Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Ultimate Guide To Spotify
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කතා කරන්නේ මේ ත්‍රෙඩ් එකේ මේ අලුතෙන් ලංකාවට හඳුන්වා දුන්න Spotify ගැන.

දැනට ලෝකයේ මිනිස්සු වැඩියෙන්ම සිංදු අහන්න පාවිච්චි කරන්න music platform එක තමා spotify. ආසන්න වශයෙන් 2020 මුල් කාර්තුවේ active යූසර්ස්ලා මිලියන 286 ක් ඉදලා තියෙනවා.

ඔයාලට පේනවා ඇති මේ ප්‍රස්ථාරයෙන් spotify කොච්චර ලෝකයෙහි ජනප්‍රිය ද කියලා

ඇයි spotify මෙච්චර ජනප්‍රිය වෙන්නේ ?. download කරලා සිංදුව අහන්න බැරිද?

අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අවසානයේ මේ thread එකේ.

Spotify එකට සිටින ප්‍රධානම තරඟ කාරයො වන්නේ.

Tidal , Apple music, Google play music (Youtube music) , deezer වගේ.

මේ සර්විස් හැම එකම බොහෝ දුරට සමානයි. Tidal හැර. එහි විශේෂත්වය වන්නේ quality අඩු නොකරම සිංදුව ඇසීමට අවස්ථාව ලබා දීමයි. නමුත් එහිදී හොඳ data connection එකක් අවශ්‍ය වන අතර. ඉතා ඉහළ data ප්‍රමාණයක් ද පරිභෝජනය කරයි. එම නිසා සාමාන්‍යයෙන් සින්දු අහන පුද්ගලයෙක්ට එය ගැලපේන්නේ නෑ.

Spotify මේ හැම service එක්කට වඩා ජනප්‍රිය වන්න ප්‍රධානම හේතුව වන්නේ. එහි machine learning සහ artificial intelligence algorithms භාවිතා කර වඩාත් personalized experience එකක් ලබා දීමයි.

තව හැම platform එක්කම වගේ සින්දු අහන්න පහසුකමත් spotify ලබා දෙනවා.

එසේම මෙහි spotify free භාවිතා කිරීමට ද අවස්ථාව ලබා දී තියෙනවා.

එහිදී limitaion කීපයක් තියෙනවා.

Free එකේදි

Shuffle mode only - Mobile phones walata

Bitrate එක අඩුයි -

ෆ්‍රී එකේ - 96- 160 Kbps

Premium - 320 Kbps දක්වා යන්න පුළුවන්.

එසේම offline ඇසීමට හැකියාවද ෆ්‍රී අයට නෑ.

එසේම අපේ තියෙන සින්දු upload කරලා අහන්නත් බෑ.

සින්දු අහද්දි පැයකට skip කරන්න පුළුවන් 6 යි.

සහ advertisements යනව

ලංකාවට ගණන්ද ලංකාවේ විදිහට ඉතාම අඩු කරල තියෙන්නෙ.

Individual - 529 LKR

තනි පුද්ගලයෙකුට භාවිතා කරන්න පුළුවන්.

Duo - 679 LKR

මේ දෙදෙනෙකුට භාවිතා කළ හැකි. එක ගෙදර ඉන්න අයට කියලා කියන්නේ නම්. එහෙම ගැටලුවක් වෙන්නැහැ එකම ඇඩ්රස් එක දෙනවනං. එක්කෙනෙක්ට 340 lkr වගේ තමා වැටෙන්නේ.

Family - 849 LKR

මෙය 6 දෙනකුට පමණ භාවිතා කළ හැකි. එකම ඇඩ්රස් එක දෙනකං ගැටළුවක් වෙන්නේ නෑ. (රටවල් මාරු කරන්න එපා) එතකොට එක්කෙනෙක්ට වැටෙන්නේ 142 lkr වගේ ගානක්.

Student - 265 LKR

මෙය ලබාගැනීමට නම් ඔබට uni ඊමේල් එකක් සහ ඩොකියුමන්ට් (id එක ඇතුළුව) මාස තුනක ගත්ත ඒවා submit කරලා... Student කියලා තහවුරු කරන්න වෙනවා.

මෙච්චර අඩුවට දෙද්දී mod apps භාවිතා කර හොර වැඩ කරන්න එපා. එකෙන් වෙන්නේ මේ වගේ services ආයේ ලංකාවට දෙන්නේ නැති එක.

හරි දැන්.. බලමු.. මේකේ interface එක.

Home- මෙහි තියෙන්නේ ඔයාට spotify එකෙන් suggest කරන playlists. සහ artist radios (මේවා එන්න ටික දවසක් track හොයල අහන්න ඕනි එතකොට spotify තෙරුන් ගන්නවා කැමති or අකැමති ඒවා ..

Search - මෙහි සින්දු genres Top charts එම තියෙනවා . සහ search කර play කරන්න පුළුවන් (හැබයි mobile app එකේදී එහෙම free අයට single tracks play කරන්න බෑ .Desktop apps වල පුළුවන් free අයටත් )

Library - මේකේ ඔයාල like කරන tracks ,playlist save වෙනවා.

මෙහෙම් heart එකක් දාල වෙන වෙනම tracks සහ playlists තමන්ගේ library එකට save කරන්න පුළුවන්.

ඕනිම සින්දුවක් play වෙද්දී spotify connect click කරලා play වන device එක මාරු කරන්න පුළුවන්

හිතන්න desktop එකෙන් play වෙන්නේ කියල .. එතකොට ඔයාට පුළුවන් mobile app එක media remote එකක් වගේ use කරන්න

volume පවා අඩු වැඩි කරන්න පුළුවන් සහ premium අයට පුළුවන් සේනිකව desktop එකේන mobile එකට මාරු වෙන්න

එහෙත් මෙම පහසුකම් ලැබෙන්නේ premium අයට විතරයි . හැබයි desktop app එකෙන් log උනාම free අයටත් ඒ app එකෙන් මේ පහසුමක බාවිතා කරන්න පුළුවන්

ps : මම free account ලොග්වෙලා මේ පෙන්නුවේ පොදුවේ හැමෝටම තෙරුන් ගන්න පුළුවන් වෙන්න ...

https://elakiri.com/threads/spotify-playlists.1978170/

මේ thread එකට ඔයාල හදන or අහන playlists දන්න.

පුළුවන් තරම් moded apps use නොකර family එකකට සෙට් වෙලා හරි premium ගන්න

අපේ රටේ artist ලාටත් ගානක් යන්න...

තව අඩුපාඩු ... features ඔයාල දන්න මේකම දාන්න ..

[QUOTE="Aki992, post: 26177666, member: 557018"] අපි කතා කරන්නේ මේ ත්‍රෙඩ් එකේ මේ අලුතෙන් ලංකාවට හඳුන්වා දුන්න Spotify ගැන. දැනට ලෝකයේ මිනිස්සු වැඩියෙන්ම සිංදු අහන්න පාවිච්චි කරන්න music platform එක තමා spotify. ආසන්න වශයෙන් 2020 මුල් කාර්තුවේ active යූසර්ස්ලා මිලියන 286 ක් ඉදලා තියෙනවා. [IMG]https://i.imgur.com/RcAlBnx_d.webp?maxwidth=640&shape=thumb&fidelity=medium[/IMG] ඔයාලට පේනවා ඇති මේ ප්‍රස්ථාරයෙන් spotify කොච්චර ලෝකයෙහි ජනප්‍රිය ද කියලා ඇයි spotify මෙච්චර ජනප්‍රිය වෙන්නේ ?. download කරලා සිංදුව අහන්න බැරිද? අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අවසානයේ මේ thread එකේ. Spotify එකට සිටින ප්‍රධානම තරඟ කාරයො වන්නේ. Tidal , Apple music, Google play music (Youtube music) , deezer වගේ. මේ සර්විස් හැම එකම බොහෝ දුරට සමානයි. Tidal හැර. එහි විශේෂත්වය වන්නේ quality අඩු නොකරම සිංදුව ඇසීමට අවස්ථාව ලබා දීමයි. නමුත් එහිදී හොඳ data connection එකක් අවශ්‍ය වන අතර. ඉතා ඉහළ data ප්‍රමාණයක් ද පරිභෝජනය කරයි. එම නිසා සාමාන්‍යයෙන් සින්දු අහන පුද්ගලයෙක්ට එය ගැලපේන්නේ නෑ. Spotify මේ හැම service එක්කට වඩා ජනප්‍රිය වන්න ප්‍රධානම හේතුව වන්නේ. එහි machine learning සහ artificial intelligence algorithms භාවිතා කර වඩාත් personalized experience එකක් ලබා දීමයි. තව හැම platform එක්කම වගේ සින්දු අහන්න පහසුකමත් spotify ලබා දෙනවා. [IMG]https://i.imgur.com/9yhtOkj_d.webp?maxwidth=640&shape=thumb&fidelity=medium[/IMG] එසේම මෙහි spotify free භාවිතා කිරීමට ද අවස්ථාව ලබා දී තියෙනවා. එහිදී limitaion කීපයක් තියෙනවා. Free එකේදි [LIST] [*]Shuffle mode only - Mobile phones walata [*]Bitrate එක අඩුයි - [LIST] [*]ෆ්‍රී එකේ - 96- 160 Kbps [*]Premium - 320 Kbps දක්වා යන්න පුළුවන්. [/LIST] [*]එසේම offline ඇසීමට හැකියාවද ෆ්‍රී අයට නෑ. [*]එසේම අපේ තියෙන සින්දු upload කරලා අහන්නත් බෑ. [*]සින්දු අහද්දි පැයකට skip කරන්න පුළුවන් 6 යි. [*]සහ advertisements යනව [/LIST] ලංකාවට ගණන්ද ලංකාවේ විදිහට ඉතාම අඩු කරල තියෙන්නෙ. [LIST] [*]Individual - 529 LKR [LIST] [*]තනි පුද්ගලයෙකුට භාවිතා කරන්න පුළුවන්. [/LIST] [*]Duo - 679 LKR [LIST] [*]මේ දෙදෙනෙකුට භාවිතා කළ හැකි. එක ගෙදර ඉන්න අයට කියලා කියන්නේ නම්. එහෙම ගැටලුවක් වෙන්නැහැ එකම ඇඩ්රස් එක දෙනවනං. එක්කෙනෙක්ට 340 lkr වගේ තමා වැටෙන්නේ. [/LIST] [*]Family - 849 LKR [LIST] [*]මෙය 6 දෙනකුට පමණ භාවිතා කළ හැකි. එකම ඇඩ්රස් එක දෙනකං ගැටළුවක් වෙන්නේ නෑ. (රටවල් මාරු කරන්න එපා) එතකොට එක්කෙනෙක්ට වැටෙන්නේ 142 lkr වගේ ගානක්. [/LIST] [*]Student - 265 LKR [LIST] [*]මෙය ලබාගැනීමට නම් ඔබට uni ඊමේල් එකක් සහ ඩොකියුමන්ට් (id එක ඇතුළුව) මාස තුනක ගත්ත ඒවා submit කරලා... Student කියලා තහවුරු කරන්න වෙනවා. [/LIST] [/LIST] මෙච්චර අඩුවට දෙද්දී mod apps භාවිතා කර හොර වැඩ කරන්න එපා. එකෙන් වෙන්නේ මේ වගේ services ආයේ ලංකාවට දෙන්නේ නැති එක. හරි දැන්.. බලමු.. මේකේ interface එක. [IMG width="482px"]https://i.imgur.com/dYdRDeD.png[/IMG] Home- මෙහි තියෙන්නේ ඔයාට spotify එකෙන් suggest කරන playlists. සහ artist radios (මේවා එන්න ටික දවසක් track හොයල අහන්න ඕනි එතකොට spotify තෙරුන් ගන්නවා කැමති or අකැමති ඒවා .. [IMG width="478px"]https://i.imgur.com/70PNXoI.png[/IMG] Search - මෙහි සින්දු genres Top charts එම තියෙනවා . සහ search කර play කරන්න පුළුවන් (හැබයි mobile app එකේදී එහෙම free අයට single tracks play කරන්න බෑ .Desktop apps වල පුළුවන් free අයටත් ) [IMG width="475px"]https://i.imgur.com/P0PKq1h.png[/IMG] Library - මේකේ ඔයාල like කරන tracks ,playlist save වෙනවා. [IMG width="475px"]https://i.imgur.com/9gHzddW.png[/IMG] මෙහෙම් heart එකක් දාල වෙන වෙනම tracks සහ playlists තමන්ගේ library එකට save කරන්න පුළුවන්. [IMG width="418px"]https://i.imgur.com/fCydrJD.png[/IMG][IMG width="417px"]https://i.imgur.com/XAxC4sx.png[/IMG] ඕනිම සින්දුවක් play වෙද්දී spotify connect click කරලා play වන device එක මාරු කරන්න පුළුවන් හිතන්න desktop එකෙන් play වෙන්නේ කියල .. එතකොට ඔයාට පුළුවන් mobile app එක media remote එකක් වගේ use කරන්න volume පවා අඩු වැඩි කරන්න පුළුවන් සහ premium අයට පුළුවන් සේනිකව desktop එකේන mobile එකට මාරු වෙන්න එහෙත් මෙම පහසුකම් ලැබෙන්නේ premium අයට විතරයි . හැබයි desktop app එකෙන් log උනාම free අයටත් ඒ app එකෙන් මේ පහසුමක බාවිතා කරන්න පුළුවන් ps : මම free account ලොග්වෙලා මේ පෙන්නුවේ පොදුවේ හැමෝටම තෙරුන් ගන්න පුළුවන් වෙන්න ... [URL]https://elakiri.com/threads/spotify-playlists.1978170/[/URL] මේ thread එකට ඔයාල හදන or අහන playlists දන්න. පුළුවන් තරම් moded apps use නොකර family එකකට සෙට් වෙලා හරි premium ගන්න අපේ රටේ artist ලාටත් ගානක් යන්න... තව අඩුපාඩු ... features ඔයාල දන්න මේකම දාන්න .. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom