meka Re post da..oyada mulinma danme bro?
man meka EK eke meeta kalin dakala tiyanwa
ලංකාවෙ මිනිස්සුන්ගෙ බඩගින්න ඔස්ට්‍රේලියාවෙ සිතියමේ පවා සටහන් ..............e.com/
Sorry if this is a repost![]()
වෙන්න ඇති මචං. මං මේක යාළුවෙක් ගෙන් ඇහුවට පස්සෙයි විස්තර හොයල thread එකක් දැම්මෙ

මීට කලින් මේ ගැන email එකක් තිබ්බලු
