Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Super Brain of Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක හරි පර්ෆෙක්ට් තියරියක් නැහැ. හොයාගත්තෙ නැති සහ දන්නෙ නැති දේවල් අපි දන්න ප්‍රමානෙට වඩා තියනවා කියලා පිලිගන්නවා ඒකෙ කිසි වාදයක් නැහැ.මම කියන්නෙ මේ වගේ සරල දේවල් (රසදිය වලින් සදා කල් දුවන එන්ජින්, ගුරුත්ව බලයෙන් වැඩ කරන ෆ්‍රී එනර්ජි ඩිවයිස් වගේ ඒව හදන එක ගැන මම කියන්නෙ) වල අලුතෙන් හොයන්න දෙයක් නැහැ කයලා. ඒ වගේ සරල දෙයක් අලුතෙන් හොයාගත්තොතින් ඒක මේ ලෝකෙම වෙනස් වෙන දෙයක් වේවි ඒත් මම කියන්නෙ එහෙම සරල දේවල් වල හොයාගන්න දෙයක් නැති වෙනකන් හොයාගෙන තියෙන්නෙ කියලා.

මම අහලා නම් නැහැ ආර්යුවේද සහ සිංහල වෙදකම බොරුයි හරි සයන්ටිෆික් නොවෙනවා කියලා කිසිම බටහිර දොස්තර කෙනෙක් කියනවා. මටම එක අත්දැකීමක් තියනවා, මගේ ඇන්කල් ෆ්‍රැක්චර් එකක් උනා, සාමාන්‍යන් ඇන්කල් එක කැඩෙද්දි එක පැත්තකින් විතරයි කැඩෙන්නෙ මගේ දෙපැත්තෙන්ම කැඩුනා ඒක නිසා ඔපරේශන් එකක් කරලා ප්ලේට් දාල ඇන දාල තමයි හැදුවෙ. මාස 3ක් හොල්ලන්නෙ වත් නැතුව තියාගත්තා. ඊට පස්සෙ ජොයින්ට් තිබුනු විදියටම එනකන් එක මූව් කරන්න හොස්පිටල් එකට සති දෙකකට සැරයක් ගිහින් ජෙල් එකක් ගාල අතගාල සීන් එකක් කරා, ගෙදරදි ගාන්නත් දුන්නා, හැබැයි ඒ ඩොක්ට මට කිවුවා මේකම කරන්න ඕන නැහැ සිංහල බෙහෙත් කරන් තැන් වල තියන තෙල් උනත් ගාල හොදට අතගාන්න පුලුවන්නම් අවුලක් නැහැ කියලා.

කම්පෙටිශන් වලට යන්නෙ නැහැ කියන එක අදාල නැහැ, කවුරුහරි මොකක් හරි හැදුවම ආණ්ඩුවෙන් හරි රාජ්‍ය ආයතනෙකින් හරි ලගට එනකන් බලං ඉන්නවා කියලාද උඹ කියන්නෙ සහ එහෙම කරන්නත් ඕන කියලා කියනවද

ඇත්තටම ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ සංගමය කියලා එකක් තියනවා ඒකෙන් ගොඩක් උදවු ගන්න පුලුවන්, හදන එක ගැන විතරක් නෙමෙයි මාකට් කරන එක ගැන සහ අනෙක් දේවල් ගැනත්, හැබැයි එතන සෑහෙන දැනුමක් තියන අය ඉන්නෙ ඒක නිසා බොරු කාරයොන්ට නම් උදවු හම්බවෙන්නෙ නැහැ

අනික ඇත්තටම හදන අයගෙත් ඇටිටියුඩ් වෙනස් කරගන්නත් ඕන,

උදාහරනයක් කියන්නම්, දැනට අවුරුදු 15කට විතර කලින් ඉස්කෝලෙ යන ලමයෙක් ප්‍රොටෙක්ශන් ඩිවයිස් එකක් හදලා තිබුනා, ප්ලග් එකට ගහලා තියන්න විතරයි තියෙන්නෙ, ගෙදරට තියන විදුලි සැපයුම අඩු උනොත් හරි වැඩි උනොත් හරි ඒකෙන් පොඩි ධාරාවක් Earth එකට ලීක් කරනවා එතකොට ට්‍රිප් එක ඕෆ් වෙනවා. බොහොම පොඩි වියදමයින් හදලා තිබුනෙ හරි සරලයි, හැබැයි මේ ලමයට සහ තාත්තට ඕන උනේ මේ ලමයා කවදා හරි ලොකු වෙලා මේක තමන්ගෙම බිස්නස් එකක් විදියට කරන් යන්න, හැබැයි නවනිපැයුම් කරුවන්ගේ සංගමයෙන් කිවුවා මේ ලමයා ඉගෙනගෙන ඉවරවෙනකොට මේකෙ වටිනාකම නැති වෙන්න පුලුවන් ඒක නිසා ඒ කාලෙම මේක මොකක් හරි කම්පැනි එකකට ලයිසන් කරලා හදන්න දෙන්න කියලා, හැබැයි ඒ ලමයගෙ තාත්ත එහෙම හිතුවෙ අර සංගමේ උන් කාගෙන් හරි සල්ලි අරන් මේක විකුනන්න හදනවා කියලා අර සංගමේත් එක්ක වැඩ කරන එකත් නතර කරා. හැබැයි ඒ ලමයා ඉගෙනගෙන ඉවරවෙනකොට දැන් කාලෙ ට්‍රිප් ස්විච් වලම අර ප්‍රොටෙක්ශන් සේරම තියනවා එතකොට කවුරුවත් වෙනම ඩිවයිස් එකක් අරගන්නෙ නැහැ, අර හදපු එකේ වටිනාකම දැන් නැහැ. ඒ කාලෙ ඕක කම්පැනි එකකට දුන්න නම් සමහර විට අර ලමයාට ලේසියෙන්ම ලක්ශපතියෙක් හරි කෝටිපතියෙක් හරි වෙන්න තිබුනා

[QUOTE="NEMISIS, post: 24984185, member: 494668"] [SIZE="3"]ඒක හරි පර්ෆෙක්ට් තියරියක් නැහැ. හොයාගත්තෙ නැති සහ දන්නෙ නැති දේවල් අපි දන්න ප්‍රමානෙට වඩා තියනවා කියලා පිලිගන්නවා ඒකෙ කිසි වාදයක් නැහැ.මම කියන්නෙ මේ වගේ සරල දේවල් (රසදිය වලින් සදා කල් දුවන එන්ජින්, ගුරුත්ව බලයෙන් වැඩ කරන ෆ්‍රී එනර්ජි ඩිවයිස් වගේ ඒව හදන එක ගැන මම කියන්නෙ) වල අලුතෙන් හොයන්න දෙයක් නැහැ කයලා. ඒ වගේ සරල දෙයක් අලුතෙන් හොයාගත්තොතින් ඒක මේ ලෝකෙම වෙනස් වෙන දෙයක් වේවි ඒත් මම කියන්නෙ එහෙම සරල දේවල් වල හොයාගන්න දෙයක් නැති වෙනකන් හොයාගෙන තියෙන්නෙ කියලා. [/SIZE] [SIZE="3"]මම අහලා නම් නැහැ ආර්යුවේද සහ සිංහල වෙදකම බොරුයි හරි සයන්ටිෆික් නොවෙනවා කියලා කිසිම බටහිර දොස්තර කෙනෙක් කියනවා. මටම එක අත්දැකීමක් තියනවා, මගේ ඇන්කල් ෆ්‍රැක්චර් එකක් උනා, සාමාන්‍යන් ඇන්කල් එක කැඩෙද්දි එක පැත්තකින් විතරයි කැඩෙන්නෙ මගේ දෙපැත්තෙන්ම කැඩුනා ඒක නිසා ඔපරේශන් එකක් කරලා ප්ලේට් දාල ඇන දාල තමයි හැදුවෙ. මාස 3ක් හොල්ලන්නෙ වත් නැතුව තියාගත්තා. ඊට පස්සෙ ජොයින්ට් තිබුනු විදියටම එනකන් එක මූව් කරන්න හොස්පිටල් එකට සති දෙකකට සැරයක් ගිහින් ජෙල් එකක් ගාල අතගාල සීන් එකක් කරා, ගෙදරදි ගාන්නත් දුන්නා, හැබැයි ඒ ඩොක්ට මට කිවුවා මේකම කරන්න ඕන නැහැ සිංහල බෙහෙත් කරන් තැන් වල තියන තෙල් උනත් ගාල හොදට අතගාන්න පුලුවන්නම් අවුලක් නැහැ කියලා. [/SIZE] [SIZE="3"]කම්පෙටිශන් වලට යන්නෙ නැහැ කියන එක අදාල නැහැ, කවුරුහරි මොකක් හරි හැදුවම ආණ්ඩුවෙන් හරි රාජ්‍ය ආයතනෙකින් හරි ලගට එනකන් බලං ඉන්නවා කියලාද උඹ කියන්නෙ සහ එහෙම කරන්නත් ඕන කියලා කියනවද ඇත්තටම ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ සංගමය කියලා එකක් තියනවා ඒකෙන් ගොඩක් උදවු ගන්න පුලුවන්, හදන එක ගැන විතරක් නෙමෙයි මාකට් කරන එක ගැන සහ අනෙක් දේවල් ගැනත්, හැබැයි එතන සෑහෙන දැනුමක් තියන අය ඉන්නෙ ඒක නිසා බොරු කාරයොන්ට නම් උදවු හම්බවෙන්නෙ නැහැ අනික ඇත්තටම හදන අයගෙත් ඇටිටියුඩ් වෙනස් කරගන්නත් ඕන, උදාහරනයක් කියන්නම්, දැනට අවුරුදු 15කට විතර කලින් ඉස්කෝලෙ යන ලමයෙක් ප්‍රොටෙක්ශන් ඩිවයිස් එකක් හදලා තිබුනා, ප්ලග් එකට ගහලා තියන්න විතරයි තියෙන්නෙ, ගෙදරට තියන විදුලි සැපයුම අඩු උනොත් හරි වැඩි උනොත් හරි ඒකෙන් පොඩි ධාරාවක් Earth එකට ලීක් කරනවා එතකොට ට්‍රිප් එක ඕෆ් වෙනවා. බොහොම පොඩි වියදමයින් හදලා තිබුනෙ හරි සරලයි, හැබැයි මේ ලමයට සහ තාත්තට ඕන උනේ මේ ලමයා කවදා හරි ලොකු වෙලා මේක තමන්ගෙම බිස්නස් එකක් විදියට කරන් යන්න, හැබැයි නවනිපැයුම් කරුවන්ගේ සංගමයෙන් කිවුවා මේ ලමයා ඉගෙනගෙන ඉවරවෙනකොට මේකෙ වටිනාකම නැති වෙන්න පුලුවන් ඒක නිසා ඒ කාලෙම මේක මොකක් හරි කම්පැනි එකකට ලයිසන් කරලා හදන්න දෙන්න කියලා, හැබැයි ඒ ලමයගෙ තාත්ත එහෙම හිතුවෙ අර සංගමේ උන් කාගෙන් හරි සල්ලි අරන් මේක විකුනන්න හදනවා කියලා අර සංගමේත් එක්ක වැඩ කරන එකත් නතර කරා. හැබැයි ඒ ලමයා ඉගෙනගෙන ඉවරවෙනකොට දැන් කාලෙ ට්‍රිප් ස්විච් වලම අර ප්‍රොටෙක්ශන් සේරම තියනවා එතකොට කවුරුවත් වෙනම ඩිවයිස් එකක් අරගන්නෙ නැහැ, අර හදපු එකේ වටිනාකම දැන් නැහැ. ඒ කාලෙ ඕක කම්පැනි එකකට දුන්න නම් සමහර විට අර ලමයාට ලේසියෙන්ම ලක්ශපතියෙක් හරි කෝටිපතියෙක් හරි වෙන්න තිබුනා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom