The Ugly truth behind the "Evoque"
Status
Not open for further replies.
Honest-killer
Member
Feb 11, 2012
20,634
1,117
0
අනෙ පුතෙ උබ හිතුවද අපි තොත්ත බබලා කියලා තො imageshak එකෙන් pics අයින් කරලා තියෙන්නෙ ...
කට්ටියට බලගන්න පුලුවන් page source බලුවොත් right click karalaa
Code:
ඔක්කොම ෆොටෝස් දාන්න කියපු නිසා ඔන්න දැම්මා
EVOQUE 2200CC DIESEL SD4
CITY : 12+
HIGHWAY : 17+
8 Gears 240 MAX
3Yr Company Warranty
රතු පාටින් පෙන්නලා තියෙන්නෙ අයින් කරපු images .. ඒත් elakiri page source එකෙ එවා එහෙම්මම තියෙනවා .. බොරු කියන්න එපා බබො.. ඔයමයි charter වෙන්නෙ
හොද හිතින් වැරද්ද පිලිගන්න
පොර මේකෙන් ෆොටෝ අයින් කරන්න හදලා, වැඩේ කෙරිලා නෑ.
** කෝ බන් දවල් තිබ්බ ත්‍රෙඩ්?
kputha
Member
May 5, 2012
5,534
240
0
බොරු ගොඩායි .. පුලුවන්නම් එක උදව්වක් කරපන්.. උබ ඔය කියන light cover එක ගලවලා ගෙනල්ලා pic එකක් දාන්න පුලුවන්ද...
මම උබට evoque එකෙ pic එකක් නෙවේ ඉල්ලන්නෙ just the light cover..:lol:
kputha
Member
May 5, 2012
5,534
240
0
පොර මේකෙන් ෆොටෝ අයින් කරන්න හදලා, වැඩේ කෙරිලා නෑ.
** කෝ බන් දවල් තිබ්බ ත්‍රෙඩ්?
2.gif
මගෙ ත්‍රෙඩ් එකනම් තියෙනවා හැබයි talk එකෙන් මාරු කරලා.
TheSeeker
Banned
Feb 10, 2013
358
14
0
අඩෝ උඹ දැන් හෙන ෆෙමස් ...:lol::lol:
Attachments
• Untitled11.jpg
Untitled11.jpg
28.6 KB · Views: 112
aruna47
Well-known member
• :lol::lol::lol::lol:
බොරු ගොඩායි .. පුලුවන්නම් එක උදව්වක් කරපන්.. උබ ඔය කියන light cover එක ගලවලා ගෙනල්ලා pic එකක් දාන්න පුලුවන්ද...
මම උබට evoque එකෙ pic එකක් නෙවේ ඉල්ලන්නෙ just the light cover..:lol:
සිගිති මල්ලිලා නංගිලා වෙත.
මගේ අලුත් ත්‍රෙඩ් එකට එන්න ඔබගේ සියලු දුක් කම් කටොළු මම සැනෙකින් විසදා දෙමි.
සත්තයි..
හා පැටියෝ දාන්නම්..
ටටා
:lol::lol::lol::lol:
TheSeeker
Banned
Feb 10, 2013
358
14
0
සිගිති මල්ලිලා නංගිලා වෙත.
මගේ අලුත් ත්‍රෙඩ් එකට එන්න ඔබගේ සියලු දුක් කම් කටොළු මම සැනෙකින් විසදා දෙමි.
සත්තයි..
හා පැටියෝ දාන්නම්..
ටටා
:lol::lol::lol::lol:
එල අය්යේ එල. දැන් නිදාගන්න හෙට සිල් ගන්නත් ඕනනේ.. බුදු සරණයි අය්යට. :P:P:P
kputha
Member
May 5, 2012
5,534
240
0
ado uba wage ekek ge rep kapuwe nam na. iye djspark kiyana ekath kiwwa mama rep kapuwa kiyala. uta rep. dunna. uba wage anathayange rep kapala sigithi athal mage gaawa na
:lol::lol::lol:
:lol: උබ කැපුවා කියලා කිවුවෙ නැහැ බන්. අනාතයා මම නෙමෙ උබ අපි සල්ලි කාරයොනම් නෙමෙ. එත් බොරු බයිලා නැහැ අපි ලග.
Hora Kolla
Banned
Aug 15, 2013
41
4
0
සිගිති මල්ලිලා නංගිලා වෙත.
මගේ අලුත් ත්‍රෙඩ් එකට එන්න ඔබගේ සියලු දුක් කම් කටොළු මම සැනෙකින් විසදා දෙමි.
සත්තයි..
හා පැටියෝ දාන්නම්..
ටටා
:lol::lol::lol::lol:
palayan dan ude pandarin car sale ekakata gihin hoyagena waren anathaya :lol
LKS007
Well-known member
• Jun 14, 2008
39,773
3,765
113
මාතර - මාලෙබ් - melbourne
එහෙම කතාකරන්න ගිහින් ඔරිජිනල් එකට කෙලවගත්තම උඹද අපේ බෑන් ලිෆ්ට් කරලා දෙන්නේ. අනේ බන්. මමත් ඉස්සෙල්ලම එළකිරි ආවේ 2008 අවුරුද්දේ. මේකේ වැඩ වෙන විදිය මම හොඳටම දන්නවා. අනිත් ෆෙක්‌ වලින් එන අයත් ඒක හොඳටම දන්නවා..
මෙච්චර වෙලාවක් රගපු උබ රුන්නා මචන්,,
ලොල්,,
ජීටී අය්යේ,,මෙච්චර මේ යකාම පිලිගනිද්දි ෆේක් තියෙනවා කියලා,,ඇය් මේවා අය්න් කරන්න බැරි,,
ඔයාලට මට මේකෙදි මුකුත්ම කියන්න බෑ,,මගෙ කිසි ෆේක් එකක් නෑ,,කියන්න තියෙන දේවල් කෙල වෙලා ගියත් අව්ලක් නෑ,,අපි කෙලින් කියනව,,පොන්ස්ලා වගෙ ෆේක් ගේම් දෙන්නේ නෑ,,
ඇය් මේ වගෙ අක්ව්න්ට්ස් තියන් ඉන්නෙ,,ෆොරම් රූල් එකක් නේද ෆේක් බැරි සීන් එක,,ඉතින් ඇඩ්මින්ලම එක වෙනකන් බලන් ඉන්නවනෙ,,
ටින්ටින්123
ස්පෑම්චෙකා,,
කො
:dull::dull::dull::dull:
:no::no::no::no:
Dec 3, 2012
3,788
159
0
Purgatory
මම නම් දන්නේ නෑ කවුරු බොරු කියනවද, කවුරු ඇත්ත කියනවද කියල.
සෙට් එකකට මූත් එක්ක තියෙන තරහක් පිට කර ගන්ඩ චාන්ස් එකක් නැතිව හිටියා. දැන් ඒකට නියම වෙලාව නිසා ඉතින් මේක ඇද ඇද යනවා.
ඔය රතු වෙලා හිටිය ගොඩක් කට්ටිය දැන් නිල් වෙලා මේ පැය 24ක් වගෙ ඇතුලත. වටෙ පිටෙ අයත් මුන්ව අවුස්සනවා වගෙ තව තව.:oo:
aruna47, උඹ මේකට හරි රිප්ලයි එකක් දුන්න නම් ඉවරයිනේ.
කලින් අප් කරල තියෙන වීඩියෝ, ෆොටොස් රිමූව් කරන්නෙ නැතුව.:baffled:
hancok
Well-known member
• Aug 16, 2008
36,592
19,043
113
පිළි-ඇඳි-දොළ
Evoque light එකට වාහන දෙකක් වෙලා. මේකේ ඉන්න නොදන්නා ආනාතයෝ දන්නේ නැහැ Evoque එකේ light එක cover කරන එක කියලා. කවදා පැදපු එව්වද මේ අනාතයෝ.
sale වල ෆොටෝ දැම්මා.:lol::lol::lol:
මේක මගේ නෙම කිව්වා :lol::lol::lol:
side එකට තියෙන ෆොටෝ එකයි කෙලින් බැලුවහම තියෙන ෆොටෝ එකයි දෙකක් ලු.:lol::lol:
අයියෝ evoque.:lol::lol::lol:
ලොල් මේක දැන ගත්ත ගමන් අනාතයෝ ටිකට රෙද්දේ රෙවෙයි. අර සිහින දේශය කියන එකත් එක්ක හෙට sale එකකට පලයන් තොපි ටික
20fcobl.jpg
28468-Taylor-swift-lol-gif-OMBg.gif
fog light එකට ප්ලාස්ටික් කෑල්ලක්ලු.:lol::lol::lol:
ඒ මදිවට කියනව මෙච්චර බඩුවකට fog light එන්නෙ නෑලු
හිඟන හොන්ඩා™ වල කවද තිබිච්ච fog light ද
හිනාව නවත්තගන්නත් බෑ මේකට:rofl::rofl:
ත්‍රෙඩ් දාල ජබුක්:lol:
20fcobl.jpg
LKS007
Well-known member
• Jun 14, 2008
39,773
3,765
113
මාතර - මාලෙබ් - melbourne
28468-Taylor-swift-lol-gif-OMBg.gif
fog light එකට ප්ලාස්ටික් කෑල්ලක්ලු.:lol::lol::lol:
ඒ මදිවට කියනව මෙච්චර බඩුවකට fog light එන්නෙ නෑලු
හිඟන හොන්ඩා™ වල කවද තිබිච්ච fog light ද
හිනාව නවත්තගන්නත් බෑ මේකට:rofl::rofl:
ත්‍රෙඩ් දාල ජබුක්:lol:
20fcobl.jpg
20fcobl.jpg
20fcobl.jpg
රත්තරං
Well-known member
• Feb 10, 2012
22,936
4,770
113
සිංහලයේ
උබ මේක දැක්කද ???? යකෝ ඌ ත්‍රෙඩ් එකේ මෙහෙම දාලම තියෙනවා
උබ අඩුමතරමේ අඩුවට විකිනෙන සනියේ එකේ super saloonඑකෙයි ex saloonඑකෙයි වෙනස දන්නවද කියපන් බලන්න??
" හුගක් සෙල් කාරයෝ මේක ඉවොක් dynamic කියලා කියනවා. එත් මෙව්වා dynamic මොඩල් එක නෙම pure කියන එක. dynamic වගේ කරන්න පුළුවන් වටේට කැලි බැලි හයි කරලා. දන්නවනේ දැන් ඕන වහනෙකට basic option තියන එව්වා ful option කරවන්න පුළුවන්. dynamic , Prestige ලංකාවට ගෙන්නන බැහැ US $ 25,000+ 5000 පෙර්මිට් එකට. එක ගෙන්නන පුළුවන් US $ 40,000 + එව්වට විතරයි. "
Last edited:
Hora Kolla
Banned
Aug 15, 2013
41
4
0
මම නම් දන්නේ නෑ කවුරු බොරු කියනවද, කවුරු ඇත්ත කියනවද කියල.
සෙට් එකකට මූත් එක්ක තියෙන තරහක් පිට කර ගන්ඩ චාන්ස් එකක් නැතිව හිටියා. දැන් ඒකට නියම වෙලාව නිසා ඉතින් මේක ඇද ඇද යනවා.
ඔය රතු වෙලා හිටිය ගොඩක් කට්ටිය දැන් නිල් වෙලා මේ පැය 24ක් වගෙ ඇතුලත. වටෙ පිටෙ අයත් මුන්ව අවුස්සනවා වගෙ තව තව.:oo:
aruna47, උඹ මේකට හරි රිප්ලයි එකක් දුන්න නම් ඉවරයිනේ.
කලින් අප් කරල තියෙන වීඩියෝ, ෆොටොස් රිමූව් කරන්නෙ නැතුව.:baffled:
:yes:
LKS007
Well-known member
• Jun 14, 2008
39,773
3,765
113
මාතර - මාලෙබ් - melbourne
ජීටී අය්යේ,,මෙච්චර මේ යකාම පිලිගනිද්දි ෆේක් තියෙනවා කියලා,,ඇය් මේවා අය්න් කරන්න බැරි,,
ඔයාලට මට මේකෙදි මුකුත්ම කියන්න බෑ,,මගෙ කිසි ෆේක් එකක් නෑ,,කියන්න තියෙන දේවල් කෙල වෙලා ගියත් අව්ලක් නෑ,,අපි කෙලින් කියනව,,පොන්ස්ලා වගෙ ෆේක් ගේම් දෙන්නේ නෑ,,
ඇය් මේ වගෙ අක්ව්න්ට්ස් තියන් ඉන්නෙ,,ෆොරම් රූල් එකක් නේද ෆේක් බැරි සීන් එක,,ඉතින් ඇඩ්මින්ලම එක වෙනකන් බලන් ඉන්නවනෙ,,
ටින්ටින්123
ස්පෑම්චෙකා,,
කො
:dull::dull::dull::dull:
:no::no::no::no:
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
මේ aftermarket හයි කරන්න නැහැ ගොන්ස්..උබ දනන්වද evoque එක විකුනනන්නේ profit තියලා ලක්ෂ 108යි. ඒ කියන්නේ ගෙන්න යනවා ලක්ෂ 96 with duty. thawa laksha 10 permit ekata. උබ පොඩ්ඩක් frontier එකට කතා කරලා අහපන් fog ලයිට් දෙකේ ගාන උබ හිතුවද රුපියල් 20,000ක් කියලා :lol::lol::lol:
මේ range rover නැතුව maruti නෙම. එක පත්තරේක පෙන්නපන් rangerover වලට parts විකුනන්න තියන. montero prado වලට වගේ :lol::lol::lol:
එහෙම aftermarket ලබු මේවට හයි කරන්න බැහැ බන්. company එක කියන්නෙත් උබ on road දුවපන් වතුරේ video වල දාන සෙල්ලම් දාන්න එපා කියලා.:lol::lol::lol:
උබලා වගේ උන්ට තේරුම් කරාට වැඩක් නැහැ. මොකද දන්නේ නැති එකා දන්නෙම නැහැ. කොච්චර කිව්වත් වැඩක් නෑ
:lol::lol::lol:
එතකොට උබ කියන්නෙ උබට company එකෙන් එද්දිම fog light covers ආවයි කියලද එහෙනම් දාපන් cover එකෙ pic එකක් ..
මම කියන්නෙ උබ ඔය කියන විදිහෙ cover එකක් නැහ කියලා
Status
Not open for further replies.