පයින් ගස් වලින් පෙට්‍රල් හදන්න බෑ.

.


මෙත් අර free energy කාරයේ වගේ. රසදිය වලින් වලින් කොහොමද යකෝ අවුරුදු 100ක් වහනයක් දුවන්නේ. ඕකට කරන්ට් එක එපයි. කරන්ට් හදන්නේ අහවල් එකෙන්ද ? එකට energy එක එපයි. මුන්ව ඉස්කෝලේ යවන්න ඕනේ ඉස්සෙලා law of conservation of energy එක ඉගෙන ගන්න ඕනේ.
ඔය කුණු ගෙනියන වාහනේ පාරට දන්නා දෙන්නේ නැති එක නම් සාදාරනයි. පොඩි පාරවල් වල ඕක යන්න බැ ඔය බැකෝ එකත් උස්සගෙන. අනික අනික් වාහන අස්සේ ඔකේ බැකෝ එක එහෙට මෙහෙට කරද්දී වැදිලා එකෙක් දෙන්නෙක් මැරෙනවා සුවර්.
අලුත් දේවල් හදන්න ඕනේ. ප්‍රැක්ටිකල් විදියට.
ලංකාවේ බෝඩර් එක වටේ පැය 1 හාමාරෙන් යන්න. පයට කිලෝමීටර් 800 විතර යන්න ඕනේ. air bus එකක් 35 000 ft වල යන ස්පීඩ් එක![]()
.
feasibility studies නොකර project කරලා කෙල වුනාම ආණ්ඩුවට බනිමු.
ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි මේකේ ඉන්නේ මීහරක්. එත් මුත් හරකෙක්. මොලේ තියෙනවා නම් ඕකට investment හොයාගන්න පුළුවන් ගේමක් නැතුව. investment එන්නේ නැත්තේ ගොන් ideas නිසා.
තව ලගදි දැක්ක ගුරුත්වබලයෙන් විදුලිය නිපදවන යන්තරයක්![]()
තෝත් එහෙම එකෙක් තම්යි ඉස්සර. පොනිල් දෙහි බීලා හුජ්ජ කරද්දී උගේ හුජ්ජ බීබී සුද්දගේ බෙට්ට රෝස් කරලා කාපු එකා.මේ ඉන්නෙ සුද්දටම දෙන උන්.අපිට බෑ,නෑ ගාගත්ත ගමන්මයි..![]()





මෙත් අර free energy කාරයේ වගේ. රසදිය වලින් වලින් කොහොමද යකෝ අවුරුදු 100ක් වහනයක් දුවන්නේ. ඕකට කරන්ට් එක එපයි. කරන්ට් හදන්නේ අහවල් එකෙන්ද ? එකට energy එක එපයි. මුන්ව ඉස්කෝලේ යවන්න ඕනේ ඉස්සෙලා law of conservation of energy එක ඉගෙන ගන්න ඕනේ.
ඔය කුණු ගෙනියන වාහනේ පාරට දන්නා දෙන්නේ නැති එක නම් සාදාරනයි. පොඩි පාරවල් වල ඕක යන්න බැ ඔය බැකෝ එකත් උස්සගෙන. අනික අනික් වාහන අස්සේ ඔකේ බැකෝ එක එහෙට මෙහෙට කරද්දී වැදිලා එකෙක් දෙන්නෙක් මැරෙනවා සුවර්.
අලුත් දේවල් හදන්න ඕනේ. ප්‍රැක්ටිකල් විදියට.
ලංකාවේ බෝඩර් එක වටේ පැය 1 හාමාරෙන් යන්න. පයට කිලෝමීටර් 800 විතර යන්න ඕනේ. air bus එකක් 35 000 ft වල යන ස්පීඩ් එක![]()
.
feasibility studies නොකර project කරලා කෙල වුනාම ආණ්ඩුවට බනිමු.
ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි මේකේ ඉන්නේ මීහරක්. එත් මුත් හරකෙක්. මොලේ තියෙනවා නම් ඕකට investment හොයාගන්න පුළුවන් ගේමක් නැතුව. investment එන්නේ නැත්තේ ගොන් ideas නිසා.
තව ලගදි දැක්ක ගුරුත්වබලයෙන් විදුලිය නිපදවන යන්තරයක්![]()
science is not 100% perfect..godak iskole yana wayase lamai thamai science oluwata gahagena inne..
Scineitific base ekak nathi hama dema waradi naha..science is not 100% perfect..godak iskole yana wayase lamai thamai science oluwata gahagena inne..
![]()


එහෙම හොයාගන්නවා තමයි ඒ උනාට උඹ හිතනවද අලුතෙන් මොනවා හරි හොයාගත්ත ගමන් පරන හොයාගනිපුවා හුටස් ගාල වැඩ නොකර අරිනවා වගේ දෙයක් වෙනවා කියලාMama oye pereda dakka article ekak universe eke fifth force ekak hambuna nisa ethuwak kal thibba assumptions okkoma wenas wenawa kiyala..einstein ge hari kiyala consider karan idapu theories, concepts waradi kiyala oppu wennawa samahara aluth dewal nisa..e nisa science walata agree nahai kiyala ewa iwatha daana eka nam amuma gon kamak..![]()
Ayurdeva, sinhala medicine methods scientific or science base ekak naha..habai ewayen leddu suwa karanawa..doctors la dana dana epa kiyanawa samahara welawata mokada unge science base eke ehema nathi nisa..eth leddu hoda wenawa..![]()
Mama kiyanne na me wage hama ekama attha kiyala..habai me wage lankawa athule hadanna puluwan dewal diyunu karala ganna one..mutama uba me level ekatama hadapan kiyana eka hena gon...u eka level ekakata haduwanam, eke profitabiliy ekak ratata thiyenawanam anduwen ewa improve karala ganna one..
එහෙම හොයාගන්නවා තමයි ඒ උනාට උඹ හිතනවද අලුතෙන් මොනවා හරි හොයාගත්ත ගමන් පරන හොයාගනිපුවා හුටස් ගාල වැඩ නොකර අරිනවා වගේ දෙයක් වෙනවා කියලා
උදාහරනයක් විදියට මිනිස්සු හදට යන කාලෙ නිවුටන් නියම වලින් කැල්කියුලේට් කරලා හදට ගියානේ, උඹ ඒක විස්වාස නොකරනවා නම් චන්ද්‍රිකා එහෙම යැවුවනේ
අලුතෙන් දේවල් හොයාගන්නවා කලින් පැහදිලි කරපු දේවල් වලට ඊට වඩා හොද පැහැදිලිකිරීම් එනවා එහෙම උනා කියලා ඒ කලින් හොයාගෙන තිවුනු දේවල් සම්පූර්ණයෙන් වැරදි වෙනවා හරි ඒව වැඩනොකර යන්නෙ හරි නැහැනේ

ithin ekai science is not perfect kiyanne..science is based on what we already know..but there are lots of things we dont know..uba eka piliganne nattham aye katha karanna deyak na..
කවුද කියන්නෙ සිංහල සහ ආර්යුවේද වෙදකම් වලට සයන්ටිෆික් බේස් එකක් නැහැ කියලා, ඒවත් බෙහෙත් තමයි ඒවයින් ලෙඩ සනිප වෙනවා කවුද කියන්නෙ ඒවට සයන්ටිෆික් බේස් එකක් නැහැ කියලා
හැබැයි සිංහල වෙදකම් කියන්නෙ ඩෙංගු වලට පැපොල් කොල බොන්න දෙන එක වත් ඒඩ්ස් හොද කරන එකවත් නෙමයි. මම දැක්ක කොහේ හරි තියනවා ඩෙංගු වලට බුලත් කොලේක මොනවද ගාල දෙනවා නලලෙ ගාන්න කියලා හැබැයි කියනවාලු අනිවාර්යෙන් ඉංග්‍රීසි බෙහෙතුත් කරගෙන යන්න කියලා. අපේ උන් කියන්නෙ හොද උනත් බුලත් කොලේ හින්දා මැරුනොත් ඉංග්‍රීසි බෙහෙත් හින්දා
so no point of talking about this any futher as well..ඇත්ත දේවල් වලට හොද රෙකග්නිශන් එකක් තියනවා. අන්න එහෙම එවුන් අර ලෝකෙ ප්‍රසිද්ද ආයතන වලින් තියන කම්පෙටිශන් වලින් එහෙම දිනලා එනවා
මේ වගේ එවුන් ආණ්ඩුවට රටට බැන බැන ඉන්නවා
ඒක හරි පර්ෆෙක්ට් තියරියක් නැහැ. හොයාගත්තෙ නැති සහ දන්නෙ නැති දේවල් අපි දන්න ප්‍රමානෙට වඩා තියනවා කියලා පිලිගන්නවා ඒකෙ කිසි වාදයක් නැහැ.මම කියන්නෙ මේ වගේ සරල දේවල් (රසදිය වලින් සදා කල් දුවන එන්ජින්, ගුරුත්ව බලයෙන් වැඩ කරන ෆ්‍රී එනර්ජි ඩිවයිස් වගේ ඒව හදන එක ගැන මම කියන්නෙ) වල අලුතෙන් හොයන්න දෙයක් නැහැ කයලා. ඒ වගේ සරල දෙයක් අලුතෙන් හොයාගත්තොතින් ඒක මේ ලෝකෙම වෙනස් වෙන දෙයක් වේවි ඒත් මම කියන්නෙ එහෙම සරල දේවල් වල හොයාගන්න දෙයක් නැති වෙනකන් හොයාගෙන තියෙන්නෙ කියලා.Uba me katha karanne waradi wena de gana nemei, aluth deyak hoyaganna eka gana..so its not what i said..you are in a misunderstanding
Mama methana kiyanne totally waradi kiyala oppu wena dewal gana..newton ge theories waradi kiyala kohewath nane..habai mata exact scenario eka mathaka nathi unath einstein ge theories apply karala hadapuwa ehema waradi bawa oppu una..eka theory eke waraddak nemei...un e theory eken solve karapuwa hama ekatama ehema hari nahai kiyala aluthen hamba unu deyak nisa danagttha..ethakan ara widihata apply karan awane..ithin ekai science is not perfect kiyanne..science is based on what we already know..but there are lots of things we dont know..uba eka piliganne nattham aye katha karanna deyak na..
![]()
මම අහලා නම් නැහැ ආර්යුවේද සහ සිංහල වෙදකම බොරුයි හරි සයන්ටිෆික් නොවෙනවා කියලා කිසිම බටහිර දොස්තර කෙනෙක් කියනවා. මටම එක අත්දැකීමක් තියනවා, මගේ ඇන්කල් ෆ්‍රැක්චර් එකක් උනා, සාමාන්‍යන් ඇන්කල් එක කැඩෙද්දි එක පැත්තකින් විතරයි කැඩෙන්නෙ මගේ දෙපැත්තෙන්ම කැඩුනා ඒක නිසා ඔපරේශන් එකක් කරලා ප්ලේට් දාල ඇන දාල තමයි හැදුවෙ. මාස 3ක් හොල්ලන්නෙ වත් නැතුව තියාගත්තා. ඊට පස්සෙ ජොයින්ට් තිබුනු විදියටම එනකන් එක මූව් කරන්න හොස්පිටල් එකට සති දෙකකට සැරයක් ගිහින් ජෙල් එකක් ගාල අතගාල සීන් එකක් කරා, ගෙදරදි ගාන්නත් දුන්නා, හැබැයි ඒ ඩොක්ට මට කිවුවා මේකම කරන්න ඕන නැහැ සිංහල බෙහෙත් කරන් තැන් වල තියන තෙල් උනත් ගාල හොදට අතගාන්න පුලුවන්නම් අවුලක් නැහැ කියලා.Uba kiyanne mithya wiswasa gana..mama kiyanne ayurveda hari sinhala beheth gana hari.and western science hewath batahira widyawa gana mama kiyanne..specially medicine..oka mama kiyana rkak nemei, uba hoyala balapan..owa godak ewa western medicine ekka yanne na..unta owa scientific naha..oka hodata kiyanawa ara tissa jananayake video ekaka..uge personal experience ekak gana..eka.hoyan balanna..![]()
Uba doctor kenek gen ahapan gihin kakule amaruwata thel beheth tikak gannada kiyala..ubata scientific kiyala doctor kiyai..so no point of talking about this any futher as well..
කම්පෙටිශන් වලට යන්නෙ නැහැ කියන එක අදාල නැහැ, කවුරුහරි මොකක් හරි හැදුවම ආණ්ඩුවෙන් හරි රාජ්‍ය ආයතනෙකින් හරි ලගට එනකන් බලං ඉන්නවා කියලාද උඹ කියන්නෙ සහ එහෙම කරන්නත් ඕන කියලා කියනවදLol hama ekaatama loke wate compeition walata salli yanna na bn..uba news balanawada? Science patthaka dapan..
Sports karana kochara lamai international level select wela yaganna baruwa innawada? Ehew eke me wage gamaka garage ekaka, kaath kawuruth nodana, ingreesi akurak ho katha karaganna danne nathuwa kohomada un globally compete karanne..if you didnt know, oya international innovation compeition walata yanna societies thiyenawa bn..issara unge eke case ekak wela eka mews walath giye..notsure if u watched it..