ගන්නවා කියන්නෙ, ඇඩෙනවා ඕයි

මූ අනිවාර්යෙන් ඊලගට කියනවා රටෙන් උදවුවක් තිබුනා නම් අනිවාර්යෙන් නොබෙල් ප්‍රයිස් එක ගන්නවා කියලා

[QUOTE="NEMISIS, post: 24983883, member: 494668"] [SIZE="3"]ටෝටලි ඇග්‍රීඩ් අනික ලංකාවෙ මොකක් හරි හදලා ආණ්ඩුවෙන් උදවු කරන්නෙ නැහැ වෙන රටක උනා නම් ඒ රටේ ආණ්ඩුවෙන් උදවු කරනවා කියලා තමයි මේකෙ එවුන් හිතන් ඉන්නෙ ඒ රටවලත් තනියෙන් ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන ගොඩ යන එවුන් ගොඩ යනවා එහෙම බැරි එවුන් මේ වගේ තමයි. තමන් මොකක් හරි හැදුවට වැඩක් නැහැ ඒක ෆයිනල් ප්‍රොඩක්ට් එකක් වෙනකන්ම කරගෙන යන්න පුලුවන් වෙන්න ඕන එහෙම බැරි උනා කියල ආණ්ඩුවට හරි රටට හරි බැනලා වැඩක් නැහැ ඔය හැම එකාම කියනවා පිට රටවලින් ලොකු ගානකට ඉල්ලනවා මේක ලංකාවෙම තියන්න ඕන නිසා දෙන්නෙ නැහැ. මොන පකේ ටෝක්ද, හරියට හදපු එකකට පිට රටක එකෙක් ඉල්ලුව නම් නොදෙන එවුන් නේ, ගෑනිත් එක්ක දෙයි ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරන්නෙ ලාබයක් තියන දේකට විතරයි, ලංකාවෙ ඕන තරම් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා හරියට වැඩක් කරනවා නම්, ලංකාවෙ එවුන්ගෙ හැටි දන්න නිසා හොදට හොයලා බලලා තමයි ඉන්වෙස්ට් කරන්නෙ නිකමට හොයලා බලපන් ඔය ගහෙන් ගෙඩි එන්න වගේ නිතරම පටන් ගන්න IT ස්ටාටප් හැම එකටම වගේ ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා, සමහර ඒව මේලෝ වැඩක් නැති ප්‍රොජෙක්ට් කරන්නෙ, කොහොම හරි ඉන්වෙස්ටර්ස්ලාට පිච් කරල ඉන්වෙස්ට්මන්ට් ගන්නවා. ඉන්වෙස්ටර්ස්ලා හිතන් ඉන්නවා මේක තව අවුරුදු දෙකතුනකින් ෆේස්බුක් වගේ වෙලා ඌ බිල්ගේට්ස් වගේ වෙනවා කියලා, ඔය වගේ දේවල් හින්දා ඉන්වෙස්ට් කරන එවුන් හොදට හොයලා බලලා තමයි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නෙ, ඒ තරමට ප්‍රොජෙක්ට් එකක් ගොඩදාන්නෙ නැතුව කාටවත් බැනලා වැඩක් නැහැ [/SIZE] [SIZE="3"] PS : [COLOR="Blue"]දැං තමයි වීඩියෝ එකම බැලුවෙ මූ අර ෆ්‍රී එනර්ජි ජාතියෙ ඩයල් එකක් තමයි මට පේන විදියට මූ කරන්නෙ කොහෙ හරි ඉන්න සුද්දක් අන්දලා ඌව හාව කරගෙන සල්ලි අරගෙන මොකක් හරි අටවලා ලංකාවෙ නීතියෙ හැටියට මේව කරන්න බෑ කියලා උගේ සල්ලි යටි මඩි ගහගන්න එක. ටෙක්නිකල් අයිඩියා එකක් නැති සුද්දෙක් අල්ලගෙන කරනවා ඇති ඌට මේව මෙලෝ හත්තිලවුවක් තේරෙන්නෙ නැති නසිා මූ කියපු බොරු සමහර ඒව ගැන අලුතෙන් හදන වාහනයක් ලංකාවෙ රෙජිස්ටර් කරන්න නීති තියනවා, ඒකට අලුතෙන් හදන වාහනයක් ලංකාව ඇතලෙ කිලෝමිටර් 5000ක්ද(ගාන හරියට මතක නැහැ) කොහෙද දුවලා පෙන්නන්න ඕන රසදිය එන්ජින් කතාව පයින් ගස් වලින් තෙල් ගන්න කතාව, අනිවාර්යෙන් මූ කාව හරි අන්දලා මැශිමක් අටවලා, ඒකෙන් එනවා කියලා ඇත්ත පෙට්‍රල් ගෙනත් මිනිස්සුන්ට රුපියල් 60ට විකුනන්න ඇති ඇත්තටම පයින් ගස් වලින් පෙට්‍රල් ගන්න විදියක් තියනවා, ඒකට ටිකක් කල් යනවා අවුරුදු මිලියන 300ක් විතර, ඒකෙන් එන්නෙ බොරතෙල් ඒව පිරිපහදු කරලා ඕන තෙල් වර්ගයක් ගන්න පුලුවන් හෙලිකොප්ටරේ මේකෙ පෙත්ත කැරෙකනවා ඇති, ඒත් හත්තිලවුවෙ කෝහොමද වාහන ඔටෝ ගියර් ශිෆ්ට් එකකිනුයි ස්ටීරින් වීල් එකකිනුයි ඕක එලවන්නෙ මූ මේ නොබෙල් ප්‍රයිස් එක ගන්නවා කියන්නෙ, ඇඩෙනවා ඕයි මූ අනිවාර්යෙන් ඊලගට කියනවා රටෙන් උදවුවක් තිබුනා නම් අනිවාර්යෙන් නොබෙල් ප්‍රයිස් එක ගන්නවා කියලා [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom