Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The truth is mahinda will win
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණයට ඇත්තේ තව ටිකදවසකි. ජනතාවට ඇත්තඇති හැටියෙන් දැනගන්නට ලැබුනොත් මහින්ද මහත්තයා ජනපතිවරණයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබෙනු ඇත. මෛත්‍රීලගේ කැඳ හැළි දේශපාලන ක්‍රම රටට හරියන්නේ නැති බවදේශප්රේමීන්ට අමුතුවෙන් කියා දියයුතුනැත.

චන්ද්‍රිකාලා ෆොන්සේකලා වැනි දේශද්‍රෝහියෝ කැඳ හැලියේ පිනුම් ගසති. තිස් වසරකකුරිරුයුද්දයපරාජය කල ජනපති තුමා විදුලි පුටුවට ගෙනයාමට ඔවුහු පෙල ගැසී සිටිති. යුද්දයපරාජය කිරීමේලා මහත්කැපවීමක් කලේ කරුණා,විමල්,ඥාන

සාර,ගම්මන්පිල ඇතුලු නඩයබවජනතාවට මතකය. චන්ද්‍රිකා, ෆොන්සේකා, හා රතන හිමියන්ටඒබව අමතකය. චන්ද්‍රිකාට කොටි බෝම්බ ගැහුවේ නැත. චන්ද්‍රිකාම බෝමබය ගහගත්තාය. ෆොන්සේකටද බෝම්බ ගැහුවේ කොටි නොවේය. ෆොන්සේකා බෝම්බය පුපුරවාගෙන බඩ බොකුද එළියට ඇදගෙන හොස්පිටල් ගිය හැටි ජනතාවට මතකය. අතුරලියේ රතන මාවිල්-ආරු වැසූ විට පාරට බැස්සේ ඇඟේ පතේ අමාරුවට වියයුතුය. දැන් කොටි ඩයස්පෝරාවට කඩේ යන්නෙ චන්ද්‍රිකා, ෆොන්සේකා හා අතුරලියේ රතන යන භයානක කොටි ත්රස්තවාදීන් තිදෙනාය. 2008-2009කරුණා කොටින්ට එරෙහිව සටන්කල හැටි ජනතාවට මතකය. ජයස්රීමා බෝධියට බෝම්බ ගසා, අරන්තලාවේ භික්ෂූන්ඝාතනය කලේ සෝභිත හිමියන්, රනිල්හා අනුර වැනි කොටින් බවද දේශප්‍රේමී ජනතාවට මතක් කර දියයුතුව නැත.

හිරුණිකා වැනි චන්ද පදනමක් නැති හිච්චි කෙල්ලන් ආණ්ඩුවෙන් ගියාට ආණ්ඩුවට එන්නේ රටේ බහුතර චන්ද හිමි තිස්ස වැනි ප්‍රභල චරිතයන්ය. තිස්සආණ්ඩුවට ආවේ ලාබ ප්‍රයෝජන බලාගෙන නොව සැබෑ දේශප්‍රේමී ආකල්පයෙනි. ඒගැන ආණ්ඩුවටත් වඩා හොඳින් ජනතාව දනී.

ලංකාවටම කුඩු ගෙන්නන භාරත ලක්ෂමන්පාර මැද මහ දාවාලේ වෙඩි තබාගෙන සියදිවිනසාගත් අයුරුද බුද්ධිමත්ජනතාවට මතකය. එහෙත් හිරුණිකා වැනි දේශද්‍රෝහී චරිත දුමින්දටඇඟිල්ලදිගුකරන්නේ තමන් දිහාවට තවත්ඇඟිලිහතරක් දිගුවඇති බවනොදැනය.

සමහරවිට භාරතට වෙඩි තබා දුමින්දටද වෙඩි තිබ්බේ හිරුණිකාමද වියහැක.

ඇමරිකාව, සිංගප්පූරුව වැනි පහල ආර්ථිකයක් ඇති රටවල ඇති ගොං ආර්ථික ක්රමලංකාව වැනි දියණුරටවලට නොගැලපෙන බවරනිල්ඇතුළු මන්දබුද්ධික පාක්ෂිකයෝ නොදනිති. ජනපති අපේක්ෂකයන් දෙදෙනා මුහුනට මුහුනවිවාද කරන්නේ එවැනි තුන්වනපන්තියේ රටවලය. අපේ අති ගරු ජනපතිතුමාට මෛත්‍රී සමගඑවැනි විවාද අවශ්‍ය නැත. එතුමන්ට කතාව ඇත්තේ ජනතාව සමගය. ආණ්ඩුවපනින්නට සල්ලි දෙන්නේද නැත, ගම්මන්පිල ආවේ රටගැන තිබ්බ කැක්කුම නිසාය. ගරු එස්බී ඇමති තුමාට අනුව චන්ද්‍රිකා පාරේ නිරුවතින් ඇවිද්දවියයුතුය. මන්දයත් සයිටම්,සිනෙක් වැනි හයික්ලාස් ප්‍රයිවෙට් යුනිවසිටි නොසාදා රජරට, අග්නිදිගවැනි දුප්පත්මෝඩ, මූසල හාල් පාරුවන්ට ඉගෙන ගන්නවිශ්වවිද්යාල හැදුවේ චන්ද්‍රිකා නිසාවෙනි. අපේ මිනිස්සුන්ගේ ඒක පුද්ගලආදායමද ඉහළ නැග්ගුවේ අතිගරුජනාධිපතිතුමා බවජනතාවට මතකය. දැන් ලාංකිකයෝ ලැම්බොගිනි වලින් හයිවේ වල යනවා දකින මෛත්‍රීලාගේ ඇඟේ මාලු ගඟේ නටනවා වියයුතු ය. මෛත්‍රීලාගේ දැක්මද හරියටචීන්නුන්ගේ වගේය. චීන්නුහිතන් ඉන්නේ හයිවේ හැදුවේ උන් කියාය. ජනතාව ඇත්ත දනිති. ලංකාණ්ඩුවේ චීනය සමග ඇත්තේ අවබෝධතා ගිවිසුමකුත්අඩු පොළියට ගත් පොඩි ණය මුදලකුත් පමණි.රාජපක්ෂ ආණ්ඩුවමහවැලිය වැනි ගොං වැඩ කරන්නේ නැත. ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා, ෆ්ලොටින් මාකට් වැනි පොඩි මිනිසාගේ ප්‍රයෝජනයට තනන සහන ලබාදෙන වියාපෘතීන් මහින්ද චින්තනයේ ඉදිරි දැක්මයි. කැළණිතිස්ස වැනි දෙකේ පංතියේ විදුලිබලාගාර සමගබලනවිට නොරෙච්චෝලේ රටට දාහෙන් සම්පතකි.

මත්තල- කටුනායක හා කොළඹ වරාය- හම්බන්තොට වරාය සසඳන විටද තත්වයඒකමය. මේවා ගැන තවත් කතා කල යුතුනැත, නම වෙනිදාට මෛත්‍රී දිනුව හොත් මටවන්නේ සුදු වෑනයකින් ගොස් හතර හන්දි කඩා ගෙන කානුවක වැටී සිටින්නටය.තමාවම ගස් බැඳගත් ග්‍රාම නිලධාරීන් සිටින රටක, මෙවන් කතාවක් කීමෙන් මටමා විසින්ම කෙලවාගත යුතුනොවේ. උගත්බුද්ධිමත්ජනතාවට තීරණය බාරයි. මම දේශපාලනය ගැන මෙලෝ සංසාරයක් දන්නේද නැත.මේ සමහරවිට ලිබරල්වාදී දේශපාලන ක්රමයක සාමානනීකරණය වියහැකිය. ඔබ සැමට සුරක්ෂිත රටක්!! මෛත්‍රියෙන් පිරිසුබ අනාගතයක්!!!!

Issuwe bukiyen.

[QUOTE="shehan12345, post: 17627389, member: 76900"] ජනාධිපතිවරණයට ඇත්තේ තව ටිකදවසකි. ජනතාවට ඇත්තඇති හැටියෙන් දැනගන්නට ලැබුනොත් මහින්ද මහත්තයා ජනපතිවරණයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබෙනු ඇත. මෛත්‍රීලගේ කැඳ හැළි දේශපාලන ක්‍රම රටට හරියන්නේ නැති බවදේශප්රේමීන්ට අමුතුවෙන් කියා දියයුතුනැත. චන්ද්‍රිකාලා ෆොන්සේකලා වැනි දේශද්‍රෝහියෝ කැඳ හැලියේ පිනුම් ගසති. තිස් වසරකකුරිරුයුද්දයපරාජය කල ජනපති තුමා විදුලි පුටුවට ගෙනයාමට ඔවුහු පෙල ගැසී සිටිති. යුද්දයපරාජය කිරීමේලා මහත්කැපවීමක් කලේ කරුණා,විමල්,ඥාන සාර,ගම්මන්පිල ඇතුලු නඩයබවජනතාවට මතකය. චන්ද්‍රිකා, ෆොන්සේකා, හා රතන හිමියන්ටඒබව අමතකය. චන්ද්‍රිකාට කොටි බෝම්බ ගැහුවේ නැත. චන්ද්‍රිකාම බෝමබය ගහගත්තාය. ෆොන්සේකටද බෝම්බ ගැහුවේ කොටි නොවේය. ෆොන්සේකා බෝම්බය පුපුරවාගෙන බඩ බොකුද එළියට ඇදගෙන හොස්පිටල් ගිය හැටි ජනතාවට මතකය. අතුරලියේ රතන මාවිල්-ආරු වැසූ විට පාරට බැස්සේ ඇඟේ පතේ අමාරුවට වියයුතුය. දැන් කොටි ඩයස්පෝරාවට කඩේ යන්නෙ චන්ද්‍රිකා, ෆොන්සේකා හා අතුරලියේ රතන යන භයානක කොටි ත්රස්තවාදීන් තිදෙනාය. 2008-2009කරුණා කොටින්ට එරෙහිව සටන්කල හැටි ජනතාවට මතකය. ජයස්රීමා බෝධියට බෝම්බ ගසා, අරන්තලාවේ භික්ෂූන්ඝාතනය කලේ සෝභිත හිමියන්, රනිල්හා අනුර වැනි කොටින් බවද දේශප්‍රේමී ජනතාවට මතක් කර දියයුතුව නැත. හිරුණිකා වැනි චන්ද පදනමක් නැති හිච්චි කෙල්ලන් ආණ්ඩුවෙන් ගියාට ආණ්ඩුවට එන්නේ රටේ බහුතර චන්ද හිමි තිස්ස වැනි ප්‍රභල චරිතයන්ය. තිස්සආණ්ඩුවට ආවේ ලාබ ප්‍රයෝජන බලාගෙන නොව සැබෑ දේශප්‍රේමී ආකල්පයෙනි. ඒගැන ආණ්ඩුවටත් වඩා හොඳින් ජනතාව දනී. ලංකාවටම කුඩු ගෙන්නන භාරත ලක්ෂමන්පාර මැද මහ දාවාලේ වෙඩි තබාගෙන සියදිවිනසාගත් අයුරුද බුද්ධිමත්ජනතාවට මතකය. එහෙත් හිරුණිකා වැනි දේශද්‍රෝහී චරිත දුමින්දටඇඟිල්ලදිගුකරන්නේ තමන් දිහාවට තවත්ඇඟිලිහතරක් දිගුවඇති බවනොදැනය. සමහරවිට භාරතට වෙඩි තබා දුමින්දටද වෙඩි තිබ්බේ හිරුණිකාමද වියහැක. ඇමරිකාව, සිංගප්පූරුව වැනි පහල ආර්ථිකයක් ඇති රටවල ඇති ගොං ආර්ථික ක්රමලංකාව වැනි දියණුරටවලට නොගැලපෙන බවරනිල්ඇතුළු මන්දබුද්ධික පාක්ෂිකයෝ නොදනිති. ජනපති අපේක්ෂකයන් දෙදෙනා මුහුනට මුහුනවිවාද කරන්නේ එවැනි තුන්වනපන්තියේ රටවලය. අපේ අති ගරු ජනපතිතුමාට මෛත්‍රී සමගඑවැනි විවාද අවශ්‍ය නැත. එතුමන්ට කතාව ඇත්තේ ජනතාව සමගය. ආණ්ඩුවපනින්නට සල්ලි දෙන්නේද නැත, ගම්මන්පිල ආවේ රටගැන තිබ්බ කැක්කුම නිසාය. ගරු එස්බී ඇමති තුමාට අනුව චන්ද්‍රිකා පාරේ නිරුවතින් ඇවිද්දවියයුතුය. මන්දයත් සයිටම්,සිනෙක් වැනි හයික්ලාස් ප්‍රයිවෙට් යුනිවසිටි නොසාදා රජරට, අග්නිදිගවැනි දුප්පත්මෝඩ, මූසල හාල් පාරුවන්ට ඉගෙන ගන්නවිශ්වවිද්යාල හැදුවේ චන්ද්‍රිකා නිසාවෙනි. අපේ මිනිස්සුන්ගේ ඒක පුද්ගලආදායමද ඉහළ නැග්ගුවේ අතිගරුජනාධිපතිතුමා බවජනතාවට මතකය. දැන් ලාංකිකයෝ ලැම්බොගිනි වලින් හයිවේ වල යනවා දකින මෛත්‍රීලාගේ ඇඟේ මාලු ගඟේ නටනවා වියයුතු ය. මෛත්‍රීලාගේ දැක්මද හරියටචීන්නුන්ගේ වගේය. චීන්නුහිතන් ඉන්නේ හයිවේ හැදුවේ උන් කියාය. ජනතාව ඇත්ත දනිති. ලංකාණ්ඩුවේ චීනය සමග ඇත්තේ අවබෝධතා ගිවිසුමකුත්අඩු පොළියට ගත් පොඩි ණය මුදලකුත් පමණි.රාජපක්ෂ ආණ්ඩුවමහවැලිය වැනි ගොං වැඩ කරන්නේ නැත. ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා, ෆ්ලොටින් මාකට් වැනි පොඩි මිනිසාගේ ප්‍රයෝජනයට තනන සහන ලබාදෙන වියාපෘතීන් මහින්ද චින්තනයේ ඉදිරි දැක්මයි. කැළණිතිස්ස වැනි දෙකේ පංතියේ විදුලිබලාගාර සමගබලනවිට නොරෙච්චෝලේ රටට දාහෙන් සම්පතකි. මත්තල- කටුනායක හා කොළඹ වරාය- හම්බන්තොට වරාය සසඳන විටද තත්වයඒකමය. මේවා ගැන තවත් කතා කල යුතුනැත, නම වෙනිදාට මෛත්‍රී දිනුව හොත් මටවන්නේ සුදු වෑනයකින් ගොස් හතර හන්දි කඩා ගෙන කානුවක වැටී සිටින්නටය.තමාවම ගස් බැඳගත් ග්‍රාම නිලධාරීන් සිටින රටක, මෙවන් කතාවක් කීමෙන් මටමා විසින්ම කෙලවාගත යුතුනොවේ. උගත්බුද්ධිමත්ජනතාවට තීරණය බාරයි. මම දේශපාලනය ගැන මෙලෝ සංසාරයක් දන්නේද නැත.මේ සමහරවිට ලිබරල්වාදී දේශපාලන ක්රමයක සාමානනීකරණය වියහැකිය. ඔබ සැමට සුරක්ෂිත රටක්!! මෛත්‍රියෙන් පිරිසුබ අනාගතයක්!!!! Issuwe bukiyen. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom